⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    apoo dakku danne nathuwa single danna bari hati

    ඔව් බන් අනේමන්ද කියල වැඩක් නැහැ...විකට් එකක් ගිය ගමන් අපේ උන් සේරම නවත්තල අල්ල අල්ල ඉන්නවා හරියට විකට් 9ක් ම ගියා වගේ :no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එක විකට් එකක් ගියාම පවර් ප්ලේ එකෙත් අල්ල අල්ල ඉන්නවා ගොබ්බයො වගේ...එක දාන්නත් බැහැ...:lol:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    එක විකට් එකක් ගියාම පවර් ප්ලේ එකෙත් අල්ල අල්ල ඉන්නවා ගොබ්බයො වගේ...එක දාන්නත් බැහැ...:lol:

    Baye gahanne..Shot eka gahanakota balapan bat eka diha..
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ilaga Gon Shot eka Gahanne Kusal , Onna balapan. Uta Out karanna Wenama Tactic ekak dala bangalio

    උව අවුට් කරන්න ලේසියි..එක ගහන්න නොදී,පොඩ්ඩක් ප්‍රේසර් කරාම බල්ලා වගේ ඉස්සරහට පැනලා ගොන් සොටක් ගහලා යනවා :dull::dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    උව අවුට් කරන්න ලේසියි..එක ගහන්න නොදී,පොඩ්ඩක් ප්‍රේසර් කරාම බල්ලා වගේ ඉස්සරහට පැනලා ගොන් සොටක් ගහලා යනවා :dull::dull:

    :yes::yes: Mole nathi kama. Godak lankawe dan unta Mole na. Issara ape un molen Cricket gahuwe, Dan unta eka 0i.