sira![]()
ක්රිකට් කියන්නේ මොලෙන් ගහන්න ඕන ගේමක්,ඔය තිසර,සේක්කුවා හරි යන්නේ නැහැ..එක උබලත් තේරෙන්නේ නැත්නම් උබලත් කිර්කට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කිරි බොන බබ්බු

මැච් 15-10 එකක් ගහන උන් අපිට වැඩක් නැහැ බන්,තේරුම් ගනිල්ලා

sira![]()

power hitter kenek inna onathisara ho sikku
sikkuwata wednoth wedunane
thisaratath hebei bouncer ekak demma gaman iwarai
ow balamuko ilage eke gehewwe neththnam ithin hari![]()

Nuwan Kulasekara ta mokak wela da ?? ai team eka nathe![]()

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා සංචිතයට නුවන් කුලසේකර කැඳවීමට තීරණය කර ඇතැයි ක්රිකට් ආරංචි මාර්ග පවසනවා. ඉකුත් දා නිමා වූ ඕස්ටේ්රලියානු පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලියේ දී ද ඔහු පන්දුවෙන් දස්කම් දැක්වූවා.
කෙසේ වෙතත් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ මුල් සංචිතයට කුලසේකර ඇතුළත් වුණේ නැහැ.ඔහුට අමතරව වේග පන්දු යවන ක්රීඩක නුවන් ප්රදීප් ද ශ්රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බවටයි ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ. බංග්ලාදේශය සමඟ පැවති පළමු එක්දින තරගයේ දී සුරංග ලක්මාල් හැර සෙසු වේග පන්දු යවන්නන් දැඩි ප්රහාරයකට ලක් වුණා.

ක්රිකට් කියන්නේ මොලෙන් ගහන්න ඕන ගේමක්,ඔය තිසර,සේක්කුවා හරි යන්නේ නැහැ..එක උබලත් තේරෙන්නේ නැත්නම් උබලත් කිර්කට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කිරි බොන බබ්බු![]()
මැච් 15-10 එකක් ගහන උන් අපිට වැඩක් නැහැ බන්,තේරුම් ගනිල්ලා![]()

ath ban power hitter kenak inna eka hodai team eka mun stable na kiyala wena kawuru danna da ban 

eka sira banath ban power hitter kenak inna eka hodai team eka mun stable na kiyala wena kawuru danna da ban
![]()

ක්රිකට් කියන්නේ මොලෙන් ගහන්න ඕන ගේමක්,ඔය තිසර,සේක්කුවා හරි යන්නේ නැහැ..එක උබලත් තේරෙන්නේ නැත්නම් උබලත් කිර්කට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කිරි බොන බබ්බු![]()
මැච් 15-10 එකක් ගහන උන් අපිට වැඩක් නැහැ බන්,තේරුම් ගනිල්ලා![]()
power hitter kenek inna ona. habai thisara ae spot ekata galapenawa da bung? u dan thawa matches 10k withara gaha ganna baruwa out wenawa. consistency eka thamai ona. uta deela thiyana place eka aparade. hariyta bowl karanneth na bat karanneth na. uba kiwwa wage wena kawuruth nathi hinda ithn muwa gahanawa nam awulak na. seekku n thisara dekama ekai![]()

මට අරන් දීපන් selection එක,,ගමක් ගමක් ගිහින් හොයන එන්නම් හොද සෙට් එකක්
ඔය හද්ද පිටිසර ගම්වල ඉන්නවා හොද උන්..හොයන යන්න ඕන
දැන් චාන්ස් දෙන්නේ හොද famous club ටීම් අයට විතරනේ![]()

hari therum gaththa kiyapanko uba recommend karanne kawuda e place eka gahanna kiyala
eka thamai ban wena ekekwath nae ne ithin gassanna![]()
මට අරන් දීපන් selection එක,,ගමක් ගමක් ගිහින් හොයන එන්නම් හොද සෙට් එකක්
ඔය හද්ද පිටිසර ගම්වල ඉන්නවා හොද උන්..හොයන යන්න ඕන
දැන් චාන්ස් දෙන්නේ හොද famous club ටීම් අයට විතරනේ![]()

මට අරන් දීපන් selection එක,,ගමක් ගමක් ගිහින් හොයන එන්නම් හොද සෙට් එකක්
ඔය හද්ද පිටිසර ගම්වල ඉන්නවා හොද උන්..හොයන යන්න ඕන
දැන් චාන්ස් දෙන්නේ හොද famous club ටීම් අයට විතරනේ![]()
aththa pitisara gam wala innawa
anika uba othanata giyath apta polla thiyai 
oka logic ekak neweine ban ahapu detaaththa pitisara gam wala innawa
anika uba othanata giyath apta polla thiyai
![]()

ලහිරු කුමාරට ගැහුවට කමක් නෑ.ඌට දිහටම චාන්ස් දෙන්න ඕනේ.කපලා දැම්මොත් උගේ ක්රිකට් අනාගතෙත් ඉවරයි.

ලහිරු කුමාරට ගැහුවට කමක් නෑ.ඌට දිහටම චාන්ස් දෙන්න ඕනේ.කපලා දැම්මොත් උගේ ක්රිකට් අනාගතෙත් ඉවරයි.

උ ඔහේ බෝල් දානවා,ලංකාවේ වගේ පිච් වලට උ මදි![]()
ඌ තාම පොඩි නෙහ් experience එද්දී හැදිලා එයි
එදා match එකේදී දැකපු අවුලක් තමයි අපේ fast-bowlers ලා tamim ,shakib left handers ල දෙන්න ගහද්දි over the wicket බෝල් කලේ එතකොට angle එක එලියට නිසා හොදට පාරවල් වලට යන්න ඉඩ එනවා අරුන්ට ඒ වගේම අවුලක් නැතුව සිංගල් එකත් දාගන්න පුළුවන්
ඒ උනාට mortaza බෝල් කරද්දී තරංගට round the wicket දැම්මේ එතකොට angle එක left-hand batsmen ගේ ඇතුලට එන්නේ, මොකද තරංගට width එක දුන්නොත් ගහන නිසා හොදට හිර කලා

match balanan ticket ganna bari da ban okkoma wikinila iwarai da ? t20 ?