⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Mama mokuth kiyannema nae mai :lol: onna hithaganilla ithin

    අනේ මේහ්. උඹ කියපන් දනුෂ්කයාට කුසල්ට වගේ එක දිගට චාන්ස් ලැබුනද කියලා සීරීස් 4 -5 ක්??? ඌ මැච් 17 ක් දෝ කොහෙද ගහලා තියෙනවා ඒත් එක දිගට සීරීස් 4 - 5 ක් ලැබුනේ නෑ. ඌට චාන්ස් දීලා බලන්න ඕනේ කියලා කිව්වේ ඒ නිසයි. ඒ දීලත් ෆේල් නම් අයින් කරලා දාන්න ඕනේ. මොකද උඹ කුසල්ගේ පොල්ල ඉරුවට මම එක එකාගේ පොලු උරන්නේ නෑ සහ මගේ පර්සනල් ෆේවරේශන්ස් නැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දික්වැල්ල ආවම මම නම් කියන්නේ මේ විදිහට ටීම් එක පෙළගස්වන්න ඕනේ.

    දික්වැල්ල (ඇටෑකින්)
    ධනුශ්ක (කුසල් වගේ එකදිගට මූට චාන්ස් දෙන්න ඕනේ)
    තරංග (most experianced player right now)
    කුසල් මෙන්ඩිස්/සදීර සමරවික්‍රම
    මැතිව්ස්
    අසේල
    අමිල අපෝන්සු/ දිල්රුවන්
    සඳකැන්
    කුලසේකර
    ලක්මාල්
    චමීර/ලහිරු කුමාර

    චන්දිමාල් මිස්ටර් සෙන්සිබල් වැඩක් නෑ ටීම් එකට. තිසර, මිලින්ද, පතිරණ වගේ භාගේ ඕල්රවුන්ඩර්ස්ලා වැඩක් නෑ. ඔය ක්‍රමේ ගත්තොත් genuine 3 fast bowlers, 2 spinners, 2 all rounders and 4 batsmen ඉන්නවා.

    chandimal thisara denna thiyagannama wenawa ;)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ow thawa tika chance denna thiyenne dhanushka ta nan..
    wadak na ban kisima consistence ekak na lankawe cricket wala gu 70 wela thiynne :sorry:

    dean jones com box eke owa gena kiyanna yanakota roshan pons medata panala slc ekatai selection committee ekatai sudu hunu ganawa :growl:

    epa wenawa mala perethayage commentary ahan innath.. e yakath thamange place eka thiya ganna kade yana thawath eka halparuwek..:angry::angry:

    man hithanne thattayai sumthipalayai uwa com box ekata dala thiyenne unwa defend karannai unwa pumbannai..

    cricinfo eke thibba comment ekak..
    "Yeah..Sri lanka should really look for a replacement for Mr.Roshan Abeysinghe. He seems to have no clue of what he is talking. Sometimes its a pain in the ear to listen to his same old boring lectures.Mubarak did a great a job."
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    වැඩක් නෑ බං මේ පොන්න රටේ ඉඳලා. තූ විතරක්. ක්‍රීඩාවක් කියලා තිබ්බෙත් ක්‍රිකට් විතරයි ඒකත් කනවා.

    හතුරුසිංහට මොලේ කලඳක් හරි තියෙනම් ඕකා ලොවෙත් එන්නේ නෑ ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා. මොකද හතුරා දැනටමත් ලංකාවේ නම ලෝකෙට අරගෙන ගිහින් කරන්න ඕනේ සේවයක් කරලා තියෙනම් ඒක කරලා. ආයේ මෙහෙ ආවොත් ඌට කරගෙන යන්න දෙන්නේ නෑ.
    :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොද වැඩේ බොට..අහිංසක මට තෝ ඔය චන්දිමාල් අල්ලලා කොච්චර මඩ ගැහුවද :(:lol:

    :(:(:( වැඩේ කියන්නේ ඔය සයිලර් කාරයත් ඉස්සර චන්දිමාල්ට බැන්නා මාත් එක්ක රණ්ඩු උනා මම චන්දිමාල්ට හොඳ කියද්දි. ඌ මොකද එකපාර චන්දිමාල්ට කඩේ යන්න ගත්තේ කියන එකයි මට තවම තේරෙන්නේ නැත්තේ බං. :(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අනේ මේහ්. උඹ කියපන් දනුෂ්කයාට කුසල්ට වගේ එක දිගට චාන්ස් ලැබුනද කියලා සීරීස් 4 -5 ක්??? ඌ මැච් 17 ක් දෝ කොහෙද ගහලා තියෙනවා ඒත් එක දිගට සීරීස් 4 - 5 ක් ලැබුනේ නෑ. ඌට චාන්ස් දීලා බලන්න ඕනේ කියලා කිව්වේ ඒ නිසයි. ඒ දීලත් ෆේල් නම් අයින් කරලා දාන්න ඕනේ. මොකද උඹ කුසල්ගේ පොල්ල ඉරුවට මම එක එකාගේ පොලු උරන්නේ නෑ සහ මගේ පර්සනල් ෆේවරේශන්ස් නැහැ.

    lol onna ridalage ekama logic eka pollata oya tharam asa mokada ban :lol: e kale idan danushka kata dala wage :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තිසරයා කොච්චර ගැහුවත් බෝලින් වලින් ඊ ටික දෙනවනේ බං. ඒකයි අවුල. ධනුශ්කයට එක දිගට චාන්ස් හම්බුනේ නෑ සීරීස් 3-4 ක බං. එකක හම්බුනොත් අනිකේ ඌ නෑ. කුසල්ට ඉස්සර ෆේල් වෙද්දි ෆේල් වෙද්දි එක දිගට දුන්නා මතකද? ඒ වගේ දනුශ්කත් ඩිසර්ව් බං. චන්දිමාල් නම් හොඳයි රීලා ඉවර උනාම පුක පිහිදන කෝලේ වෙනුවට. මෙලෝ වැඩකට නැති කාලකණ්ණියෙක්.

    chandimal ada bangaliyage tip eka illuweth na :P gunathilaka wedakata athi ekek nemei :confused: thisaraya ada wadiya ball kale na ada :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    cricket wetenakota dala yanna neme ban amaru kale supprot karana ekai karanna ona. good time will come. :)

    අමාරු කාලේ කියලා බං දැන් අවුරුදු දෙකක් තිස්සේ අමාරු කාලෙද බං. අරුන් තුන් දෙනා ගිහින් දැන් අවුරුදු 2 ක් ඉවරයි. අවුරුදු දෙකක් too much බං ටීම් එකක් හැටියට improve වෙලා දෙවන පෙළක් හැදිලා එනවනම් එන්න. මට නම් ශුවර් එකක් නෑ ගොඩ ඒමක් නෑ බං. දැක්කනේ ඊයේ තිබ්බ ඩොමෙස්ටික් 50 - 50 සෙමි දෙකේ මුලින් ගහපු උන් ගහපු ලකුණු. එහෙම බලද්දි ගොඩ ඒමක් ඇත්තෙම නෑ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :(:(:( වැඩේ කියන්නේ ඔය සයිලර් කාරයත් ඉස්සර චන්දිමාල්ට බැන්නා මාත් එක්ක රණ්ඩු උනා මම චන්දිමාල්ට හොඳ කියද්දි. ඌ මොකද එකපාර චන්දිමාල්ට කඩේ යන්න ගත්තේ කියන එකයි මට තවම තේරෙන්නේ නැත්තේ බං. :(:(

    චන්දිමාල් school එක ආනන්දෙට මාරු කල නිසා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    dean jones com box eke owa gena kiyanna yanakota roshan pons medata panala slc ekatai selection committee ekatai sudu hunu ganawa :growl:

    epa wenawa mala perethayage commentary ahan innath.. e yakath thamange place eka thiya ganna kade yana thawath eka halparuwek..:angry::angry:

    man hithanne thattayai sumthipalayai uwa com box ekata dala thiyenne unwa defend karannai unwa unwa pumbannai..

    cricinfo eke thibba comment ekak..
    "Yeah..Sri lanka should really look for a replacement for Mr.Roshan Abeysinghe. He seems to have no clue of what he is talking. Sometimes its a pain in the ear to listen to his same old boring lectures.Mubarak did a great a job."

    ow ban.. lankawe A-Z hamadeyakma thamnge pocket eka goda dageanna wenne. no 1 thamange pocket eka. eka thama priority eka. no 2 thamai rata gana hithanne..

    owa kawadawath wenaas wenne na ban.. lankawe cricket hoda kaledith hoda personalities deka thunak nisa cricket adan giya.. eham thama hama era ekakadima une.. habai eda idanma reality eka hora gubbayamk.. kalin eras wala wage danuth hoda ekek dekek awilla anith okkoma pagala dala cricket adan yanawa nan loku deyak ban.. cricket witharai lankawe katha karanna dekata thibbe ekath nathi karan ba :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හා බොරුද කියපන් බලන්න??? සිංගප්පුරුව දියුණු කරපු Lee Kuan Yew එදා කියලා තියෙන්නේ මමත් කවදා හරි මගේ රට ශ්‍රී ලංකාවක් කරනවා කියලා. මීට බොහොම ටික දවසකට කලින් මැලේසියාගේ අගමැති හෝ මොකෙක් හරි කිව්වා කවදාවත් මගේ රට ශ්‍රී ලංකාවක් කරන්නේ නෑ කියලා. මොනාද කියපන් මේ රටේ ජීවත් වෙන්න තියෙන එක හේතුවක්. :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lol onna ridalage ekama logic eka pollata oya tharam asa mokada ban :lol: e kale idan danushka kata dala wage :lol:

    ප්‍රශ්නෙන් පැනලා යන්න එපා. දනුශ්කට කුසල්ට වගේ එක දිගට චාන්ස් ලැබුනද කියලයි මම ඇහුවේ. එහෙම දීලා ඌ ෆේල් නම් කපලා දාන්න ඕනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බලමුකෝ ඉස්සරහට අර ගුරුසිංහ කියන්නම් වගේ 20 ක් 25 ක් ‍තෝරලා දිගටම උන්ව ට්‍රේන් කලොත් මොකද වෙන්නේ කියලා.
    mama kiyapu method eka gurusinghath kiwwe :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    17457412_793094894180346_7012283574593527860_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    chandimal ada bangaliyage tip eka illuweth na :P gunathilaka wedakata athi ekek nemei :confused: thisaraya ada wadiya ball kale na ada :lol:

    චන්දිමාල් නම් වැඩක් නෑ බං කතා කරලා කාලෙකට සැරයක් ලංකාවේ ටීම් එකේ ඔහොම හිසරදයක් දෙකක් ඉන්නවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනේ මේහ්. උඹ කියපන් දනුෂ්කයාට කුසල්ට වගේ එක දිගට චාන්ස් ලැබුනද කියලා සීරීස් 4 -5 ක්??? ඌ මැච් 17 ක් දෝ කොහෙද ගහලා තියෙනවා ඒත් එක දිගට සීරීස් 4 - 5 ක් ලැබුනේ නෑ. ඌට චාන්ස් දීලා බලන්න ඕනේ කියලා කිව්වේ ඒ නිසයි. ඒ දීලත් ෆේල් නම් අයින් කරලා දාන්න ඕනේ. මොකද උඹ කුසල්ගේ පොල්ල ඉරුවට මම එක එකාගේ පොලු උරන්නේ නෑ සහ මගේ පර්සනල් ෆේවරේශන්ස් නැහැ.
    mendisata nikan chance dunne na ban. test wala pora hodata lakunu gahapu nisa chance dunne :lol: gunathilakage test scores ko ban :lol: