⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මන් හිතුවා වගේම් දිමුත් දත මැදගෙන හිටියේ BD එනකන්... :lol::lol:

    දැන් ඕකා 100ක් ගහලා තව මැච් 20ක් ඉදිවී :sorry::sorry:

    ඒත් බැරි උනා මොකට දානවාද මන්දා මේ පොන්නයාව
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ishant Sharma ta denna one test side eken halenna gon bijja... ad master :growl:

    පොර ඒ උනාට මාර energetic බන් fast bowler කෙනෙක්ගේ තියෙන්නම ඕනේ ඒ aggressiveness එක විශේෂයෙන් ටෙස්ට් match ගහද්දි.

    බැටලගේ ඇගේ එකක් දෙකක් වද්දල මොනවා හරි කියල mentally down කරලා එහෙම තමයි ගේම ගහන්නේ.

    dale steyn, brett lee ඔක්කොම ඔහොමයි අපේ ධම්මික ප්‍රසාද්ගේ පොඩ්ඩක් ඒ ගතිය තිබ්බ. සුරංගල, නුවන් ප්‍රදීප් ල කිසිම ගතියක් නෑ :dull::dull:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ela kollek ne...Shehan hodata bat karada ? Kitha batting kohomada

    ශෙහාන් නම් හොඳටම කලා... ප්ලෑන් එකකට වගේ ප්ලේ කලා.. කිත්තා ටිකක් වෙලා ගියාම කන්ෆිඩන්ට් ප්ලේ කලා.. මුලින් පොඩ්ඩක් හිර උනා... පට්ට සීමර් කෙනෙක් හිටියා ඉන්ග්ලන්ඩ්... ඌ අපේ නැශනල් ටීම් යවන්න පුලුවන් තරම්... හැබැයි ශෙහානයා කිත්තා අන්තිම හරියෙ ඌට 6ක් එහෙම ගහලා ස්ලෙජ් එක්ට උත්තර දුන්නා... හොඳටම වැදුනා ඒවා...
    :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඊයේ කුසලයටත් උනේ ඕක... ස්ලෙජ් කරපුවම ඇටෑක් කරනවා මොක දැම්මත්... වෙන වෙලාවට සුවර් ශොට් වදින්නෙත් නෑ.. :(

    :D:D ඉස්සර දිල්ෂානුත් ඔහොමයි අවුල් ගිය ගමන් ඉතින් හතරේ අතේ වනනවා :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොර ඒ උනාට මාර energetic බන් fast bowler කෙනෙක්ගේ තියෙන්නම ඕනේ ඒ aggressiveness එක විශේෂයෙන් ටෙස්ට් match ගහද්දි.

    බැටලගේ ඇගේ එකක් දෙකක් වද්දල මොනවා හරි කියල mentally down කරලා එහෙම තමයි ගේම ගහන්නේ.

    dale steyn, brett lee ඔක්කොම ඔහොමයි අපේ ධම්මික ප්‍රසාද්ගේ පොඩ්ඩක් ඒ ගතිය තිබ්බ. සුරංගල, නුවන් ප්‍රදීප් ල කිසිම ගතියක් නෑ :dull::dull:

    ඇල්වතුරත් නිවලා බොන්නේ... :lol:මාලින්ග නම් ඉතින් හිනාවෙලා යෝකර් දැම්මා...
    SMILING KILLER
    ...හැබැයි දැන් නම් හිනාවෙන්නේ නෑ:no:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ශෙහාන් නම් හොඳටම කලා... ප්ලෑන් එකකට වගේ ප්ලේ කලා.. කිත්තා ටිකක් වෙලා ගියාම කන්ෆිඩන්ට් ප්ලේ කලා.. මුලින් පොඩ්ඩක් හිර උනා... පට්ට සීමර් කෙනෙක් හිටියා ඉන්ග්ලන්ඩ්... ඌ අපේ නැශනල් ටීම් යවන්න පුලුවන් තරම්... හැබැයි ශෙහානයා කිත්තා අන්තිම හරියෙ ඌට 6ක් එහෙම ගහලා ස්ලෙජ් එක්ට උත්තර දුන්නා... හොඳටම වැදුනා ඒවා...
    :yes:

    පත්තිරිප්පුවේ ඉදන්ද බැලුවේ :D;)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පොර ඒ උනාට මාර energetic බන් fast bowler කෙනෙක්ගේ තියෙන්නම ඕනේ ඒ aggressiveness එක විශේෂයෙන් ටෙස්ට් match ගහද්දි.

    බැටලගේ ඇගේ එකක් දෙකක් වද්දල මොනවා හරි කියල mentally down කරලා එහෙම තමයි ගේම ගහන්නේ.

    dale steyn, brett lee ඔක්කොම ඔහොමයි අපේ ධම්මික ප්‍රසාද්ගේ පොඩ්ඩක් ඒ ගතිය තිබ්බ. සුරංගල, නුවන් ප්‍රදීප් ල කිසිම ගතියක් නෑ :dull::dull:

    ඔව් බං මාත් මාර කැමති ෆාස්ට් බෝලර් කෙනෙක් එහෙම ඇටෑක් එකට බෝල් කරනවට මාර ගැම්මක් තියනව. අපේ කවුරුත් නෑ එහෙම සුරංගල බෝල් කරනව බලන් ඉන්නත් කම්මැලි දම්මික එහෙම නෑ කරුමෙට ඌ නෑනේ අපිට හිටිය නම් :(:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    ඔව් බං මාත් මාර කැමති ෆාස්ට් බෝලර් කෙනෙක් එහෙම ඇටෑක් එකට බෝල් කරනවට මාර ගැම්මක් තියනව. අපේ කවුරුත් නෑ එහෙම සුරංගල බෝල් කරනව බලන් ඉන්නත් කම්මැලි දම්මික එහෙම නෑ කරුමෙට ඌ නෑනේ අපිට හිටිය නම් :(:(
    :yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    වට් ද පක් බන්...සින්හලු කයිද මන්ද මැච් එක..:dull: