මේ t20 squad එකේ power-hitters ල ටික නම් මරු
හැබැයි ඉතින් මාලි කුලේ නැති දාක death බොලින්ග් වල අඩුව පුරවන්න කිසිම බෝලර් කෙනෙක් අහලකවත් නෑනේ![]()
ඇයි ඉසුරු උදානගේ ස්ලෝ බෝල් තියෙන්නේ 





මේ t20 squad එකේ power-hitters ල ටික නම් මරු
හැබැයි ඉතින් මාලි කුලේ නැති දාක death බොලින්ග් වල අඩුව පුරවන්න කිසිම බෝලර් කෙනෙක් අහලකවත් නෑනේ![]()



චමීර හොදයි පොරත් ධම්මිකයා වගේ injured ලෝකයක්ද මන්ද බන්
පහු ගිය ටිකේ නම් ආයේ rhythm එකට ඇවිල්ල තිබ්බා දිගටම අවුලක් ආවේ නැති උනොත් පොර හොදයි![]()
මම හිතුවා තාම ඉන්ජර් එක හොඳ නැහැ කියලා
වැම්පියන් කප් එකට සෙට් වුනොත් ගොඩ ධම්මිකත් දැන් ප්‍රැක්ටිස් කරනවා කියලා තිබුනා එහෙම වුනොත් චැම්පියන් කප් එකට අපේ බෝලින් අවුලක් නෑ මාලිංගත් සෙට් වෙයි 
උෟ තව ටිකක් මසල්ස් ඒෙහම දාලා අාවා නං පට්ට.. ලංකාෙව් උංෙග ෙමාකද බං ෙමච්චර ඉන්ජරි.. අර මැතිව්ස් කාරයා මයිෙලා් බීලා අැට දිරලාදචමීර හොදයි පොරත් ධම්මිකයා වගේ injured ලෝකයක්ද මන්ද බන්
පහු ගිය ටිකේ නම් ආයේ rhythm එකට ඇවිල්ල තිබ්බා දිගටම අවුලක් ආවේ නැති උනොත් පොර හොදයි![]()


තාම ඌගේ ඉන්ජරිය හරි ගිහිල්ලා නැහැ බංටික කාලයක් යයි බං හරි යන්න සමහරවිට ස්පීඩ් එක අඩු වෙයි එහෙම වුනොත්
කුසල්ගේ හෙට ෆිට්නස් ටෙස්ට් ෆේල් වුනොත් T20 සීරිස් එක ගහන්නේ නැහැලූ ඒ වෙනුවට සඳුන් වීරක්කොඩි ස්කොඩ් එකට එනවා
![]()
RePost බුවා;21408060 said:ඔය ෆිට්නස් ටෙස්ට් එකට මොනවද බන් බලන්නේ,
ලංකාවේ උන්ද බලන්නේ, නැත්නම් ICC එකේ උන්ද,
ෆේල් උනොත් සෙල්ලම් කරන එක තහනම්ද අනිවාර්යයෙන්?
නත්නක් ශේප් එකේ අත්‍යාවශ්‍ය නම් ගහන්න පුලුවන්ද?



ලංකාවේ SLC එකෙන් බං ටෙස්ට් කරන්නේ
එහෙම නම් අවුලක් නෑමම හිතුවා තාම ඉන්ජර් එක හොඳ නැහැ කියලා
වැම්පියන් කප් එකට සෙට් වුනොත් ගොඩ ධම්මිකත් දැන් ප්‍රැක්ටිස් කරනවා කියලා තිබුනා එහෙම වුනොත් චැම්පියන් කප් එකට අපේ බෝලින් අවුලක් නෑ මාලිංගත් සෙට් වෙයි
![]()






RePost බුවා;21408074 said:මොනවද බන් බලන්නේ?
පිසිකල් ටෙස්ට් ද?
නැත්නම් lab ටෙස්ට් ද?
ෆේල් උනොත් ඉවරද?



මෙන්න මරු බැටා ල ඈ ..![]()
උෟ තව ටිකක් මසල්ස් ඒෙහම දාලා අාවා නං පට්ට.. ලංකාෙව් උංෙග ෙමාකද බං ෙමච්චර ඉන්ජරි.. අර මැතිව්ස් කාරයා මයිෙලා් බීලා අැට දිරලාද![]()



අපෝ අන්ජිට නම් chicken legs බන් තියන්නේ 

RePost බුවා;21408101 said:නැතුව නැතුව, මතකනේ අපි දෙන්නගේ පට්නේර්ශිප් එක, 72 ක් ද කොහෙද නේ බන්.
යකෝ එන බෝලෙට ගහන්න දන්නවට, මේ වගේ එව්වා දන්නේ නැ බන්....
දන්නවා නම් කියහන්කෝ....
මට මාර ප්‍රශ්නයක් බන්





ආයෙත් අහල එදා ගැසුව ගැසිල්ලට අරුන් තාම මරු කියවනවා
fitness ටෙස්ට් එකට විදි කීපයකට කරනවා බන්
සාමාන්‍ය blood sugar ලෙවෙල් එකේදී අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙන්න ඕනේ
කිසි අවුලක් පෙන්නේ නැතුව Stretching කරන්න පුළුවන් වෙන්න ඕනේ
match එකට පැය 24 කලින් drugs/alcohol අරන් තියෙන්න බෑ
බෝලර් කෙනෙක් නම් ෆුල් රනප් එකෙන් overs 6ක් එක දිගට දාන්න පුළුවන් වෙන්න ඕනේ
බැටේක් නම් overs 10ක් ගින්නක් නැතුව ගහන්න පුළුවන් වෙන්න ඕනේ
බැටේක් සෙට්ස් 100ක් ෆුල් accessories ටික දාල දුවන්න ඕනේ
ඔය වගේ ඒවා තමයි බන්![]()
RePost බුවා;21408155 said:අපොයි......
පවු නෙද අරුන් ටික...RePost බුවා;21408101 said:නැතුව නැතුව, මතකනේ අපි දෙන්නගේ පට්නේර්ශිප් එක, 72 ක් ද කොහෙද නේ බන්.
යකෝ එන බෝලෙට ගහන්න දන්නවට, මේ වගේ එව්වා දන්නේ නැ බන්....
දන්නවා නම් කියහන්කෝ....
මට මාර ප්‍රශ්නයක් බන්
වයිෆ්ලගෙන් එහුවොත් ෆිට්නස් ගැන කියයි.RePost බුවා;21408158 said:මැච් එකට කොච්චර වෙලාවකට කලින්ද බන් ඕව බලන්නේ...
පවු නෙද අරුන් ටික...
ඔපන් දෙන්නම වැඩෙ ඉවර කරාලු.... එහෙමයි අපිට ආරංචි උනෙ...