
Chandimal ayya wicket ekata yn natuwa helmet eka genna ynawa![]()



http://cricmelive.tv/1965/311/bangladesh-vs-sir-lanka-1st-odiමේක වැඩ කරන්නෙ නෑ. වෙන ලයිව් ස්ට්‍රීම් කරන සයිට් එකක් නැද්ද?![]()

Chandimal ayya wicket ekata yn natuwa helmet eka genna ynawa![]()

තරංග කැප්ටන් කමත් හෙනම ගොන්,උට බෝලස් ඕවර ගාන මතක නැහැ..අඩුවෙන් ගහපු ස්පින් දෙන්නගෙම ඕවර ඉතුරුයි..
SS Pathirana ඕවර 05යි => මේ යෝදයා ගන්නවා නම් අනිවාර්යෙන්ම ඕවර 10 දැමිය යුතුයි..
PADLR Sandakan ඕවර දෙකයි



