Update!
මම පොඩි Update එකක් කලා Template එකේ මට Data sort කරගන්න ලේසි වෙන්න. හැමෝටම Participant No එකක් දුන්නා. පුළුවන් නම් Entry එක දානකොට ඔයාලගේ Participant Number එකත් දාන්න. ඒකෙන් මට වැඩේ ටිකක් පහසුයි.
ඔයාලගේ Participant No එක
Leaderboard එකෙන් බලාගන්න පුළුවන්. මම මෙතන Screenshots දාන්නම් ඒකෙන් බලාගන්නත් පුළුවන්. Participant No එක වරද්දන්න එපා එහෙම වුනොත් ඔක්කොම අවුල් යනවා. Exam එකේ Index No එක වගේ තමයි.

Prediction Accuracy එක නම් අවුලක් නෑ දැම්මත් නැතත්.
එහෙනම්, ජය වේවා!
Double header day! හෙට Matches දෙකයි.
7th Match at 10:30AM
8th Match at 2:00PM
Template:

7th Match [Group Stage]
Bangladesh

vs England

Winner:
POM:
Participant No:
Prediction Accuracy: 0/48
————————————————

8th Match [Group Stage]
Pakistan

vs Sri Lanka

Winner:
POM:
Participant No:
Prediction Accuracy: 0/48