fielding kiyanne hard work skill ekakata wada.. ape unge kepawima nathi eka thamai fielding bahinna main reason eka
ටීම් එකේ ඉන්නවනම් මොකටද නිකන් බඩගින්නේ අව්වේ කර වෙවී ප්රැක්ටිස් කරන්නේ අතේ පයේ පතුරු යවා ගන්නේ කිය කියා හිතනවා ඇති බං. අජන්ත මෙන්ඩිස් ආපු මුල් කාලේ සහ ටීම් එකට එන්න ඔන්න මෙන්න තියෙද්දි ගහපු මැච් දෙක තුනක පට්ටම ෆීල්ඩින් තිබ්බා මම දැක්කා. පස්සේ පස්සේ ඌ ලඟින් යන බෝලෙකටවත් පැන්නේ නෑනේ බං. සල්ලි ටිකක් හම්බුනාම හම්බුකරගත්තා ඇති සිලෙක්ට් කරනවනම් කරපුදෙන් කියලා ඉන්නේ. රට වෙනුවෙන් ක්රීඩවක් කරන එක රස්සාවක් උනාට ඒකට ඇඟ ඇතුලෙන් එන්න ඕනේ බං ජාති මාමක හැඟීමක් මගේ රට දිනවන්න ඕනේ කියන මොරාල් එක. දැන් ගහන උන්ගේ අන්න ඒ මොරාල් එක නෑ.

කණ්ඩායමක් හැටියට හොඳින් ක්රිඩා කරනවා කියන්නේ ෆිල්ඩින් හොඳින්ම තියෙන්න ඕනා
යම් වෙනසක් අද මම දැක්කා ෆිල්ඩින් වල දිගටම මේ විදියට ගියොත් හොඳයි 




