⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගුරාට කියල මුන්ගේ ඇට තලන්න තියෙන්නේ මෙතන කලබල නැතුව ගහන්න පුරුදු කරන්න ඕන ගුනතිලක නම් අලි කලබලයි

    :dull::dull:

    ක්ලබ් බම්බු වලින් වැඩක් නෑ මේ රටේ ටීම් එක ගුනතිලකය හදලා ගන්න පුලුවන් නේ

    :dull::dull:

    Okata eka digata fail unath Kusalta wage match 30 k wath denna one bñ. Okawa hadala gaththoth goda.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Mehedi karaya danma pade pennanawa.mu thawa kalayak hitiyoth kohomada weida danne ne .

    ෆ්ලයිට් කලාට මූ ලොකු බොලස් කෙනෙක් නෙමේ බන් හරියට සෙට් උනොත් නෙලනවා

    :dull::dull:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    appe ayyala bangali spinners la form karanawade naethnam aththatama un hoda bowlers lade?