මම නම් කියන්නේ SA එන්න ඕනේ test වලින් 1st එකට, උන් overseas ගිහින් AUS ,NZ , ENG තුනටම ගැහුවා.
ඔව් බන් උන්ගේ සුප්පා side එකක් ඉන්නේ


SA වලට SA වලදී ටෙස්ට් දිනනවා කියන්නේ නම් impossible වගේ
පිට ගිහිනුත් ගහන නිසා උන් හොදයි තමයි නො1 ස්පොට් එකට


මම නම් කියන්නේ SA එන්න ඕනේ test වලින් 1st එකට, උන් overseas ගිහින් AUS ,NZ , ENG තුනටම ගැහුවා.




langadi NZ seres moko une?මම නම් කියන්නේ SA එන්න ඕනේ test වලින් 1st එකට, උන් overseas ගිහින් AUS ,NZ , ENG තුනටම ගැහුවා.
Eng giya aurudde mula dinna...2-1..maru series eka..Broad elata damma..Stokes gahuwa atti halenta...ඔව් බන් උන්ගේ සුප්පා side එකක් ඉන්නේ
SA වලට SA වලදී ටෙස්ට් දිනනවා කියන්නේ නම් impossible වගේ
පිට ගිහිනුත් ගහන නිසා උන් හොදයි තමයි නො1 ස්පොට් එකට![]()


anthima match eka kanawa wasse nattan
wessa nisa![]()

ඔව් නෙහ් අන්තිම එක යාන්තම් ගොඩ ගියා වැස්ස නිසා 
Eng giya aurudde mula dinna...2-1..maru series eka..Broad elata damma..Stokes gahuwa atti halenta...
Ausla 1970 wen passe SA wala test series ekak paradila na......Un SA waladi thama tikak hari aul..Dan ekath hari wage...Ausla,Eng SA apuwahama un monawahari gon part wadak karala seires eka ana gannawa...![]()


Fuf captaincya gaththain passe SA side eka pissu kora...De kock..,Rabada..,Maharaj...hadila awana..un niyama team eka..ow..hodama test team eka thama dan inna..(Fuf dial eke panditha kama wadi wela thiyenne..aparade NZ gahanta thibbe ...wassane...ඔව් නෙහ් ඒ tour එකේ නම් ගැසුවා SA වලට
ODI ටිකත් යාන්තම් 3-2 දින්නේ SA


)Aus,Eng,Ind tikak pallehain karata kara innawa...NZ side ekath ela..Pakkonge talent thiyanawa..gon wada kare naththan ela team ekak...Ape eun thama hama athinma anatha wela inne...Goda emak pena thek maneka na....






Fuf captaincya gaththain passe SA side eka pissu kora...De kock..,Rabada..,Maharaj...hadila awana..un niyama team eka..ow..hodama test team eka thama dan inna..(Fuf dial eke panditha kama wadi wela thiyenne..aparade NZ gahanta thibbe ...wassane...)Aus,Eng,Ind tikak pallehain karata kara innawa...NZ side ekath ela..Pakkonge talent thiyanawa..gon wada kare naththan ela team ekak...Ape eun thama hama athinma anatha wela inne...Goda emak pena thek maneka na....
![]()



NZla Indiyawen kawa 3-0....giya auruddeඔව් බන් ෆැපා ආවට පස්සේ මරු උන්
NZ එල ඕකුන් ලගදි Asia වල ගැහුවේ නෑනේද ටෙස්ට් එකක්
පක්කොන්ට මොලේ නෑ talent තිබ්බට උන්ගේ පැටවූ ගහනවා වගේ සුප්පා left armersලා හැදෙනවා උන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ
අපේ නම් හ්ම්ම් අනේ මන්ද future players ල තවම පේන්න නෑ![]()



ඔව් බන් ෆැපා ආවට පස්සේ මරු උන්
NZ එල ඕකුන් ලගදි Asia වල ගැහුවේ නෑනේද ටෙස්ට් එකක්
පක්කොන්ට මොලේ නෑ talent තිබ්බට උන්ගේ පැටවූ ගහනවා වගේ සුප්පා left armersලා හැදෙනවා උන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ
අපේ නම් හ්ම්ම් අනේ මන්ද future players ල තවම පේන්න නෑ![]()
ශ්‍රී ලංකා-බංග්ලාදේශ අවසන් එක්දින තරගයේදී ලංකාව පරාජයට පත්වුවහොත් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකර යෑමේ අවස්ථාවක් බංග්ලාදේශයට ලැබී තිබේ.
එසේ වුවහොත් බංගලාදේශ කණ්ඩායමක් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
දෙරට අතර තරග තුනකින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රේණිගත ලකුණු 98ක් ලබා ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයේත්, ශ්‍රේණිගත ලකුණු 91ක් ලබා බංග්ලදේශය හත්වැනි ස්ථානයේත් පසුවූ අතර, පළමු තරගය පරාජය වීම හේතුවෙන් මේ වනවිට ලංකාවට එක් ශ්‍රේණිගත ලකුණක් අහිමි වී ඇති නමුත් බංග්ලාදේශයට ශ්‍රේණිගත ලකුණු 2ක් එකතු වී ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 93 දක්වා වැඩි වී ඇත.
ඒ අනුව මේ වනවිට එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි බංග්ලාදේශ කණ්ඩායම අනිද්දා තරගය ජයගතහොත් ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු 95 දක්වා වැඩිකර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබෙන අතර, මෙම පරාජය හේතුවෙන් ශ්‍රේණිගත ලකුණු 2ක් අඩු වී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත ලකුණු 95 දක්වා අඩු වීමට නියමිතය.
කෙසේ වෙතත් බංග්ලාදේශය 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීම හේතුවෙන් ශ්‍රේණි සටහනේ ලංකාවට ඉහළින් ස්ථානගත වීමට අවස්ථාව උදාවනු ඇත.


India Under-23s 242/8 (50 ov)
Afghanistan Emerging Team 115/2 (22.0 ov)
Afghanistan Emerging Team require another 128 runs with 8 wickets and 28.0 overs remaining
Afghanistan Emerging Team RR 5.22
Required RR 4.57
ඉන්දියාව පරාදයි!

මෙන්ඩිස් ODI වලට තාම හරි යන්නේ නැහැ කියලා හිතෙන්නේ මට විතරද![]()
Mendiswa mha lokuwata uda dammata melo rahak na dn nm
අංක 3 බැට් කරන්න මෙන්ඩට තාම පළපුරුද්දක් නෑ උගේ වයසත් එක්ක පිඩනය වැඩි වෙනකොට ගොන් ෂොට් එකක් ගහලා අවුට් වෙනවා මෙන්ඩිස් කණ්ඩායමේ ඉන්න ඕනා ඒත් නොම්මර 3 වෙන කෙනෙක් බැට් කරන්න වෙනවා කවුරු කොහොම කියුවත් වන්ඩේ වල නො 3 හරි යන්නේ තිරිමාන්න තමයි
මෙන්ඩිස් ඇයි මෙච්චර ඇඹරෙන්නේ අද?![]()