තිසර පොන්ස් දාන් නැත්නම් අනිවා පුලුවන්
තිසර පොන්ස් දාන් නැත්නම් අනිවා පුලුවන්


මෙන්ඩිස් ඇයි මෙච්චර ඇඹරෙන්නේ අද?![]()


e anika thisarayata wada nm tikkak hodai uකලින් මැච් එකේ 50ක් වැදුන නිසා place එක හම්බුනේ නැත්තන් සිරික්කුව දැම්ම නම් ලෙගියෙක් ඉන්නවා පොර ශේප් එකේ දානවා නෙහ්![]()


e anika thisarayata wada nm tikkak hodai u
![]()

මෙන්ඩිස් ඇයි මෙච්චර ඇඹරෙන්නේ අද?![]()
Mendis ge okkoma shot placement walata fieldersla dala ban. Ekai


ගුරා කොලු කාරයෙක් නෙමේ මම දන්න හැටියට


Mendis ge okkoma shot placement walata fieldersla dala ban. Ekai

ගුරා නිකම් ඉදලා නෑ වගේ බන් ස්කෝ කරන් නැති උන්ට අනිවා ගේම අදිනවා වෙන්න ඔන
නැත්නම් මෙලහකට ගොන් ශොටක් ගහලා ගිහිල්ලා ඒසී එකේ ඉන්න