⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට හිතෙන්නේ දිල්රුවන් වෙනුවට සඳකැන් ඉක්මනට ගෙනාවොත් හොඳයි කියලා.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    run out එක තමා කෑවේ බන්..උන් හොදටම වැටිලා හිටියේ..250ක් විතර ගහනවා උන් run out නොවුනා නම් :(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලන්ච් එකෙන් පස්සේ මුල් පැය ඇතුලත තව විකට් 2 කැඩුවොත් බංගලියෝ අනිවා මැච් එක කනවා :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවල් කෑම එකට ජාපාල ටිකක් දැම්මනං හරි :D scorecard එකේ දිගටම retired hurt කියල පෝලිමට තියෙයි :D
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Five minutes to go for lunch. Tamim gets new gloves I guess, eating into time:lol::lol:

    ඔන්න බංගලියෝ ...පන බයේ ඉන්නේ උනුත්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    run out එක තමා කෑවේ බන්..උන් හොදටම වැටිලා හිටියේ..250ක් විතර ගහනවා උන් run out නොවුනා නම් :(

    :yes::yes: අපිට ලන්ච් එක වෙනකන් බැට් කරන්න පුලූවන් වුනා නම් ලොකු වාසියක් ගන්න තිබුනා :(