⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    fielding kiyanne hard work skill ekakata wada.. ape unge kepawima nathi eka thamai fielding bahinna main reason eka

    ටීම් එකේ ඉන්නවනම් මොකටද නිකන් බඩගින්නේ අව්වේ කර වෙවී ප්‍රැක්ටිස් කරන්නේ අතේ පයේ පතුරු යවා ගන්නේ කිය කියා හිතනවා ඇති බං. අජන්ත මෙන්ඩිස් ආපු මුල් කාලේ සහ ටීම් එකට එන්න ඔන්න මෙන්න තියෙද්දි ගහපු මැච් දෙක තුනක පට්ටම ෆීල්ඩින් තිබ්බා මම දැක්කා. පස්සේ පස්සේ ඌ ලඟින් යන බෝලෙකටවත් පැන්නේ නෑනේ බං. සල්ලි ටිකක් හම්බුනාම හම්බුකරගත්තා ඇති සිලෙක්ට් කරනවනම් කරපුදෙන් කියලා ඉන්නේ. රට වෙනුවෙන් ක්‍රීඩවක් කරන එක රස්සාවක් උනාට ඒකට ඇඟ ඇතුලෙන් එන්න ඕනේ බං ජාති මාමක හැඟීමක් මගේ රට දිනවන්න ඕනේ කියන මොරාල් එක. දැන් ගහන උන්ගේ අන්න ඒ මොරාල් එක නෑ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    fielding kiyanne hard work skill ekakata wada.. ape unge kepawima nathi eka thamai fielding bahinna main reason eka

    :yes::yes: සෑහෙන කාලෙකින් අපේ ටිම් එකේ ෆිල්ඩින් අද හොඳ මට්ටමක තිබුනා ගුරා ඊයේ කියුවා ෆිල්ඩින් වල වෙනසක් දකින්න පුලූවන් වෙයි කියලා :cool: කණ්ඩායමක් හැටියට හොඳින් ක්‍රිඩා කරනවා කියන්නේ ෆිල්ඩින් හොඳින්ම තියෙන්න ඕනා :D යම් වෙනසක් අද මම දැක්කා ෆිල්ඩින් වල දිගටම මේ විදියට ගියොත් හොඳයි ;);) ගුරා වෙනසක් කරයි කියලා මට හිතෙනවා
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ටීම් එකේ ඉන්නවනම් මොකටද නිකන් බඩගින්නේ අව්වේ කර වෙවී ප්‍රැක්ටිස් කරන්නේ අතේ පයේ පතුරු යවා ගන්නේ කිය කියා හිතනවා ඇති බං. අජන්ත මෙන්ඩිස් ආපු මුල් කාලේ සහ ටීම් එකට එන්න ඔන්න මෙන්න තියෙද්දි ගහපු මැච් දෙක තුනක පට්ටම ෆීල්ඩින් තිබ්බා මම දැක්කා. පස්සේ පස්සේ ඌ ලඟින් යන බෝලෙකටවත් පැන්නේ නෑනේ බං. සල්ලි ටිකක් හම්බුනාම හම්බුකරගත්තා ඇති සිලෙක්ට් කරනවනම් කරපුදෙන් කියලා ඉන්නේ. රට වෙනුවෙන් ක්‍රීඩවක් කරන එක රස්සාවක් උනාට ඒකට ඇඟ ඇතුලෙන් එන්න ඕනේ බං ජාති මාමක හැඟීමක් මගේ රට දිනවන්න ඕනේ කියන මොරාල් එක. දැන් ගහන උන්ගේ අන්න ඒ මොරාල් එක නෑ.

    anith unta prove karanna neme thaman thmanta prove karaganna mentality eka na munge ekai awla. Malingaya vitharai den inna ungen ehema attitude ekak thiyenawa dakke..thaniyen hari mahansi wela uge skills hada gena world class level ekata giye..

    thaman karana dey thamangema qusetion karala thawa level ekak udata enna.. ehema hithanna thram mun matured na nathnam ehema deyak dakinna tharam molayak munta na.. ara kiwwa wage salli tikak hambunama ethanin ehata deyak munta pen na.. ehema unta professional sportsmanla kiyanna ba
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    anith unta prove karanna neme thaman thmanta prove karaganna mentality eka na munge ekai awla. Malingaya vitharai den inna ungen ehema attitude ekak thiyenawa dakke..thaniyen hari mahansi wela uge skills hada gena world class level ekata giye..

    thaman karana dey thamangema qusetion karala thawa level ekak udata enna.. ehema hithanna thram mun matured na nathnam ehema deyak dakinna tharam molayak munta na.. ara kiwwa wage salli tikak hambunama ethanin ehata deyak munta pen na.. ehema unta professional sportsmanla kiyanna ba

    සිරා 100% ඌ ප්ලේ කරන ටීම් එකට දෙන්න ට්‍රයි කරන්නේ මාලිංගයා විතරයි කට්ටිය ඌට කොහොම බැන්නත්. මම උනත් ඌට බැන්නත්. ඔය ඇටිටියුඩ් එක මම දම්මික ප්‍රසාද්ගෙත් දැක්කා හැබැයි. අනික් ඔක්කොම ගොන් හරක් උන්ට මොලේ නැතුව ඇති බං. අද බලපන් මෙන්ඩිස් අවුට් වෙච්ච හැටි. ඌ ඒ කැච් එක දෙන්න කලින් ඌට එතනටම බෝල තුනක්ද කොහෙද දැම්මා. ඌ එකම ශොට් එක ගැහුවේ. එකක්වත් වැදුනේ නෑ. ඌට ඒ වෙලේට තේරුම් ගන්න බැරිද බං ඒ ඕවරේ පොඩ්ඩක් ඩිෆෙන්ඩ් කරලා ඉන්න ආයේ ඒ ශොට් එකම ගහන්න ගියේ අරූ එතනටම දාන්නේ කැච් එකක් ගන්න කියලා එජ් වෙලා ඌට නොතේරුනේ ඇයි කියලා මට තේරෙන්නෙත් නෑ බං.
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya

    තො ගිහින් ගහ්පන්කො පොන්නි ලොකු කෙරුම වගෙ කතාව අනෙ පල පකා
     
    • Like
    Reactions: Identity

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඉස්සර වගේ කුණුහරුපයක් දෙකක් ගහලා මාව මළපන්න ගන්න බෑ පොන්ස් දැන්. මෙන්ටලි ගොඩක් ස්ටේබල් සහ මැචුවර් වෙලා දැන්. අනික උඹලා වගේ ඉන්ටර්නෙට් නරි නාවන්නේ නෑ. සොරි හොඳේ. :rofl::rofl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සිරා 100% ඌ ප්ලේ කරන ටීම් එකට දෙන්න ට්‍රයි කරන්නේ මාලිංගයා විතරයි කට්ටිය ඌට කොහොම බැන්නත්. මම උනත් ඌට බැන්නත්. ඔය ඇටිටියුඩ් එක මම දම්මික ප්‍රසාද්ගෙත් දැක්කා හැබැයි. අනික් ඔක්කොම ගොන් හරක් උන්ට මොලේ නැතුව ඇති බං. අද බලපන් මෙන්ඩිස් අවුට් වෙච්ච හැටි. ඌ ඒ කැච් එක දෙන්න කලින් ඌට එතනටම බෝල තුනක්ද කොහෙද දැම්මා. ඌ එකම ශොට් එක ගැහුවේ. එකක්වත් වැදුනේ නෑ. ඌට ඒ වෙලේට තේරුම් ගන්න බැරිද බං ඒ ඕවරේ පොඩ්ඩක් ඩිෆෙන්ඩ් කරලා ඉන්න ආයේ ඒ ශොට් එකම ගහන්න ගියේ අරූ එතනටම දාන්නේ කැච් එකක් ගන්න කියලා එජ් වෙලා ඌට නොතේරුනේ ඇයි කියලා මට තේරෙන්නෙත් නෑ බං.

    ow matath hithuna out kalin bola deka thunata gahapu widihen u ekama gahala out wei kiyala..e wagema eka ehemama una.. uta janthu thibbe na thawa gahnna penuna widihata.. fitness madikama thamai ithin.. hack unama concentration level out yanawa.. iita passe tired short ekak gahala out wenawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow matath hithuna out kalin bola deka thunata gahapu widihen u ekama gahala out wei kiyala..e wagema eka ehemama una.. uta janthu thibbe na thawa gahnna penuna widihata.. fitness madikama thamai ithin.. hack unama concentration level out yanawa.. iita passe tired short ekak gahala out wenawa.

    :sorry::sorry: ඔව් ඌ අර රන් එකක් දුවලා බැට් එකට හෙල්මට් එක හේත්තු කරන් බිම වාඩි උන වෙලේ මටත් හිතුනා වැඩි වෙලාවක් ඇදගෙන යන්න බැරි වේවි කියල නම්. අපරාදේ ඒ උනාට.ඉන්දියන් උන් කොහොම ‍ෆිට්නස් තියන් ඉන්නවද මන්දා බං එහෙම බලද්දි. අර රෝහිත් ශර්මා අපිට 264 ක් ගැහුවේ. අන්තිමට දාන දාන එකට 6 එව්වා.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :sorry::sorry: ඔව් ඌ අර රන් එකක් දුවලා බැට් එකට හෙල්මට් එක හේත්තු කරන් බිම වාඩි උන වෙලේ මටත් හිතුනා වැඩි වෙලාවක් ඇදගෙන යන්න බැරි වේවි කියල නම්. අපරාදේ ඒ උනාට.ඉන්දියන් උන් කොහොම ‍ෆිට්නස් තියන් ඉන්නවද මන්දා බං එහෙම බලද්දි. අර රෝහිත් ශර්මා අපිට 264 ක් ගැහුවේ. අන්තිමට දාන දාන එකට 6 එව්වා.

    hard work thamai ban no short cuts.. food, fitness sessions dedication practice oya hema deyakma.. balapan indian unge fitness kohli,jadeja,yadew ehema KL Rahul kiyana ekath ela.. unge mentality eka e level ekata gihn thiyenawa..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    team aka torala tiyanne captain natuwane ban.. tarangaya nikam namata witarai

    tharangaya e kiyana kathawa gon kathawak ban. u danne nehelu first ODi ekata hitiya 15. mona boruda ban. uta ona kamak thibbanam off spiner wa illanna ona tharam kal thibba fist ODi ekata kalin :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hard work thamai ban no short cuts.. food, fitness sessions dedication practice oya hema deyakma.. balapan indian unge fitness kohli,jadeja,yadew ehema KL Rahul kiyana ekath ela.. unge mentality eka e level ekata gihn thiyenawa..

    ඔය ලෝකේශ් රාහුල්. ඌ නියම ඇන්කර් ප්ලේයර් කෙනෙක්. ෆෝ මැට් එකට සෙල්ලම් කරන එකෙක්. අනික ඌට T20 සෙන්චරියකුත් තියෙනවා. ඒකට අපේ උන්. ඉන්දියන් උන්ට අපි කොච්චර බැන්නත් උන් අපිට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්නේ. එකක් උන්ගේ ඩොමෙස්ටික් හොඳයි, අනික රට ලංකාව වගේ 60 ගුණයක් නිසා රට වටෙන්ම හොයන්න පුලුවන්. එහෙම ගන්න උන් කැපවීමෙන් සෙල්ලම් කරනවා තරඟයක් නිසා තමුන්ගේ තැනට. අනික පිස්සු කෙලියොත් ගෙවල් ටිකත් ඉවරයිනේ.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔය ලෝකේශ් රාහුල්. ඌ නියම ඇන්කර් ප්ලේයර් කෙනෙක්. ෆෝ මැට් එකට සෙල්ලම් කරන එකෙක්. අනික ඌට T20 සෙන්චරියකුත් තියෙනවා. ඒකට අපේ උන්. ඉන්දියන් උන්ට අපි කොච්චර බැන්නත් උන් අපිට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්නේ. එකක් උන්ගේ ඩොමෙස්ටික් හොඳයි, අනික රට ලංකාව වගේ 60 ගුණයක් නිසා රට වටෙන්ම හොයන්න පුලුවන්. එහෙම ගන්න උන් කැපවීමෙන් සෙල්ලම් කරනවා තරඟයක් නිසා තමුන්ගේ තැනට. අනික පිස්සු කෙලියොත් ගෙවල් ටිකත් ඉවරයිනේ.

    uba kiwwa ewath hari thamai.. e unata unge attitude eka thamai ban godakma mata therena widihata.. unge playerslage press conference ekaui ape unge ekaui balapanko.. un katha karana dewal walin penawa unta game eka gena thiyena knowladge eka and unta honda understanding ekak thiyenawa thamnge role eka gena..

    Ape unge ekak balanakota therenawa mun koi tharam ladaru awadiyakada inne kiyala e athin
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba kiwwa ewath hari thamai.. e unata unge attitude eka thamai ban godakma mata therena widihata.. unge playerslage press conference ekaui ape unge ekaui balapanko.. un katha karana dewal walin penawa unta game eka gena thiyena knowladge eka and unta honda understanding ekak thiyenawa thamnge role eka gena..

    Ape unge ekak balanakota therenawa mun koi tharam ladaru awadiyakada inne kiyala e athin

    මම අපේ ප්‍රෙස් කන්ෆරන්ස් බලන්නෙ නෑ බං අර අපි ඊලඟ මැච් එකේ සප්‍රයිස් එකක් දෙනවා කිව්ව සීන් එකෙන් පස්සේ.

    උඹ හරි. ඉන්දියන් උන් ජීවත් වෙන්නේ ක්‍රිකට් වල.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒක තමයි බං කිව්වේ කුසල් ජනිත් වෙනුවට ධනුශ්කට ඌට දුන්නා වගේ එකදිගට චාන්ස් ටිකක් දෙන්න ඕනේ ඔහොම්මම. එක්කෝ ඌ හැදිලා ඒවි නැත්නම් ෆේල් වේවි. හැදුනොත් ලෝන්ග් ටර්ම් ඇසෙට් එකක් වේවි නැති නම් අයින් කරලා දාන්න ඕනේ.
    ona na dika+ tharanga opening walata hodai :baffled:
     
    :lol::lol: