⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මම නම් කියන්නේ SA එන්න ඕනේ test වලින් 1st එකට, උන් overseas ගිහින් AUS ,NZ , ENG තුනටම ගැහුවා :cool:.

    ඔව් බන් උන්ගේ සුප්පා side එකක් ඉන්නේ :yes::yes:

    SA වලට SA වලදී ටෙස්ට් දිනනවා කියන්නේ නම් impossible වගේ

    පිට ගිහිනුත් ගහන නිසා උන් හොදයි තමයි නො1 ස්පොට් එකට :P:yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    Eng giya aurudde mula dinna...2-1..maru series eka..Broad elata damma..Stokes gahuwa atti halenta...
    Ausla 1970 wen passe SA wala test series ekak paradila na......Un SA waladi thama tikak hari aul..Dan ekath hari wage...Ausla,Eng SA apuwahama un monawahari gon part wadak karala seires eka ana gannawa...:P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Eng giya aurudde mula dinna...2-1..maru series eka..Broad elata damma..Stokes gahuwa atti halenta...
    Ausla 1970 wen passe SA wala test series ekak paradila na......Un SA waladi thama tikak hari aul..Dan ekath hari wage...Ausla,Eng SA apuwahama un monawahari gon part wadak karala seires eka ana gannawa...:P:P

    ඔව් නෙහ් ඒ tour එකේ නම් ගැසුවා SA වලට :yes::yes:

    ODI ටිකත් යාන්තම් 3-2 දින්නේ SA
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් නෙහ් ඒ tour එකේ නම් ගැසුවා SA වලට :yes::yes:

    ODI ටිකත් යාන්තම් 3-2 දින්නේ SA
    Fuf captaincya gaththain passe SA side eka pissu kora...De kock..,Rabada..,Maharaj...hadila awana..un niyama team eka..ow..hodama test team eka thama dan inna..(Fuf dial eke panditha kama wadi wela thiyenne..aparade NZ gahanta thibbe ...wassane...:P:P:P)Aus,Eng,Ind tikak pallehain karata kara innawa...NZ side ekath ela..Pakkonge talent thiyanawa..gon wada kare naththan ela team ekak...Ape eun thama hama athinma anatha wela inne...Goda emak pena thek maneka na....:no::no::no::angry::baffled::oo::oo:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Fuf captaincya gaththain passe SA side eka pissu kora...De kock..,Rabada..,Maharaj...hadila awana..un niyama team eka..ow..hodama test team eka thama dan inna..(Fuf dial eke panditha kama wadi wela thiyenne..aparade NZ gahanta thibbe ...wassane...:P:P:P)Aus,Eng,Ind tikak pallehain karata kara innawa...NZ side ekath ela..Pakkonge talent thiyanawa..gon wada kare naththan ela team ekak...Ape eun thama hama athinma anatha wela inne...Goda emak pena thek maneka na....:no::no::no::angry::baffled::oo::oo:

    ඔව් බන් ෆැපා ආවට පස්සේ මරු උන්

    NZ එල ඕකුන් ලගදි Asia වල ගැහුවේ නෑනේද ටෙස්ට් එකක්

    පක්කොන්ට මොලේ නෑ talent තිබ්බට උන්ගේ පැටවූ ගහනවා වගේ සුප්පා left armersලා හැදෙනවා උන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ :dull::dull:

    අපේ නම් හ්ම්ම් අනේ මන්ද future players ල තවම පේන්න නෑ :(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් බන් ෆැපා ආවට පස්සේ මරු උන්

    NZ එල ඕකුන් ලගදි Asia වල ගැහුවේ නෑනේද ටෙස්ට් එකක්

    පක්කොන්ට මොලේ නෑ talent තිබ්බට උන්ගේ පැටවූ ගහනවා වගේ සුප්පා left armersලා හැදෙනවා උන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ :dull::dull:

    අපේ නම් හ්ම්ම් අනේ මන්ද future players ල තවම පේන්න නෑ :(
    NZla Indiyawen kawa 3-0....giya aurudde
    SL awilla series eka draw kara ekak dinala...:oo::oo:
    aPE EUN....:baffled:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඔව් බන් ෆැපා ආවට පස්සේ මරු උන්

    NZ එල ඕකුන් ලගදි Asia වල ගැහුවේ නෑනේද ටෙස්ට් එකක්

    පක්කොන්ට මොලේ නෑ talent තිබ්බට උන්ගේ පැටවූ ගහනවා වගේ සුප්පා left armersලා හැදෙනවා උන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ :dull::dull:

    අපේ නම් හ්ම්ම් අනේ මන්ද future players ල තවම පේන්න නෑ :(

    ලංකාවේ ටීම් එකේ ගොඩක් ඉන්නේ අනාත කුකුල්ලු?
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    India Under-23s 242/8 (50 ov)
    Afghanistan Emerging Team 115/2 (22.0 ov)

    Afghanistan Emerging Team require another 128 runs with 8 wickets and 28.0 overs remaining

    Afghanistan Emerging Team RR 5.22
    Required RR 4.57
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    ශ්‍රී ලංකා-බංග්ලාදේශ අවසන් එක්දින තරගයේදී ලංකාව පරාජයට පත්වුවහොත් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකර යෑමේ අවස්ථාවක් බංග්ලාදේශයට ලැබී තිබේ.

    එසේ වුවහොත් බංගලාදේශ කණ්ඩායමක් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

    දෙරට අතර තරග තුනකින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රේණිගත ලකුණු 98ක් ලබා ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයේත්, ශ්‍රේණිගත ලකුණු 91ක් ලබා බංග්ලදේශය හත්වැනි ස්ථානයේත් පසුවූ අතර, පළමු තරගය පරාජය වීම හේතුවෙන් මේ වනවිට ලංකාවට එක් ශ්‍රේණිගත ලකුණක් අහිමි වී ඇති නමුත් බංග්ලාදේශයට ශ්‍රේණිගත ලකුණු 2ක් එකතු වී ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 93 දක්වා වැඩි වී ඇත.

    ඒ අනුව මේ වනවිට එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි බංග්ලාදේශ කණ්ඩායම අනිද්දා තරගය ජයගතහොත් ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු 95 දක්වා වැඩිකර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබෙන අතර, මෙම පරාජය හේතුවෙන් ශ්‍රේණිගත ලකුණු 2ක් අඩු වී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත ලකුණු 95 දක්වා අඩු වීමට නියමිතය.

    කෙසේ වෙතත් බංග්ලාදේශය 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීම හේතුවෙන් ශ්‍රේණි සටහනේ ලංකාවට ඉහළින් ස්ථානගත වීමට අවස්ථාව උදාවනු ඇත.
     
    :dull::dull:
     
    Osthar27

    Member
    Mar 30, 2017
    6
    1
    0
    මෙන්ඩිස් ODI වලට තාම හරි යන්නේ නැහැ කියලා හිතෙන්නේ මට විතරද :P

    Mendiswa mha lokuwata uda dammata melo rahak na dn nm

    අංක 3 බැට් කරන්න මෙන්ඩට තාම පළපුරුද්දක් නෑ උගේ වයසත් එක්ක පිඩනය වැඩි වෙනකොට ගොන් ෂොට් එකක් ගහලා අවුට් වෙනවා මෙන්ඩිස් කණ්ඩායමේ ඉන්න ඕනා ඒත් නොම්මර 3 වෙන කෙනෙක් බැට් කරන්න වෙනවා කවුරු කොහොම කියුවත් වන්ඩේ වල නො 3 හරි යන්නේ තිරිමාන්න තමයි

    මෙන්ඩිස් ඇයි මෙච්චර ඇඹරෙන්නේ අද? :baffled:

    tumblr_n1hud4czr01qfcx4to6_250.gif