Afghanistan
vs Pakistan
Winner: Pakistan
POM: Shaheen Shah Afridi
Participant No: 33
Prediction Accuracy: 6/48 (of 8/48)
Winner: Pakistan
POM: Shaheen Shah Afridi
Participant No: 33
Prediction Accuracy: 6/48 (of 8/48)

අද නම් ඇෆ්ගන්ලා ගහයිම කියලා Gut feeling එක තිබුණා.. ඒත් පකිස්තානේ දිනයි කියලා Entry එක දැම්මා.බරබරයා මගේ පොයින්ට් දෙක කේවා
අද ඇෆ්ගන්ලට ලොකු Chance එකක් තියනවා කියලා හිතෙනවා Match එක දිනන්න චෙන්නායි වල තියන නිසා.. බලමු.![]()
අපේ වගේම තමා පක්කොන්ගෙත් මිඩ්ල් ඕවර්ස් වල විකට් ටේකින් බෝලර්ස්ලා නෑ. උඩින් ගත්තොත් තමයි. කොලිටි ස්පිනර්ස් කෙනෙක් ඇත්තෙත් නෑ. අර ශඩාබ් කාරයා හොදයි කාක්කන්ට ආප්ප දාන්න.අද නම් ඇෆ්ගන්ලා ගහයිම කියලා Gut feeling එක තිබුණා.. ඒත් පකිස්තානේ දිනයි කියලා Entry එක දැම්මා.
POM දාන්න ඕන එහෙම දවසට අනිත් Team එකෙන්, එතකොට දෙකෙන් එකක් කැරකෙයි නේ.![]()
ඔව්. උන්ට හරිහමන් Spinner කෙනෙක් නැති එක තමයි ලොකුම අවුල. Pace bowlers ත් Inconsistent. Favorites ලා විදිහට ආවට මට නම් හිතෙන්නෙ පක්කො Semi යන්නෙ නෑ කියලා.අපේ වගේම තමා පක්කොන්ගෙත් මිඩ්ල් ඕවර්ස් වල විකට් ටේකින් බෝලර්ස්ලා නෑ. උඩින් ගත්තොත් තමයි. කොලිටි ස්පිනර්ස් කෙනෙක් ඇත්තෙත් නෑ. අර ශඩාබ් කාරයා හොදයි කාක්කන්ට ආප්ප දාන්න.
ෂැක්..... ගුරු බාස් කොල්ලානෙ මං POM ට දැම්මෙ. නැත්නම් තව පොයින්ට් එකක්.අද නම් ඇෆ්ගන්ලා ගහයිම කියලා Gut feeling එක තිබුණා.. ඒත් පකිස්තානේ දිනයි කියලා Entry එක දැම්මා.
POM දාන්න ඕන එහෙම දවසට අනිත් Team එකෙන්, එතකොට දෙකෙන් එකක් කැරකෙයි නේ.![]()
ඔව් අපරාදේ.ෂැක්..... ගුරු බාස් කොල්ලානෙ මං POM ට දැම්මෙ. නැත්නම් තව පොයින්ට් එකක්.![]()