Bangladesh
Winner: Eng
POM: root
Participant No: 8
————————————————
Pakistan
Winner: PAK
POM: ශහින් ශා
Participant No: 8
Thank you @adithyag Bro!USER=582327]@CeylonMusk[/USER] බ්රෝ. මම කලින් කිව්වනේ තරග 48 න් තරග 45ක් හරියට කියන කෙනාට රීලෝඩ් එකක් දෙනවා කියලා. මම ඒකෙ කන්ඩිශන් එක වෙනස් කරන්න කැමතියි මේ විදියට.
මේ තරගෙන් ජයග්රහනය කරන කෙනාට ඒ කියන්නෙ පලවෙනි ස්ථානය දිනා ගන්න කෙනාට දෙනවා 5000 ක රීලෝඩ් එකක්. එහෙනම් හැපී ප්රඩික්ෂන්.
------ Post added on Oct 10, 2023 at 1:32 AM
නියම සිංහලයා ඔයාගෙ Participant No:18 නේ. Participant No: 2 kiyanne mage number Eka7th Match [Group Stage]
Bangladeshvs England
Winner: England
POM: Root
————————————————
8th Match [Group Stage]
Pakistanvs Sri Lanka
Winner: Sri Lanka
POM: Asalanka
Participant No: 2