⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    next match ekata athulata pena ganna ona nisa.Thisaraya himihita pu** padda padda gahanawa. :angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අයි බන් අපේ උන්ට මෙහෙම උනේ...:(

    බන්ගලින්ගෙන් මෙහෙම කයි කියල හීනෙන් වත් හිතුවද :( දැන් අපි බන්ගලින්ටත් අන්තයි...:(
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    kusal janithgen wedak ganna barida ban :dull:
    oya place deka his nisa allroundersla puronawa:growl:

    kusal fail dhanjaya fail milinda fail gunathilaka fail munaweera fail

    thawa innawada :baffled:

    හොද completive first class series දෙකක් ගැහුවා නම් හොයා ගන්න පුළුවන් මචන් දෙන්නෙක් :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලිස්ට් A දන්නේ නැහැ එත් අපේ 19න් පහල ටීම් එකේ හොදම රෙකෝඩ් එක තියෙන්නේ ඌට...

    වැඩිම ලකුණු අරව මේවා...:yes:

    Wadak ne ban Ara Chatith Asalanka u domestic hitan fail. Uta kiwwe kohomada. Genuine allrounder kenek wevi kiyala. Okkoma ekai. Uda yawapu gaman harak wage hasirenawa.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Wadak ne ban Ara Chatith Asalanka u domestic hitan fail. Uta kiwwe kohomada. Genuine allrounder kenek wevi kiyala. Okkoma ekai. Uda yawapu gaman harak wage hasirenawa.

    මට මතකයි අර රැඩිකල් කියලා මේකේ ඉන්න හරකා කිව්වා 2019 උ තමා කැප්ටන් කරන්නේ කියලා ලංකාවේ..අද උ හොයා ගන්නත් නැහැ :lol::lol: :rofl::rofl: