⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඔන්න දැන් ! !sylar රෙද්ද උස්සන් එනවා,බින්දුමාල් තමා නො 3 හරි යන්නේකියලා :P:P

0 මාල් දාන්න ඕන 6 වෙනියට ගහන්න :dull::dull::dull::dull:
සය්ලර් ගෙ පුකතමා 0 මාල් ගහන ලබ්බක් නෑ :P:P

මචං මෙහෙම දෙයක් තියෙනවා පහුගිය අවුරුදු 1-2 ආපස්සට බැලූවොත් ටෙස්ට් වන්ඩේ තරඟ වලදි චන්දි එනකොට අපි අඩු ලකුණු ගානකට විකට් ගිහින් ගොඩක් වෙලාවට ටිම් එක ගොඩගන්න ඉනිම් තමයි සෙල්ලම් කරන්න වෙන්නේ ටෙස්ට් වලදි ගොඩක් වෙලාවට චන්දිමාල්ට මේ දේ කරන්න පුලූවන් වුනා. ;) ගොඩක්දුර වන්ඩේ වලදි චන්දිමාල් ඒ වගේ සෙල්ලම් කලත් ලකුණු ලබාගැනිමේ වේගයේ ප්‍රශ්ණ තිබුනා :( කොහොම වුනත් එක්දින ටෙස්ට් කණ්ඩායම් දෙකේම චන්දිමාල් සෙල්ලම් කරන්න ඕනා කියලා මම හිතනවා T20 චන්දිමාල් හරි යන්නේ නෑ :angry::angry:
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    280ක් උනත් පන්නල ගහන්ට පුලුවන් කියන්නෙ

    තිසර පොන්ස් බෝල් කලේ නැත්නම් අනිවා ගේම් ගොඩ දාගන්න පුලුවන් 280+
    :dull::dull::dull:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,759
    21,053
    113
    adala nene
    මචං මෙහෙම දෙයක් තියෙනවා පහුගිය අවුරුදු 1-2 ආපස්සට බැලූවොත් ටෙස්ට් වන්ඩේ තරඟ වලදි චන්දි එනකොට අපි අඩු ලකුණු ගානකට විකට් ගිහින් ගොඩක් වෙලාවට ටිම් එක ගොඩගන්න ඉනිම් තමයි සෙල්ලම් කරන්න වෙන්නේ ටෙස්ට් වලදි ගොඩක් වෙලාවට චන්දිමාල්ට මේ දේ කරන්න පුලූවන් වුනා. ;) ගොඩක්දුර වන්ඩේ වලදි චන්දිමාල් ඒ වගේ සෙල්ලම් කලත් ලකුණු ලබාගැනිමේ වේගයේ ප්‍රශ්ණ තිබුනා :( කොහොම වුනත් එක්දින ටෙස්ට් කණ්ඩායම් දෙකේම චන්දිමාල් සෙල්ලම් කරන්න ඕනා කියලා මම හිතනවා T20 චන්දිමාල් හරි යන්නේ නෑ :angry::angry:
    agreed :yes:
    :yes::angry::angry:
     
    එක තමා 6 ගහමු කියන්නේ එන ස්තානය හරි නෑ පොර 6 ඇවිල්ල ඔසී ගේමක් ගොඩදාන්න ගියා ඉන්ජරි වෙලා බැරි උන එක :P:P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 15ක ජල කප්පාදුවක&#3

    කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට ක්‍රියාත්මක වන ජල කප්පාදුව හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට බවුසර් මගින් ජලය බෙදාහැරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවේ.

    මේ හේතුවෙන් හෙට උදෑසන 9.00 සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත ය.

    ඒ අනුව කොළඹ, දෙහිවල- ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය මෙන් ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටත් රත්මලාන ප්‍රදේශයටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති

    :baffled::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Time for a water break. Sri Lanka have got off to a decent start. Their skipper is looking in great touch and will want to convert this start into a big score to help them post a big total. The wicket is on the slower side and will get slower as the day progresses unless dew comes into play

    :dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඊට වඩා ගහන්න වෙනවා :yes:

    දන්නවනේහ් අපේ බොලර්ස් ලා :P:P

    තිසර පොන්ස් දාන් නැත්නම් අනිවා පුලුවන් :dull::dull: