🔴 ජනාධිපතිවරණය 2024 | 🪐 Lovtus ගේ විශ්මිත අනාවැකිය මෙන්න!!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    ගුරුන්නාන්සේ උඹේ සාස්තරේට අනුව පොලොස්පති නැති කම කෙසේද බලපාන්නේ චන්දෙට
     
    • Haha
    Reactions: Kalegana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඌ ගන්නේ රිස්ක් එකක්.
    ලොව්ටස් කවුද කියලා කවුරුත් දන්නේ නෑ. එතකොට මේක වැරදුනොත් ඌට වෙන පාඩුව අවමයි.

    දින්නොත් ඌ කරන්නේ මෙතන පොරවෙලා ලොකු මාකටින් පාරක් දාලා උගේ ඩිටේල්ෂ් ශෙයාර් කරනවා... ඌට පට්ට බිස්නස්

    @Lovtus හොර ගෙඩියා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    @Lovtus හොර ගෙඩියා
    මේ අනාවැකිය වැරදුනොත් මම කිරියෙන් යනවා සිටුතුමා :yes:

    @Lovtus දක්ෂිනාංශික බලවේග හඳුනගන්න ක්‍රමේ මොකද්ද අඩුම තරමේ දක්ෂිණාන්ශික වමේ බෙදිම ආවේ කොහොමද කියලා දන්නවද ?
    රිදෝ ගන්න එපා බබෝ. මේක අනාවැකියක් විතරයි. කැම්පේන් වලට පහර ගහන්න හිතලා දාපු එකක් නෙමෙයි 🙏
    ------ Post added on Jul 29, 2024 at 3:37 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ අනාවැකිය වැරදුනොත් මම කිරියෙන් යනවා සිටුතුමා :yes:


    ඔව් යන එක හොදයි
    හිටියොත් බලෙන් හරි යවයි හැබැයි
    දන්නවනෙ මේකෙ ඉන්න අපේ උග්‍ර දක්ෂණාසිකයොන්ගෙ හැටි

    ඉන්න වෙන්නෙ නැ :no:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ අනාවැකිය වැරදුනොත් මම කිරියෙන් යනවා සිටුතුමා :yes:


    රිදෝ ගන්න එපා බබෝ. මේක අනාවැකියක් විතරයි. කැම්පේන් වලට පහර ගහන්න හිතලා දාපු එකක් නෙමෙයි 🙏
    ------ Post added on Jul 29, 2024 at 3:37 PM
    ප්‍රශ්නයක් ඇහුවේ... මට තෙරෙන්නේ නෑ ජොතිෂ්යයෙන් කොහොමද දක්ෂිනාංශය වෙන් කරගන්නේ කියලා.
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Anura Dinanawa kiyala aran ethanin passe rate idiri gamana genath kiyanna puluwan da ?
    බලමු

    ප්‍රශ්නයක් ඇහුවේ... මට තෙරෙන්නේ නෑ ජොතිෂ්යයෙන් කොහොමද දක්ෂිනාංශය වෙන් කරගන්නේ කියලා.

    ------ Post added on Jul 29, 2024 at 3:42 PM
     
    • Like
    Reactions: planner123

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සිරාවටම අහන්නේ දක්ෂිනාංශය කියන්නේ කොහොමද ජොතිශ්යයන් ?
    ජ්යෝතිෂ්‍යයක් අදාළ නැහැනේ බන් ඒකට. එහෙනම් 2024 ජනාධිපතිවරණය ජ්‍යෝතිෂ්‍යයෙන් අදුරගන්නේ කොහොමද කියලත් අහයිනේ. ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව හිටපන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජ්යෝතිෂ්‍යයක් අදාළ නැහැනේ බන් ඒකට. එහෙනම් 2024 ජනාධිපතිවරණය ජ්‍යෝතිෂ්‍යයෙන් අදුරගන්නේ කොහොමද කියලත් අහයිනේ. ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව හිටපන්

    පහෙන් ලග්නයට වැටෙන කුජ ගේ දෘෂ්ටිය හේතුවෙන් සියළු ප්‍රතිගාමී සහ දක්ෂිනාංශික බලවේග යටපත්වේ. ?​

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ලංකාවේ කේන්ද්‍රය කුම්භ ලග්නය මුල්කරගෙන ඇතිබවට වන පිළිගැනීම අනුව 2024 සැප්තැම්බර් 21 දින ට යෙදෙන්නට නියමිත ග්‍රහ චාරය මෙසේය;
    --
    j7ZGnm7.png

    --
    සිවුවැන්නේ ගුරු බලවත් බැවින් එම කාලය තුල සියලුම ආකාරයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් නිෂ්ඵල වී රටේ සමාජ දේශපාලන ස්ථාවර භාවය තහවුරු වී මැතිවරණයකට හිතකර වාතාවරණයක් රට තුල පවතිනු ඇත.
    එනම් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශිත දිනයේදී සාමකාමිව පැවැත්වෙනු ඇත.
    සෙනසුරු ලග්නයේ වක්‍ර බැවින් පෙර ගත් වැරදි තීරණ නිවැරදි කරගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.
    යුරේනස් වෘෂභ රාශිය වන සිවු වැන්නේ ගුරු සමඟ සංයෝග බැවින් ස්වකීය විප්ලවීය ගුණය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සංයමයෙන් මුදා හරියි.
    පාලක පක්‍ෂය නියෝජනය කරන රවි මැතිවරණ කාලය තුල අට වැන්නේ පීඩිත වේ. වත්මන් පාලකයෝ බලයෙන් පහවෙති.
    පහෙන් ලග්නයට වැටෙන කුජ ගේ දෘෂ්ටිය හේතුවෙන් සියළු ප්‍රතිගාමී සහ දක්ෂිනාංශික බලවේග යටපත්වේ.
    "මේ අනුව 2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පැහැදිළි ජනවරමක් සහිතව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවැනි (09) විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන බවට වන ලවුටස් ගේ එළකිරි අනාවැකිය මෙසේ සැලකර සිටින වගයි." 🙏

    අනුරගේ කෙන්දරේ අනුව මොකද කියන්නේ? මේ දවස්වල සංසරණය වෙන එක දැක්කම නම් ඒකට අනුව අනුරයට තැනක් එයිකියලා හිතන්න බැ.
     
    • Like
    Reactions: Lovtus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැනට තියන තත්වේ අනුව මම හිතන්නේ මීහරක් සජිය දිනනවා කියල..
    සෑර් මොකද කරන්නේ? භීශනේ මදි තවම ගෙනාවා. ඒ කාලේ වගේ ගේමුකෝ සෑර්.

    ආසාවේ බෑ ටයර් සෑ දකිද්දී. රනිල් හාමුට කියන්න සෑර්.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සෑර් මොකද කරන්නේ? භීශනේ මදි තවම ගෙනාවා. ඒ කාලේ වගේ ගේමුකෝ සෑර්.

    ආසාවේ බෑ ටයර් සෑ දකිද්දී. රනිල් හාමුට කියන්න සෑර්.
    බිශනේ එනවා චන්දෙන් පස්සේ කොහොමත්