⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර තමීම් පොන්නය මොකක්ද සැරෙන් සැරේ කියන්නේ? :dull:

    ඌ මල පන්නලා අවුට් කරවන්න හදන්නේ අපේ කට්ටිය :dull::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    ගුරා නිකම් ඉදලා නෑ වගේ බන් ස්කෝ කරන් නැති උන්ට අනිවා ගේම අදිනවා වෙන්න ඔන

    නැත්නම් මෙලහකට ගොන් ශොටක් ගහලා ගිහිල්ලා ඒසී එකේ ඉන්න

    :dull::dull:

    ගුරත් රට ඉදන් එන්න ඇත්තේ හෙන සික් එකෙන්...:rolleyes::P:rofl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සයිලර් චන්දි එහෙම ඔන්න කොලු ඔස්තාර්ලා :lol::lol: වෙන උන් ඉන්නව නම් නම් කරපන්

    :dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගුරත් රට ඉදන් එන්න ඇත්තේ හෙන සික් එකෙන්...:rolleyes::P:rofl:

    ඔකට ෆැමලියක් ඉන්නව යකෝ පොඩි උන්ට ගෙම ගහන්න බලනව නම් පොර සේල්ස් ජොබක් කරන් නෑ නේ එහෙනම් ඔසී උන් ඔකව ගෙට වද්දගන් නෑ

    :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මටත් හිතුනා...තරන්ගයට ගේම අදින්නේ ඌ :dull:

    වැරදි එකාට මලපන්න ගෙන පයි කොටා ඉල්ලගෙන කන්නයි හදන්නේ

    :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ බලාගෙන යනකොට ටීම් එකෙන් බගයක් ම කොලු ඔස්තාර්ලනේ

    :dull::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔකට ෆැමලියක් ඉන්නව යකෝ පොඩි උන්ට ගෙම ගහන්න බලනව නම් පොර සේල්ස් ජොබක් කරන් නෑ නේ එහෙනම් ඔසී උන් ඔකව ගෙට වද්දගන් නෑ

    :P:P

    :P:P ඕස්ට්‍රේලියාවේ ඉන්නෙත් හෙන සික් කාරයෝ තමා ඉතින් :P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :rofl::rofl::rofl: හෙන්රිට නම් අද ටියුෂන් පන්ති වෙන්න ඇති...ඉස්කෝල නම් මේ වෙලාව වෙද්දී ඉවරනේ :P

    O/L රීසල්ස්ට් බලන්න ගිහිල්ලා බන් :P:P