⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Wenna Puluawan Kaushal Silva Wage Uge Links Athi

Pathiyage Father wage Muge Links Athi

Ubata Mathakada Kalayak Dilharata Chance Dunna Asantha Gobbaya

:lol::lol::lol:

අපෝ දිහාරයට ගමේ උනොත් නොන්ඩි දානවා no බෝල් හන්දිය කියලා..උ නිසාමයි free hit case එක ආවේ :rofl::rofl: :lol::lol:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sihalunge kale iwarai, tibbe cricket witarai dan ekat iwarai,

    Move wenna hoda country eka mokkada,

    UK Or Aussie ?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    asela thiyaganna oni ban. pora danuth udin enawa wadi. set wenne 6-7 batting place.:P

    vitory wage :baffled:

    අසේල ඕන..මන් කියන්නේ අසේල්,මැතිස් ඉන්දෙද්දී තව එකම all rounder එකෙක් හරි ගත්තොත් මන්නෙන් කොටන්න ඕන කියලා
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Lankawata cricket tahanam karanna one pinna haththa. Salli gannawanam hariyata tamunge job eka karapanko kaala kanni.

    මුන්ට මොකටද බන් මාසෙට ලක්ෂ 25ක් ගෙවන්නේ...අපිට බදු ගහලා එවයිනේ මුන් කන්නේ..නොදකින් මුන්ට සහගහනවා :growl::growl: :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන්ට මොකටද බන් මාසෙට ලක්ෂ 25ක් ගෙවන්නේ...අපිට බදු ගහලා එවයිනේ මුන් කන්නේ..නොදකින් මුන්ට සහගහනවා :growl::growl: :lol::lol:

    Sirawata kaalakanni yako rata wenuwen mechchara nahila apitath labenne sochchamai. Me huththige puthalata dinana match gaanata salli denna procedure ekak daanna one. Ponna haththa.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    I suggest a Coach Change Hathuru is Ready to Take the
    Team But

    i dont think he can work with Bookey Sumathi Pons

    :lol::lol::lol::lol:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    Screenshot_2017-03-25-23-31-01_crop_719x295-359x147.png
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Wena daanna un ne bn. Roshen Silvath pennala iwarai Domestic hero kenek vitarai kiyala. Thuk.

    මට හිතෙන්නේ උටත් ඕන කම ගිහින් බන්,හැමදාම ගන්නේ නැති උනාම..උ ඔහේ ඔය තියන දෙයින් සතුටු වෙලා ඉන්නවා වගේ සින් එකක් යන්නේ..

    අනික දැන් එන උන් hard working නැනේ..

    දනාජ්‍ය සිල්වා බලපන්කො..උ කැච් එකක් බාලත් හිනා වෙනවා,ගහන්නෙත් ගංජා ගහලා වගේ..මුලදි තිබ්බ උනන්දුව නැහැ...උන් ටීම් එකට ඇවිත් ලක්ෂ 100-200 හොයා ගත්ත ගමන් කිසිම උනදුවක් නැතුව ගහනවා කියලා මට පෙන්නේ :(:lol::angry:

    ඒ අතින් සංගා,දිල්ෂාන්,මාලිංග සල්ලි පස්සේ ගියත්,උ දිගටම පුහුණු වෙලා ඒ තත්වේ තියා ගන්න බලනවා පුදුම කැප වීමකින් :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට හිතෙන්නේ උටත් ඕන කම ගිහින් බන්,හැමදාම ගන්නේ නැති උනාම..උ ඔහේ ඔය තියන දෙයින් සතුටු වෙලා ඉන්නවා වගේ සින් එකක් යන්නේ..

    අනික දැන් එන උන් hard working නැනේ..

    දනාජ්‍ය සිල්වා බලපන්කො..උ කැච් එකක් බාලත් හිනා වෙනවා,ගහන්නෙත් ගංජා ගහලා වගේ..මුලදි තිබ්බ උනන්දුව නැහැ...උන් ටීම් එකට ඇවිත් ලක්ෂ 100-200 හොයා ගත්ත ගමන් කිසිම උනදුවක් නැතුව ගහනවා කියලා මට පෙන්නේ :(:lol::angry:

    ඒ අතින් සංගා,දිල්ෂාන්,මාලිංග සල්ලි පස්සේ ගියත්,උ දිගටම පුහුණු වෙලා ඒ තත්වේ තියා ගන්න බලනවා පුදුම කැප වීමකින් :dull::dull:

    Ponna haththak mun nam