⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල් school එක ආනන්දෙට මාරු කල නිසා

    ආහ් එහෙනම් චන්දිමාල්ගේ ඉස්කෝලේ ආනන්දේ කියලා ඕකා පස්සේ දැනගන්න ඇත්තේ.නැත්නම් ඕකත් අර ලංකාවේ සුන්දර නගරය ගාල්ලේ කිය කියා මේකේ ත්‍රෙඩ් දාපු හුජ්ජ කොල්ලා වගේ ලඟකදී A/L කරන්න ගිහින් ඉස්කෝලේ උණ ඔලුවට ගහපු එකෙක් වෙන්න ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mendisata nikan chance dunne na ban. test wala pora hodata lakunu gahapu nisa chance dunne :lol: gunathilakage test scores ko ban :lol:

    මෙන්ඩිස් ගැන නෙමෙයි කිව්වේ කුසල් පෙරේරා ගැන කිව්වේ. කොච්චර චාන්ස් දුන්නද කියනවනම් සනාගේ බිංදු රෙකෝර්ඩ් එකත් ඌ කඩන්න බොහොම ලං වෙලා ඉන්නේ. :lol::lol: ඌට ටෙස්ට් ගහන්න දුන්නද කුකුලෝ ටෙස්ට් ස්කෝර් අහන්න?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අමාරු කාලේ කියලා බං දැන් අවුරුදු දෙකක් තිස්සේ අමාරු කාලෙද බං. අරුන් තුන් දෙනා ගිහින් දැන් අවුරුදු 2 ක් ඉවරයි. අවුරුදු දෙකක් too much බං ටීම් එකක් හැටියට improve වෙලා දෙවන පෙළක් හැදිලා එනවනම් එන්න. මට නම් ශුවර් එකක් නෑ ගොඩ ඒමක් නෑ බං. දැක්කනේ ඊයේ තිබ්බ ඩොමෙස්ටික් 50 - 50 සෙමි දෙකේ මුලින් ගහපු උන් ගහපු ලකුණු. එහෙම බලද්දි ගොඩ ඒමක් ඇත්තෙම නෑ.

    :(:(
    ape cricket wetenna hethuwa arjuna aravinda sanga mahela wage combination ekak nethi kama ban. sanga mahela yanakota ethana ganna invest kale thirimanna chandimal ekka angi. eth ada awasanawata time eka spend karapu un team eke ne fail nisa. aluthen apahu patan ganna wela thiyenne ban. man hithanne gura kiwwa kathawa 100% eththa. players la 20k wage aran tika kalayak train karala balanna thiyenne.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    චන්දිමාල් නම් වැඩක් නෑ බං කතා කරලා කාලෙකට සැරයක් ලංකාවේ ටීම් එකේ ඔහොම හිසරදයක් දෙකක් ඉන්නවා.

    uge keeping nam meloma rahak na.. ada welawata tamim e over ekema out una.. u keep karana vidihenma penawa u natural keeper kenek neme kiyala
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මෙන්ඩිස් ගැන නෙමෙයි කිව්වේ කුසල් පෙරේරා ගැන කිව්වේ. කොච්චර චාන්ස් දුන්නද කියනවනම් සනාගේ බිංදු රෙකෝර්ඩ් එකත් ඌ කඩන්න බොහොම ලං වෙලා ඉන්නේ. :lol::lol: ඌට ටෙස්ට් ගහන්න දුන්නද කුකුලෝ ටෙස්ට් ස්කෝර් අහන්න?
    kusal janith da uth wedak na ban. ewunata top 20 list ekata pora damu
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ප්‍රශ්නෙන් පැනලා යන්න එපා. දනුශ්කට කුසල්ට වගේ එක දිගට චාන්ස් ලැබුනද කියලයි මම ඇහුවේ. එහෙම දීලා ඌ ෆේල් නම් කපලා දාන්න ඕනේ.
    Mama player lata baninne nae e wagema danushkath ehamai uta chance denna ona ;) mama game illanne ubath ekka :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :(:(
    ape cricket wetenna hethuwa arjuna aravinda sanga mahela wage combination ekak nethi kama ban. sanga mahela yanakota ethana ganna invest kale thirimanna chandimal ekka angi. eth ada awasanawata time eka spend karapu un team eke ne fail nisa. aluthen apahu patan ganna wela thiyenne ban. man hithanne gura kiwwa kathawa 100% eththa. players la 20k wage aran tika kalayak train karala balanna thiyenne.

    ඔව් ලාස්ට් හෝප් එක ගුරා ක්‍රිකට් වලට කරන දේ තමයි. සනා, අරවින්ද කාටවත් මේක ගොඩ දාන්න බැරි උනා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uge keeping nam meloma rahak na.. ada welawata tamim e over ekema out una.. u keep karana vidihenma penawa u natural keeper kenek neme kiyala

    උගේ ගතයුත්තක් කියලා දෙයක් නෑ බං. මෙලෝම රහක් නැති ටීම් එකේ හිසරදයකට ඉන්න එකෙක්.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    fielding make a huge difference no doubt about that..

    17757492_1884163701860684_5211623667980960124_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama player lata baninne nae e wagema danushkath ehamai uta chance denna ona ;) mama game illanne ubath ekka :lol:

    පල වේශි යන්න. කුසල්ට දුන්නා වගේ දනුශ්කට චාන්ස් දෙන්න ඕනේ එක දිගට සීරීස් 5 ක් වත් බං. ඌ සමහර විට හැදිලා ඒවි. දැනට නම් ඌට පුදුම තදියමක් තියෙන්නේ. බලමු ඉස්සරහට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kusal janith da uth wedak na ban. ewunata top 20 list ekata pora damu

    ඒක තමයි බං කිව්වේ කුසල් ජනිත් වෙනුවට ධනුශ්කට ඌට දුන්නා වගේ එකදිගට චාන්ස් ටිකක් දෙන්න ඕනේ ඔහොම්මම. එක්කෝ ඌ හැදිලා ඒවි නැත්නම් ෆේල් වේවි. හැදුනොත් ලෝන්ග් ටර්ම් ඇසෙට් එකක් වේවි නැති නම් අයින් කරලා දාන්න ඕනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dickwella ok wei.. uta poddak moley saha unanduwa thiyena ekek wage.. even mendisge keeping hondai bindumalta wada daha gunayak

    දික්වැල්ල හොඳයි උගේ කයි වාරුව තමයි වැඩිය හොඳ නැත්තේ. මම දැක්කා ඊයෙද පෙරේදදත් පෝස්ට් එකක් ශෙයාර් වෙනවා උගේ ඉන්ටර්විව් එකක්. මම පිත්තෙන් උත්තර දෙන්න ලෑස්තියි ගගා කයිවාරු ගහලා තියෙනවා.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උගේ ගතයුත්තක් කියලා දෙයක් නෑ බං. මෙලෝම රහක් නැති ටීම් එකේ හිසරදයකට ඉන්න එකෙක්.

    sirawata.. boru show off thama thiyenne.. e dawas wala kiwwe ipl yan nathuwa inne batting technic hada ganna kiyala.. :lol::lol:

    eunata auction ekata nama danawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata.. boru show off thama thiyenne.. e dawas wala kiwwe ipl yan nathuwa inne batting technic hada ganna kiyala.. :lol::lol:

    eunata auction ekata nama danawa

    IPL වලට ගනීවිද බං ඕකව. එතන කෙලින්ම සූදුවක් යන්නේ. ඔය වගේ කිසිම ස්ටේබල් බැටින්ග් ස්ටාන්ස් එකක් නැති හරියට බෝලයක් අල්ල ගන්න බැරි මැච් 100 ක් විතර වෙන්න ගහලත් ගහලා තවම හරියට ස්ට්‍රයි රොටේශන් කරගන්න බැරි එකෙක්ව ගනීවිද බං.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඉස්සර ඔය වගේ ෆීල්ඩින් තිබ්බ මිලින්දයගෙත් ඌත් දැන් මෙලෝ රහක් නැතිව ප්ලේ කරන්නේ.

    fielding kiyanne hard work skill ekakata wada.. ape unge kepawima nathi eka thamai fielding bahinna main reason eka