චන්දිමාල් school එක ආනන්දෙට මාරු කල නිසා
ආහ් එහෙනම් චන්දිමාල්ගේ ඉස්කෝලේ ආනන්දේ කියලා ඕකා පස්සේ දැනගන්න ඇත්තේ.නැත්නම් ඕකත් අර ලංකාවේ සුන්දර නගරය ගාල්ලේ කිය කියා මේකේ ත්රෙඩ් දාපු හුජ්ජ කොල්ලා වගේ ලඟකදී A/L කරන්න ගිහින් ඉස්කෝලේ උණ ඔලුවට ගහපු එකෙක් වෙන්න ඇති.



