maru dial eka 

ඉක්මනට වැහි නැටුම නටපල්ලා
Hoorayyy..5iiiii![]()

ඉක්මනට උදලු සවල් අරගෙන යමලලා වලක් හාරගෙන වැලලෙන්න. ඔසී උන්ට 3-0 ගහල බන්ගලියෝන්ගෙන් කනව බලන් ඉන්නෙ කොහොමද දෙයියනේ![]()




need 150 more![]()
හැබැයි මුන් කොහොමත් Draw එකකට යන්නේ නෑ 200+ ඕවර් 20ට ගහන්න කීවත් ඇදල ගහයි. උඹ තරංග සේෆ්ගාඩ් කරනවා වගේ තමා....chandimal 5
dan kata uththara na dakke na wage inne
sirawata lajja nadda ban?![]()


හැබැයි මුන් කොහොමත් Draw එකකට යන්නේ නෑ 200+ ඕවර් 20ට ගහන්න කීවත් ඇදල ගහයි.
උඹ තරංග සේෆ්ගාඩ් කරනවා වගේ තමා....
තොපි දෙන්න ශාප කලාද dennata?...
ආහ් අර ඉස්කෝලෙ නමකියලා ධනන්ජය රකින එකාත් අද නෑ..![]()



paw ban