India
Winner: India
POM: Shubman Gill
Participant No: 23
පොරට 6.30ට PUBG මැච් එකක්. නැෂනල් ටීම් එක වගේද උගේ Clan එකධනංජය දි සිල්වා කියන්නේ ඇත්තටම කුමාර සංගක්කාරයි මුරලිවයි එකතු කරලා හදපු සුපිරි තුන් ඉරියව් ක්රීඩකයෙක් වගේ. ඔහුට කුමාර සංගක්කාර වගේ බොල් කරන්නද මුරලි වගේ bat කරන්නද හැකි සුපිරි දක්ෂතාවයක් තියෙනවා.

https://postimages.orgFeedback please!
Game එකේ ඉන්න අයගෙන් පොඩි Feedback එකක් ඕන. Game එක ඉවර වෙනකොට මගේ 40MB Attachment capacity එක ඉවර වෙන Scene එකක් තියෙන්නෙ Image compress කරලා දැම්මත්.
Imagur, imgbb එහෙම Try කලා ඒත් ඒකෙන් මේකට Embed කලාට Quality එක සෑහෙන්න අඩුයි Details පෙන්නෙ නැති තරමට. එහෙම වැඩක් නෑ නේ.
මට දැන ගන්න ඕන ඔයාලා Leaderboard එක Check කරන්නෙ මම දාන Screenshot එකෙන්ද නැත්නම් Link එකට ගිහින්ද කියලා? එතකොට මට Match results එක්ක Screenshot එක දාන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න හරි, Screenshot එක Top 1-4 වගේ අරගෙන පොඩි Screenshot එකක් දාන්න පුළුවන් Attachment capacity එක අඩු කරගන්න.
අදහස් කියාගෙන යන්න..![]()
Dunnu site eka shae ne20th Match Result
Winner: South Africa
POM: Heinrich Klaasen
View Full Live Leaderboard: Click Here
Leaderboard after the 20th match as follows:
View attachment 217397
https://img.doerig.dev/Feedback please!
Game එකේ ඉන්න අයගෙන් පොඩි Feedback එකක් ඕන. Game එක ඉවර වෙනකොට මගේ 40MB Attachment capacity එක ඉවර වෙන Scene එකක් තියෙන්නෙ Image compress කරලා දැම්මත්.
Imagur, imgbb එහෙම Try කලා ඒත් ඒකෙන් මේකට Embed කලාට Quality එක සෑහෙන්න අඩුයි Details පෙන්නෙ නැති තරමට. එහෙම වැඩක් නෑ නේ.
මට දැන ගන්න ඕන ඔයාලා Leaderboard එක Check කරන්නෙ මම දාන Screenshot එකෙන්ද නැත්නම් Link එකට ගිහින්ද කියලා? එතකොට මට Match results එක්ක Screenshot එක දාන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න හරි, Screenshot එක Top 1-4 වගේ අරගෙන පොඩි Screenshot එකක් දාන්න පුළුවන් Attachment capacity එක අඩු කරගන්න.
අදහස් කියාගෙන යන්න..![]()
දාලා බැලුවා. හරි ගියේ නෑ වැඩේ.. මුද්දර Size එකට Embed වුනේ.Dunnu site eka shae ne
ඒකත් Try කරලා බලන්නම්. Thanks Chimpa!https://img.doerig.dev/
මේක හරිගියේ නැත්ද මචං