😌😌සුද්දියෙක්

Sep 4, 2015
3,212
269
0
සුද්දියොන්ට හයිය තියෙනවා. අපේ ලංකාවෙ කෙල්ලො වගේ ලාමක නැහැ. හැබැයි කෙල්ලෙක් ලාමක වෙනකොට හොඳයි. ඒත් සුද්දි කෙල්ලොන්ට ශක්තිය තියෙනවා. බලපන් බර බෑක් කරේ දාන් යනවා. මම දැකල තියෙනවා සුද්දා අත් දෙක වන වන යන්නෙ. සුද්දි තමයි කරේ බෑක් එක දාන් යන්නෙ. :love:
 
:rolleyes::rolleyes:අද මරදානෙන් train එකට නැග්ගෙ ගෙදර එන්න.මරදානෙන් 2.05 ට අලුත්ගම යන එකේ.මට ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා.මොකද ඒ train එකේ ඉස්කෝලෙ කෙල්ලො කොල්ලො තමයි වැඩිපුර යන්නෙ.school timeනෙ.මට මතකයි මාත් ඉස්කෝලෙ ඇරිලා ඔය train එකෙ එනවා.ඒ දවස්වල අපි කොල්ලො සෙට් එක train එකෙ joint එකෙ එන්නෙ 10ක් විතර හිරවි හිරවි.අපි යන පෙට්ටිය ඉතින් full fun තමයි.අපි set එක සින්දු කිය කිය තමයි යන්නෙ.ඔය පෙට්ටියට ඉස්කෝලෙ කෙල්ලො එහෙමත් නගිනවා වැඩිපුර මොකද අපි දෙන ආතල් එකට මුලු train එකම කොර.
දැන් තමයි කියන්න යන්නෙ කියන්න ගියපු එක.ඉස්කෝලෙ කාලෙ මතක් උනා හරිම සුන්දර කාලයක් තමයි.ඉතින් අද මරදානෙන් නැගලා කොටුවට ආව.ඒ වෙලවට කොටුවෙ ලන්කාවෙ උන්ට වඩා පිටරට උන්.ලස්සන සුදු කෑලි ආසාවෙ බෑ.අපි ඉදන් හිටපු තැනට ආව සුද්දො දෙන්නෙක්.ඒත් එක්කම වගෙ ආවා ලස්සන සුද්දියෙක්.මන් හිතන්නෙ අවු විසිගානක් විතර ඇති ඒකිට.ලස්සන සුද්දි කෙල්ල.දැන් මේකි ඇවිල්ල අරුන් දෙන්නගෙන් ඇහුව ගාල්ලට යන train එකද කියලා.අරුන් දෙන්නත් හරියටම දන්නෙ නෑ කිව්ව.ඒකිව වැඩිය ගනන් ගත්තෙ නෑ .පව් එකි.ඒකි ලන්කාවට තනියෙන්ද කොහෙද ඇවිල්ල තියෙන්නෙ.මුන් දෙන්න ඊට පස්සෙ train එක අද්දදිම වගෙ train එකෙන් පැන්න.මොකද එවෙලෙ announce කරල කිව්ව ගාල්ලෙ යන ගාලු කුමාරි train එක 6 weni වේදිකාවට එනව කියල.දැන් මෙකිත් කලබල වෙල footboard එක ගාවට ඇවිල්ල බහින්න හැදුවෙ.එතන ගියපු කොල්ලො සෙට් එක කිව්ව ඒකිට බහින්න එපා කිව්ව.හැබයි ඒකි බහින්න යද්දි ටිකක් train එක speed වෙලා තිබ්බෙ.ඒකි පැන්න නම් මොනාහරි වෙනව ඒ ගිය වේගෙට.අනික ඒකි ලොකු බෑග් එකකුත් කරෙ එල්ලගෙන.අර සුද්දො දෙන්නත් පොඩ්ඩක් ඒකිවත් එක්කගෙන බහින්න එපැයි මනුස්සකමට.දැන් එකි බය වෙලා stop it stop it කියලා කෑගැහුව.ඒකි යකින්න වගෙ කෑගැහුවෙ බයත් වෙලා.ඒකි කෑගහන සද්දෙ මන් හිතන්නෙ driverට්ත් ඇහෙන්න ඇති.ඒ තරම් සද්දයක්.අපෙ කෙල්ලො වගෙ නෙවෙයි සුද්දියන්ට මාර පෞර්ශයක්නෙ තියෙන්නෙ.ඒකි දැන් අඩිය පොලවෙ ගහ ගහ කෑගහනව.මුලු පෙට්ටියෙම උන් බයවෙල එකි දිහා බලන් හිටියෙ.එකි ගාව හිටපු කොල්ලො එහෙමත් බය වෙලා.අපෙ වගෙ නෙවිනෙ.උන්ගෙ රටවල එක station එකකට පස්සෙ ආයිත් නවත්වන්නෙ කිලෝමීටර් 100 කට වගෙ පස්සෙනෙ.මේකිත් එහෙම හිතල වෙන්න ඇති බය වේන්න ඇත්තෙ.දැන් කවුරුත් ඒකි ගාවවත් නෑ බයෙ.කවුරුත් ඒකිට කියන්නවවත් ගියෙ නෑ ගල්කිස්සෙන් බැහැල ගාලු කුමරි අල්ලගන්න පුලුවන් කියල.ඇයි සුවර් නෑනෙ මෙකිට මල පැනලනෙ.හැබැයි එකිට කොල්ලෙක්ටවත් නැති හයියක් තිබ්බෙ.පස්සෙ එතන හිටපු වයසක ඇන්ටි කෙනෙක් මේකි cooldown වෙනකම් ඉදල ඒකිට පහදල දුන්න ග්ල්කිස්සෙන් බැහල යන්න පුලුවන් කියල.එතකොට තමයි ඒකිත් cool වුනෙ.පස්සෙ එකි ගල්කිස්සෙන් බැස්ස.මට හිතාගන්නවත් බෑ එච්චර ලස්සන කෙල්ලෙක් ඒ වගෙ යකෙක් වගෙ කෑගහයි කියල.කොහොමත් සුද්දියො බය නෑ එකනෙ ලන්කාවට ඒකි තනියෙන් ඇවිල්ලතියෙන්නෙ.අපේ උන් වගෙ ලොකු ලයිනුත් නෑ.උන් උන්ගෙ වැඩ තනියෙන් කරගන්නව.

තෝ ඉතින් මුලිම්ම This Is not Galu Kumari කිව්වා නම් ඉවරනේ බලපන් ලොකු අමාරුවක් නෑ ඕක කියන්න :lol::rofl:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක sharma01 අකවුන්ට් එකෙන්ම දැම්මනම් හරිනෙ...:baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් උඹ ඇත්තම කියල තියනව. සුද්දියො එක්ක බලපුවාම ලංකාවෙ ඉන්න ගෑනුන්ට ගෑනු කියන්න බෑ. ලංකාවෙ ඉන්නෙ තනිකරම හාල්පාරු වැදිරියො ටිකක්. උන්ගෙ ඇති ලස්සනකුත් නෑ ඒත් වෙන රටවල කෙල්ලො කරන දේවලඉන් දාහෙන් එකක්වත් කරන්න බෑ. ලංකාවෙ ගෑනු ඉන්නෙම පිරිමින්ගෙන් ඔක්කොම කරගන්න. එළකිරියෙ ඉන්නව මචන් ලංකාවෙ ගෑනුන්ට පුක දීගෙන ඉන්න අනාථයො ටිකක්. උන් ටිකක රිදිල දැන් දුවගෙන එයි. උන්ට රිදෙන්නම තමා මචන් කියන්න ඕනෙ. අපි ලංකාවෙ ගොන් ගෑනු ටිකයි ලංකාවෙ ගෑනුන්ට පුක දෙන අනාතයො ටිකයි මෙතන පජාතම කරල දාන්න ඕන මචන්.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙහෙමයි බන් පොඩි දෙයක් උනත් හොඳ පාඩමක්. මොකද අපේ සමාජේ ගොඩක් දේවල් පටල්ගත්තු එකක් හන්ද. වෙනින් රටවල් වල අයව අපි තෙරුන් අර ගෙන තියෙන්නෙත් ඒ පැටලීමත් එක්ක. එංගලන්තේ චාර්ල්ස් කුමාරයා මෙහෙට එනවා කිව්වම හතරගාතේ දාල කොන්ද නමන අය ඉන්නෙත් එකයි.

    ගොඩක් බටහිර රටවල් වල, අවුරුදු 18 වෙද්දී අම්මල තාත්තල එක්ක එකට ජීවත් වෙන්නේ 5% කටත් අඩු ප්‍රමාණයක්. කෙල්ලොද කොල්ලොද කියල වෙනසක් නැ. ඒක හන්ද එයාලගේ සමාජේ හැදිලා තියෙන්නේ individualism කියන concept එක උඩ. එයාලගේ රටේ නීති හැදිලා තියෙන්නේත් ඒක උඩ. නීතියෙන් උනත් තැන දෙන්නේ කෙල්ලොන්ට.
    අපේ සමාජේ හැදිලා තියෙන්නේ collectivism කියන concept එකට. අපි වැඩිහිටියන්ට තැන දෙන්නේ අන්න ඒ නිසා.
    කොහොම උනත් individualism තියන සමාජෙක පිටින් ලස්සනට පෙනුනට ඇතුලෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. තනියම ඉන්න නිසා ගොඩක් අයට depression එහෙමත් නැතුව නෙවෙයි. අවුරුදු 25 ක් 29 ක් වෙනකන් කෙල්ලෝ කොල්ලෝ weed ගහනවා 70% වත්. කෙල්ලෝ club යනවා, නැති වෙන්න බොනවා. අවුරුදු ගානක් එයාල තනියම ඉන්න හන්ද කැ ගහල සද්ද කරල හරි තමන්ගේ දේවල් කරගන්න දන්නවා. කෙල්ලෝ පිස්සියෝ වගේ කෑ ගහනව දැක්කම ඉතින් :no::no:. අපේ සමාජේ ගෙදරින් වෙන් වෙලා අවුරුදු 35ක කෙනෙක්ගෙ experience එක අවුරුදු 23 ක පොඩි කෙල්ලෙක්ට තිබ්බොත් පුදුම වෙන්න එපා. අර සුද්දෝ දෙන්න ඒකිව ගණන් නොගත්තේ අන්න ඒ හන්ද. අනික ජපන් කෙල්ලොන්ට එහෙම ගොඩක් ආස අය ඇතිනේ? උන් තරන් කපටි ජාතියක් තවත් නැ. :D

    කොහොම උනත් අපේ සමාජේ හැදුන කෙනෙක්ට ඒ වගේ අය එක්ක ජීවත් වෙන්න ටිකක් අමාරුයි. රට හැදුනත් බඳින වයසේදී ලංකාවෙන් කට්ටිය හොයන්නේ ඒ හන්ද. මොකද සාරධර්ම මුකුත් නැති හැදියාවක් නැති සමාජයක් දැක්කම අපේ කෙල්ලෝ ගණන් ඉස්සුවත් අපිට හොඳයි කියල හිතෙනවා. ඉතින් මිනිස්සුන්ව(වේශ්ෂයෙන් ම රට අයව) පොත්තෙන් මනින්න කවදාවත් පුරුදු වෙන්න එපා.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :rolleyes::rolleyes:අද මරදානෙන් train එකට නැග්ගෙ ගෙදර එන්න.මරදානෙන් 2.05 ට අලුත්ගම යන එකේ.මට ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා.මොකද ඒ train එකේ ඉස්කෝලෙ කෙල්ලො කොල්ලො තමයි වැඩිපුර යන්නෙ.school timeනෙ.මට මතකයි මාත් ඉස්කෝලෙ ඇරිලා ඔය train එකෙ එනවා.ඒ දවස්වල අපි කොල්ලො සෙට් එක train එකෙ joint එකෙ එන්නෙ 10ක් විතර හිරවි හිරවි.අපි යන පෙට්ටිය ඉතින් full fun තමයි.අපි set එක සින්දු කිය කිය තමයි යන්නෙ.ඔය පෙට්ටියට ඉස්කෝලෙ කෙල්ලො එහෙමත් නගිනවා වැඩිපුර මොකද අපි දෙන ආතල් එකට මුලු train එකම කොර.
    දැන් තමයි කියන්න යන්නෙ කියන්න ගියපු එක.ඉස්කෝලෙ කාලෙ මතක් උනා හරිම සුන්දර කාලයක් තමයි.ඉතින් අද මරදානෙන් නැගලා කොටුවට ආව.ඒ වෙලවට කොටුවෙ ලන්කාවෙ උන්ට වඩා පිටරට උන්.ලස්සන සුදු කෑලි ආසාවෙ බෑ.අපි ඉදන් හිටපු තැනට ආව සුද්දො දෙන්නෙක්.ඒත් එක්කම වගෙ ආවා ලස්සන සුද්දියෙක්.මන් හිතන්නෙ අවු විසිගානක් විතර ඇති ඒකිට.ලස්සන සුද්දි කෙල්ල.දැන් මේකි ඇවිල්ල අරුන් දෙන්නගෙන් ඇහුව ගාල්ලට යන train එකද කියලා.අරුන් දෙන්නත් හරියටම දන්නෙ නෑ කිව්ව.ඒකිව වැඩිය ගනන් ගත්තෙ නෑ .පව් එකි.ඒකි ලන්කාවට තනියෙන්ද කොහෙද ඇවිල්ල තියෙන්නෙ.මුන් දෙන්න ඊට පස්සෙ train එක අද්දදිම වගෙ train එකෙන් පැන්න.මොකද එවෙලෙ announce කරල කිව්ව ගාල්ලෙ යන ගාලු කුමාරි train එක 6 weni වේදිකාවට එනව කියල.දැන් මෙකිත් කලබල වෙල footboard එක ගාවට ඇවිල්ල බහින්න හැදුවෙ.එතන ගියපු කොල්ලො සෙට් එක කිව්ව ඒකිට බහින්න එපා කිව්ව.හැබයි ඒකි බහින්න යද්දි ටිකක් train එක speed වෙලා තිබ්බෙ.ඒකි පැන්න නම් මොනාහරි වෙනව ඒ ගිය වේගෙට.අනික ඒකි ලොකු බෑග් එකකුත් කරෙ එල්ලගෙන.අර සුද්දො දෙන්නත් පොඩ්ඩක් ඒකිවත් එක්කගෙන බහින්න එපැයි මනුස්සකමට.දැන් එකි බය වෙලා stop it stop it කියලා කෑගැහුව.ඒකි යකින්න වගෙ කෑගැහුවෙ බයත් වෙලා.ඒකි කෑගහන සද්දෙ මන් හිතන්නෙ driverට්ත් ඇහෙන්න ඇති.ඒ තරම් සද්දයක්.අපෙ කෙල්ලො වගෙ නෙවෙයි සුද්දියන්ට මාර පෞර්ශයක්නෙ තියෙන්නෙ.ඒකි දැන් අඩිය පොලවෙ ගහ ගහ කෑගහනව.මුලු පෙට්ටියෙම උන් බයවෙල එකි දිහා බලන් හිටියෙ.එකි ගාව හිටපු කොල්ලො එහෙමත් බය වෙලා.අපෙ වගෙ නෙවිනෙ.උන්ගෙ රටවල එක station එකකට පස්සෙ ආයිත් නවත්වන්නෙ කිලෝමීටර් 100 කට වගෙ පස්සෙනෙ.මේකිත් එහෙම හිතල වෙන්න ඇති බය වේන්න ඇත්තෙ.දැන් කවුරුත් ඒකි ගාවවත් නෑ බයෙ.කවුරුත් ඒකිට කියන්නවවත් ගියෙ නෑ ගල්කිස්සෙන් බැහැල ගාලු කුමරි අල්ලගන්න පුලුවන් කියල.ඇයි සුවර් නෑනෙ මෙකිට මල පැනලනෙ.හැබැයි එකිට කොල්ලෙක්ටවත් නැති හයියක් තිබ්බෙ.පස්සෙ එතන හිටපු වයසක ඇන්ටි කෙනෙක් මේකි cooldown වෙනකම් ඉදල ඒකිට පහදල දුන්න ග්ල්කිස්සෙන් බැහල යන්න පුලුවන් කියල.එතකොට තමයි ඒකිත් cool වුනෙ.පස්සෙ එකි ගල්කිස්සෙන් බැස්ස.මට හිතාගන්නවත් බෑ එච්චර ලස්සන කෙල්ලෙක් ඒ වගෙ යකෙක් වගෙ කෑගහයි කියල.කොහොමත් සුද්දියො බය නෑ එකනෙ ලන්කාවට ඒකි තනියෙන් ඇවිල්ලතියෙන්නෙ.අපේ උන් වගෙ ලොකු ලයිනුත් නෑ.උන් උන්ගෙ වැඩ තනියෙන් කරගන්නව.
    :yes::yes::yes::D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් උඹ ඇත්තම කියල තියනව. සුද්දියො එක්ක බලපුවාම ලංකාවෙ ඉන්න ගෑනුන්ට ගෑනු කියන්න බෑ. ලංකාවෙ ඉන්නෙ තනිකරම හාල්පාරු වැදිරියො ටිකක්. උන්ගෙ ඇති ලස්සනකුත් නෑ ඒත් වෙන රටවල කෙල්ලො කරන දේවලඉන් දාහෙන් එකක්වත් කරන්න බෑ. ලංකාවෙ ගෑනු ඉන්නෙම පිරිමින්ගෙන් ඔක්කොම කරගන්න. එළකිරියෙ ඉන්නව මචන් ලංකාවෙ ගෑනුන්ට පුක දීගෙන ඉන්න අනාථයො ටිකක්. උන් ටිකක රිදිල දැන් දුවගෙන එයි. උන්ට රිදෙන්නම තමා මචන් කියන්න ඕනෙ. අපි ලංකාවෙ ගොන් ගෑනු ටිකයි ලංකාවෙ ගෑනුන්ට පුක දෙන අනාතයො ටිකයි මෙතන පජාතම කරල දාන්න ඕන මචන්.
    kalekin dakke bn :rofl::rofl::rofl::rofl::rofl: