ඔන්න දැන් ! !sylar රෙද්ද උස්සන් එනවා,බින්දුමාල් තමා නො 3 හරි යන්නේකියලා![]()
0 මාල් දාන්න ඕන 6 වෙනියට ගහන්න
සය්ලර් ගෙ පුකතමා 0 මාල් ගහන ලබ්බක් නෑ
මචං මෙහෙම දෙයක් තියෙනවා පහුගිය අවුරුදු 1-2 ආපස්සට බැලූවොත් ටෙස්ට් වන්ඩේ තරඟ වලදි චන්දි එනකොට අපි අඩු ලකුණු ගානකට විකට් ගිහින් ගොඩක් වෙලාවට ටිම් එක ගොඩගන්න ඉනිම් තමයි සෙල්ලම් කරන්න වෙන්නේ ටෙස්ට් වලදි ගොඩක් වෙලාවට චන්දිමාල්ට මේ දේ කරන්න පුලූවන් වුනා.
ගොඩක්දුරට වන්ඩේ වලදි චන්දිමාල් ඒ වගේ සෙල්ලම් කලත් ලකුණු ලබාගැනිමේ වේගයේ ප්‍රශ්ණ තිබුනා
කොහොම වුනත් එක්දින ටෙස්ට් කණ්ඩායම් දෙකේම චන්දිමාල් සෙල්ලම් කරන්න ඕනා කියලා මම හිතනවා T20 චන්දිමාල් හරි යන්නේ නෑ 







