⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් කියන්නේ ලංකාවේ උන් වර්ල්ඩ් කප් වලින් හැලෙන්න ඕනේ අනිවා...එතකොට තමයි අපේ ක්‍රීඩකයන්ට තේරෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට එපා වෙනකොට...

    මුන්ට ගාස්තුව හම්බෙනවා පැරදුනත්..ඉතින් උන්ට ගානක් නැහැ...වර්ල්ඩ් කප් නැති වෙලා, මිනිස්සුන්ට එපා වෙලා, ප්‍රසිද්දිය අඩු වෙලා, මුන්ගේ ගතමනාව අඩු වෙනකොට වත් දැනෙන්න ගනියි මහන්සි වෙලා සෙල්ලම් කරන්න ඕනේ කියල...

    අපේ උනුත් කවුරුත් පරදෙන්න සෙල්ලම් කරන්නේ නැහැ තමයි...එත් මුන් දිනන්නත් නෙමෙයිනේ සෙල්ලම් කරන්නේ...

    ෆීල්ඩින් වගේ ඒවා මහන්සි වෙලා හදාගන්න ඕනේ දේවල්, අපේ උන් කොච්චර සවුත්තුද ඒ අතින්...උන්ට උවමනාවක් නැහැ කියන දේ පැහැදිලිව පේනවා සෙල්ලම් කරන විදිහෙන්...
     

    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    ක්‍රීඩකයන්ගේ වරද නෙමේ මචන් තෝරන පොන්සිලාට තමා දෙන්න ඕන පැලෙන්න එක ගොටු පොරක් හිටියම ඇති මැච් එකක් පරදින්න :dull::dull:

    මොකද ගොට්ට ඕන අදක්ශයාට :yes::yes:
    waren kate masuran danna:love:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ක්‍රීඩකයන්ගේ වරද නෙමේ මචන් තෝරන පොන්සිලාට තමා දෙන්න ඕන පැලෙන්න එක ගොටු පොරක් හිටියම ඇති මැච් එකක් පරදින්න :dull::dull:

    මොකද ගොට්ට ඕන අදක්ශයාට :yes::yes:

    මොකෝ බන් ක්‍රීඩකයන්ගේ වැරද්දක් නොවෙන්නේ?

    ඔක්කොම එක වගේ නේ සෙල්ලම් කරන්නේ...අතට එන බොලේ අල්ලගන්න බැහැ...:angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොකෝ බන් ක්‍රීඩකයන්ගේ වැරද්දක් නොවෙන්නේ?

    ඔක්කොම එක වගේ නේ සෙල්ලම් කරන්නේ...අතට එන බොලේ අල්ලගන්න බැහැ...:angry:

    ගොටු 2ම හිටියා කලින් මැච් එකේ තිසරගෙ බොලින් හරි නැත්නම් අඩුම ගානේ මැච් ඒක දිනවන්න බැට් කරන්න තිබ්බා පතිරනත් ගොට්ටක් :dull::dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ක්‍රීඩකයන්ගේ වරද නෙමේ මචන් තෝරන පොන්සිලාට තමා දෙන්න ඕන පැලෙන්න එක ගොටු පොරක් හිටියම ඇති මැච් එකක් පරදින්න :dull::dull:

    මොකද ගොට්ට ඕන අදක්ශයාට :yes::yes:

    untawath one kamak ne bn. Ekai awula. Balapan wadiya one ne Kusal Mendis.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :rolleyes: kohomada athal eka WI ,Irland, Afgan ungen kaala ethaninma eliyata visik weddi.


    බූකිතිලන්ගට ඕනේ එක වෙන්න තමා උගේ හැතිකරේට චාන්ස් දීල ටීම් එකට කෙල උනත් කමක් නෑ ඌට :dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය බන්ගලා ක්‍රිකට් චෙයාමන් එනවා උන්ගේ මැච් බලන්න පොර තමා උන්ගේ ක්‍රිකට් හැදුවේ එකට අපේ බුකියා ඔක පාලිමේන්තුවයි සේරම බදාගෙන නටනවා :dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    untawath one kamak ne bn. Ekai awula. Balapan wadiya one ne Kusal Mendis.

    ඉතින් ඌව හරියන් නැති ෆොර්මැට් වලට දාල ෆේල් කියල පෙන්නලා තව උන්ව ඇතුලට දාගන්න හදන්නේ :dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තිසර පොන්ස් අදත් ඉන්නව ද :angry::angry:

    බන්ගලා උන් හෙන සතුටෙන් ඇති එහෙනම් :dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Sri Lanka (Playing XI): Danushka Gunathilaka, Upul Tharanga(c), Kusal Mendis, Dinesh Chandimal(w), Asela Gunaratne, Milinda Siriwardana, Thisara Perera, Suranga Lakmal, Dilruwan Perera, Nuwan Kulasekara, Nuwan Pradeep

    Thisara :P:P

    අදත් කනවා :dull::dull: