⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

ක්‍රිකට් කියන්නේ මොලෙන් ගහන්න ඕන ගේමක්,ඔය තිසර,සේක්කුවා හරි යන්නේ නැහැ..එක උබලත් තේරෙන්නේ නැත්නම් උබලත් කිර්කට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කිරි බොන බබ්බු :P :P

මැච් 15-10 එකක් ගහන උන් අපිට වැඩක් නැහැ බන්,තේරුම් ගනිල්ලා :dull::dull:
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    power hitter kenek inna ona :yes: thisara ho sikku :dull: sikkuwata wednoth wedunane :lol: thisaratath hebei bouncer ekak demma gaman iwarai :rofl:

    ow balamuko ilage eke gehewwe neththnam ithin hari :rofl::dull:

    power hitter kenek inna ona. habai thisara ae spot ekata galapenawa da bung? u dan thawa matches 10k withara gaha ganna baruwa out wenawa. consistency eka thamai ona. uta deela thiyana place eka aparade. hariyta bowl karanneth na bat karanneth na. uba kiwwa wage wena kawuruth nathi hinda ithn muwa gahanawa nam awulak na. seekku n thisara dekama ekai:rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Nuwan Kulasekara ta mokak wela da ?? ai team eka nathe :dull:

    බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ‍්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර කැඳවීමට තීරණය කර ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ඉකුත් දා නිමා වූ ඕස්ටේ‍්‍රලියානු පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ දී ද ඔහු පන්දුවෙන් දස්කම් දැක්වූවා.

    කෙසේ වෙතත් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ මුල් සංචිතයට කුලසේකර ඇතුළත් වුණේ නැහැ.ඔහුට අමතරව වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් ද ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බවටයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ. බංග්ලාදේශය සමඟ පැවති පළමු එක්දින තරගයේ දී සුරංග ලක්මාල් හැර සෙසු වේග පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයකට ලක් වුණා.

    :rofl::rofl::rofl:
     
    :lol::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    dan thama mathak wela thiyanne :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක්‍රිකට් කියන්නේ මොලෙන් ගහන්න ඕන ගේමක්,ඔය තිසර,සේක්කුවා හරි යන්නේ නැහැ..එක උබලත් තේරෙන්නේ නැත්නම් උබලත් කිර්කට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කිරි බොන බබ්බු :P :P

    මැච් 15-10 එකක් ගහන උන් අපිට වැඩක් නැහැ බන්,තේරුම් ගනිල්ලා :dull::dull:

    eka sira ban:dull::dull: ath ban power hitter kenak inna eka hodai team eka mun stable na kiyala wena kawuru danna da ban :dull::dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    eka sira ban:dull::dull: ath ban power hitter kenak inna eka hodai team eka mun stable na kiyala wena kawuru danna da ban :dull::dull:

    මට අරන් දීපන් selection එක,,ගමක් ගමක් ගිහින් හොයන එන්නම් හොද සෙට් එකක් :P

    ඔය හද්ද පිටිසර ගම්වල ඉන්නවා හොද උන්..හොයන යන්න ඕන :baffled:

    දැන් චාන්ස් දෙන්නේ හොද famous club ටීම් අයට විතරනේ :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ක්‍රිකට් කියන්නේ මොලෙන් ගහන්න ඕන ගේමක්,ඔය තිසර,සේක්කුවා හරි යන්නේ නැහැ..එක උබලත් තේරෙන්නේ නැත්නම් උබලත් කිර්කට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කිරි බොන බබ්බු :P :P

    මැච් 15-10 එකක් ගහන උන් අපිට වැඩක් නැහැ බන්,තේරුම් ගනිල්ලා :dull::dull:

    hari therum gaththa kiyapanko uba recommend karanne kawuda e place eka gahanna kiyala
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    power hitter kenek inna ona. habai thisara ae spot ekata galapenawa da bung? u dan thawa matches 10k withara gaha ganna baruwa out wenawa. consistency eka thamai ona. uta deela thiyana place eka aparade. hariyta bowl karanneth na bat karanneth na. uba kiwwa wage wena kawuruth nathi hinda ithn muwa gahanawa nam awulak na. seekku n thisara dekama ekai:rofl:

    eka thamai ban wena ekekwath nae ne ithin gassanna :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මට අරන් දීපන් selection එක,,ගමක් ගමක් ගිහින් හොයන එන්නම් හොද සෙට් එකක් :P

    ඔය හද්ද පිටිසර ගම්වල ඉන්නවා හොද උන්..හොයන යන්න ඕන :baffled:

    දැන් චාන්ස් දෙන්නේ හොද famous club ටීම් අයට විතරනේ :dull:

    eka nam atha ban :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    hari therum gaththa kiyapanko uba recommend karanne kawuda e place eka gahanna kiyala

    eka thamai ban wena ekekwath nae ne ithin gassanna :dull:

    මට අරන් දීපන් selection එක,,ගමක් ගමක් ගිහින් හොයන එන්නම් හොද සෙට් එකක් :P

    ඔය හද්ද පිටිසර ගම්වල ඉන්නවා හොද උන්..හොයන යන්න ඕන :baffled:

    දැන් චාන්ස් දෙන්නේ හොද famous club ටීම් අයට විතරනේ :dull:

    :P:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මට අරන් දීපන් selection එක,,ගමක් ගමක් ගිහින් හොයන එන්නම් හොද සෙට් එකක් :P

    ඔය හද්ද පිටිසර ගම්වල ඉන්නවා හොද උන්..හොයන යන්න ඕන :baffled:

    දැන් චාන්ස් දෙන්නේ හොද famous club ටීම් අයට විතරනේ :dull:

    oka logic ekak neweine ban ahapu deta :P aththa pitisara gam wala innawa :yes: anika uba othanata giyath apta polla thiyai :rofl:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    982
    113
    කිට්ටුව තැනක
    ලහිරු කුමාරට ගැහුවට කමක් නෑ.ඌට දිහටම චාන්ස් දෙන්න ඕනේ.කපලා දැම්මොත් උගේ ක්‍රිකට් අනාගතෙත් ඉවරයි.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    oka logic ekak neweine ban ahapu deta :P aththa pitisara gam wala innawa :yes: anika uba othanata giyath apta polla thiyai :rofl:

    එහෙම වෙන්නේ නැහැ :dull::rofl::P

    දැන් ඉන්න අයගෙන්..

    තිසර වෙනුවට හොද සේනානායක,අමිල අපොන්සු...
    මැද පෙළ අවුල් නිසා තිරිමාන්න,රොසෙන් සිල්වා ගෙන්න වෙනවා...
    මැතිස් අවම තව හැදෙන නිසා :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ලහිරු කුමාරට ගැහුවට කමක් නෑ.ඌට දිහටම චාන්ස් දෙන්න ඕනේ.කපලා දැම්මොත් උගේ ක්‍රිකට් අනාගතෙත් ඉවරයි.

    උ ඔහේ බෝල් දානවා,ලංකාවේ වගේ පිච් වලට උ මදි :dull::(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ලහිරු කුමාරට ගැහුවට කමක් නෑ.ඌට දිහටම චාන්ස් දෙන්න ඕනේ.කපලා දැම්මොත් උගේ ක්‍රිකට් අනාගතෙත් ඉවරයි.

    ඌ තාම පොඩි නෙහ් experience එද්දී හැදිලා එයි

    එදා match එකේදී දැකපු අවුලක් තමයි අපේ fast-bowlers ලා tamim ,shakib left handers ල දෙන්න ගහද්දි over the wicket බෝල් කලේ එතකොට angle එක එලියට නිසා හොදට පාරවල් වලට යන්න ඉඩ එනවා අරුන්ට ඒ වගේම අවුලක් නැතුව සිංගල් එකත් දාගන්න පුළුවන් :baffled:

    ඒ උනාට mortaza බෝල් කරද්දී තරංගට round the wicket දැම්මේ එතකොට angle එක left-hand batsmen ගේ ඇතුලට එන්නේ, මොකද තරංගට width එක දුන්නොත් ගහන නිසා හොදට හිර කලා
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    982
    113
    කිට්ටුව තැනක
    ඌ තාම පොඩි නෙහ් experience එද්දී හැදිලා එයි

    එදා match එකේදී දැකපු අවුලක් තමයි අපේ fast-bowlers ලා tamim ,shakib left handers ල දෙන්න ගහද්දි over the wicket බෝල් කලේ එතකොට angle එක එලියට නිසා හොදට පාරවල් වලට යන්න ඉඩ එනවා අරුන්ට ඒ වගේම අවුලක් නැතුව සිංගල් එකත් දාගන්න පුළුවන් :baffled:

    ඒ උනාට mortaza බෝල් කරද්දී තරංගට round the wicket දැම්මේ එතකොට angle එක left-hand batsmen ගේ ඇතුලට එන්නේ, මොකද තරංගට width එක දුන්නොත් ගහන නිසා හොදට හිර කලා

    :yes::yes::yes::yes: