මට හිතෙන්නේ දිල්රුවන් වෙනුවට සඳකැන් ඉක්මනට ගෙනාවොත් හොඳයි කියලා.

run out එක තමා කෑවේ බන්..උන් හොදටම වැටිලා හිටියේ..250ක් විතර ගහනවා උන් run out නොවුනා නම්![]()

dinne nathath kaman na draw hari kara gatthoth
scorecard එකේ දිගටම retired hurt කියල පෝලිමට තියෙයි
![]()
balan hitan
run out එක තමා කෑවේ බන්..උන් හොදටම වැටිලා හිටියේ..250ක් විතර ගහනවා උන් run out නොවුනා නම්![]()

අපිට ලන්ච් එක වෙනකන් බැට් කරන්න පුලූවන් වුනා නම් ලොකු වාසියක් ගන්න තිබුනා 