🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Friendly Reminder!

    සෙනසුරාදා කියලා නිවාඩු නෑ.. අදත් Predictions දාගෙන යන්න So called “greatest cricketing rivalry” එකට. මේක Prediction කරන්නම ඕන Match එකක්.. 😉

    @Chimpanzee Putha @yakshaya @Stimulus mind @nastaya @dhanuka kumara @NiyamaSinhalaya @Devendora_San @Keshan94 @naveenr @EUMA175 @Nu1Dnk
    ⏳ තව පැය 3 යි විනාඩි 45 ක් තියනවා 12th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE 12th MATCH ❌

    🇮🇳 India won the toss and elected to field first.



    Template:

    🏏 13th Match [Group Stage]

    Afghanistan 🇦🇫 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy: 0/48
     
    • Like
    Reactions: Stimulus mind

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    next match wala aduwen gahanda one un ehema innawa nan kiyahalla.pom dana eka hamadama bula kelinawa :frown:
    මමත් දැම්මෙ කෝලිව. මදැයි! 😒

    අද ඉන්දියාවේ Bowlers 5 ක් ම Wickets 2 ගානේ දැම්ම නිසා Batsman කෙනෙක්ට දෙයි Century එකක් දැම්මොත් POM. රෝහිත්ට තමයි Chance එක තියෙන්නෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    මමත් දැම්මෙ කෝලිව. මදැයි! 😒

    අද ඉන්දියාවේ Bowlers 5 ක් ම Wickets 2 ගානේ දැම්ම නිසා Batsman කෙනෙක්ට දෙයි Century එකක් දැම්මොත් POM. රෝහිත්ට තමයි Chance එක තියෙන්නෙ.
    tumblr_nq5kj8dGoR1tsfx8ro1_400.gif
     
    • Sad
    Reactions: CeylonMusk