⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    තිසර පොන්ස් දාන් නැත්නම් අනිවා පුලුවන් :dull::dull:

    කලින් මැච් එකේ 50ක් වැදුන නිසා place එක හම්බුනේ නැත්තන් සිරික්කුව දැම්ම නම් ලෙගියෙක් ඉන්නවා පොර ශේප් එකේ දානවා නෙහ් :baffled::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    කලින් මැච් එකේ 50ක් වැදුන නිසා place එක හම්බුනේ නැත්තන් සිරික්කුව දැම්ම නම් ලෙගියෙක් ඉන්නවා පොර ශේප් එකේ දානවා නෙහ් :baffled::dull:
    e anika thisarayata wada nm tikkak hodai u :dull:
    :dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Mendis ge okkoma shot placement walata fieldersla dala ban. Ekai

    ගුරා නිකම් ඉදලා නෑ වගේ බන් ස්කෝ කරන් නැති උන්ට අනිවා ගේම අදිනවා වෙන්න ඔන

    නැත්නම් මෙලහකට ගොන් ශොටක් ගහලා ගිහිල්ලා ඒසී එකේ ඉන්න

    :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ගුරා නිකම් ඉදලා නෑ වගේ බන් ස්කෝ කරන් නැති උන්ට අනිවා ගේම අදිනවා වෙන්න ඔන

    නැත්නම් මෙලහකට ගොන් ශොටක් ගහලා ගිහිල්ලා ඒසී එකේ ඉන්න

    :dull::dull:

    Ane manda ban balamuko.