😊 ගෝටා ආවාම රට හදන හැටී 2019 ප්ලැන්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,707
    167,351
    113
    එකමත් එක රටක
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    බැසිල් නරකයි, නන්දෙයි මයිනයි එච්චර අවුලක් නෑ ප්‍රොජෙක්ට් එක.
    කම්බා හොර සක්කිලි පක්ශලා ඔක්කොම එකට දාලා කොටලා ඔය තැරි දාර ගව බයියන්ට ඉස්ම පොවන්න ඕනේ.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    31utrva.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    බැසිල් නරකයි, නන්දෙයි මයිනයි එච්චර අවුලක් නෑ ප්‍රොජෙක්ට් එක.

    බැසිල් නරකායි.
    ගොන්ටා ටිකක් නරකයි.
    මයිනා හොඳායියියි..

    මයිනා බ්ලඩි වලට තමයි මේ රට දියුණු කරන්න පුළුවන් කියන ප්‍රොජෙක්ට් එක තමයි කරනව ඇත්තෙ. 🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    බැසිල් නරකායි.
    ගොන්ටා ටිකක් නරකයි.
    මයිනා හොඳායියියි..

    මයිනා බ්ලඩි වලට තමයි මේ රට දියුණු කරන්න පුළුවන් කියන ප්‍රොජෙක්ට් එක තමයි කරනව ඇත්තෙ. 🤣
    නාමල් රට හදන්න 2024 ගහන ප්ලෑන් එක
    චිචියෑ කොළුවා රට හදන්න 2055 ගහන ප්ලෑන් එක
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    නාමල් රට හදන්න 2024 ගහන ප්ලෑන් එක
    චිචියෑ කොළුවා රට හදන්න 2055 ගහන ප්ලෑන් එක

    එක එක කාලෙට එක එක අතට හරවලා එකම දේ කියනවා. මොන විදිහට කිව්වත් පිළිගන්න තැරි මෝඩ ගොබ්බ නූගත් බයියො ඉන්නවා.

    මූ කලින් කිව්වෙ කොහොමද. බැසිලා, ගොන්ටා නැතුව රටක් නෑ කියලා වැළලුනේ. විදේශ කුමන්ත්‍රණ වලින් රට බේරගන්න කොටි පරද්දන්න වැඩිම දෙයක් කරපු ගොන්ටා, බැසිලා (මුන්ම කියන විදියට) ගේන්න ඕන කියලා. එතකොට ඇමරිකන් උනාට අවුලක් නෑ. දැන් මූ කට වහලා පුකෙන් කතා කරනවා බැසිලා ඇමරිකන් කුමන්ත්‍රණ කාරයා උගෙන් රට බේරගන්න ඕන කියලා. 🤣🤣🤣

    ඔය කතා දෙකම පිළිගන්න @erozan වගේ තැරි මෝඩ වේසියො නොකා නොබී පාරෙ මැරිල ගියත් වතුර උගුරක් දෙන්න හොද නෑ. දුන්නොත් අපිට පවු සිද්ධ වෙනවා.