LD Chandimal c Mehedi Hasan Miraz b Mustafizur Rahman 5 (54b 0x4 0x6) SR: 9.25
ko ape sylar** mahaththaya enna balanna?
Chandimal = Don Bradman
Sylar** boyfriend = blowjobs tonight![]()

ඔන්න මන් කිව්වා දේ උනා..
හුකි හුකි හු...................![]()
![]()
I like that boy![]()
pissu neh....![]()
අපේ උන්ට අල්ලන් ඉන්න ඒවා හරියන්නේ නැහැ....
අපේ උන් ගහන්න ඕනේ...මොකද අපේ උන්ට වැඩි වෙලා ඉන්න අමාරුයි ප්‍රෙෂර් වෙලා...මුල ඉදන් ටික ටික ගැහුවනම් අඩු ගානේ ලකුණු ටිකක් හරි එනවා...දැන් එකත් නැහැ

අපේ උන්ට අල්ලන් ඉන්න ඒවා හරියන්නේ නැහැ....
අපේ උන් ගහන්න ඕනේ...මොකද අපේ උන්ට වැඩි වෙලා ඉන්න අමාරුයි ප්‍රෙෂර් වෙලා...මුල ඉදන් ටික ටික ගැහුවනම් අඩු ගානේ ලකුණු ටිකක් හරි එනවා...දැන් එකත් නැහැ

උන් එදා line and length check කර ගන්න ඔහේ බෝල් කරේ... 
LD Chandimal c Mehedi Hasan Miraz b Mustafizur Rahman 5 (54b 0x4 0x6) SR: 9.25
ko ape sylar** mahaththaya enna balanna?
Chandimal = Don Bradman
Sylar** boyfriend = blowjobs tonight![]()
WU Tharanga b Subashis Roy 4 14 1 0 28.57
LD Chandimal c Mehedi Hasan Miraz b Mustafizur Rahman 5 54 0 0 9.25

Well Gunaratne scored 80% of the runs scored by chandimal in 50+balls in one ball...![]()

දැන් බලපන් රන් රේට් එකත් නැහැ,ලකුණුත් නැහැ...මු තනිකරම හිතන් ඉන්නේ හෙන පොර කියලා..
practice match එකේ 196 ගහලා පොර වෙලා හිටියේඋන් එදා line and length check කර ගන්න ඔහේ බෝල් කරේ...
![]()

දැන් බලපන් රන් රේට් එකත් නැහැ,ලකුණුත් නැහැ...මු තනිකරම හිතන් ඉන්නේ හෙන පොර කියලා..
practice match එකේ 196 ගහලා පොර වෙලා හිටියේඋන් එදා line and length check කර ගන්න ඔහේ බෝල් කරේ...
![]()

නෑ බන්...බන්ගලියො හොදට හිතල බලල තමයි චන්දිමල්ට ගහන්න දීල තියෙන්නෙ..ඌ ඒ මැච් එකෙ ගැහුවෙ නැත්නම් ටීම් එකෙන් අයින් කරනවනෙ..උන් ප්ලෑන් කරල චන්දිමල්ව ටීම් එකෙ තියාගෙන...![]()

ඔන්න බලපන් දැන් ඕකා ඇවිත් කියනවා චන්දිමාල් 1 ලකුණක් වැඩියෙන් ගැහුවා කියලා තරංගට වඩා![]()

එකත් වෙන්න පුළුවන්..ඕකත් ලංකාවේ ක්‍රිකට් කන්න ආපු එකෙක්
මෙහෙව් එකා T20 දානවා කිව්වම මොන කතාද
මාලිංග කියනවා වගේ වැඩ බැරිනම් ගෙදර ඉන්න ඕන![]()

දින්නත් පැරදුනත් සෙකන්ඩ් ඉනින්ස් 100වල් ගැහුවත් ඩිමුත් වයි බින්දුමාල්වයි ඊලග ටෙස්ට් ඒකෙන් අයින් කරන්න ඔනා

වෙන්නේ නැති දෙයක්..
දිමුත් නම් කපන්නේ නැහැ සුවර්![]()

මුගේ ගෑනිත් ලස්සනයි 
වෙන්නේ නැති දෙයක්..
දිමුත් නම් කපන්නේ නැහැ සුවර්![]()