🚗 2.5 - 2.8mn budget rande එකට ගන්න සුදුසුම වාහනය? 🚗🚗🚗

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    :cool:

    මම "හොයාගන්න ගතවෙන කාලය" ගැන සදහනක්වත් කලාද? :lol::lol: මම කිව්වේ පරන ලඩියක් ගත්තට පස්සේ වෙන දේ ගැන. :cool:

    හරි උබ උබේ මතේ හිටහන්. අපි ගියා. :cool:

    Brand New ගත්ත දවසෙ ඉඳල Agent මේන්ටේන් කරපු "ලඩි" කොහෙද තියෙන්නෙ :D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,718
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Brand New ගත්ත දවසෙ ඉඳල Agent මේන්ටේන් කරපු "ලඩි" කොහෙද තියෙන්නෙ :D

    giphy.gif

    අවුරුදු පනහක මනුස්සයෙක්ගේ ෆුල් බොඩි චෙකප් එකක් 100% නෝමල් වුනත්, ඒකෙන් කියන්නේ ඒ මනුස්සයගෙ දැන් තියෙන health condition එක මිසක් ඉස්සරහට අවුරුදු පහක් ඇතුලත තත්වය නෙමෙයි. :cool:

    Yes, eka gana kiyanna puluwan ithin me porata thamai.

    Mz7FsEf.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113

    Not an answer

    Brand new ගත්ත දවසෙ ඉඳන් ඒජන්ට් මේන්ටේන් කරල ලඩි වෙච්ච වාහනයක් ගැන මේකෙ එකෙක්වත් අහල වත් නැතුව ඇති :yes:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Not an answer

    Brand new ගත්ත දවසෙ ඉඳන් ඒජන්ට් මේන්ටේන් කරල ලඩි වෙච්ච වාහනයක් ගැන මේකෙ එකෙක්වත් අහල වත් නැතුව ඇති :yes:

    oops. mind giving more information on this?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොකද්ද මචන් මේ ලොජික් එක? :eek:

    ඒ කියන්නේ වාහනයක් durableද කියලා බලන්න වෙන එකෙක් අවුරුදු පහක් දහයක් පට්ට ගහන්න ඕනද? :baffled:

    එතකොට ඒ කාලය ඇතුලත වාහනයක් කන්ඩෙම් වෙන්නේ නැද්ද? වාහනේ durability එක අඩු වෙන්නේ නැද්ද? :confused:

    මේක නිකන් ගෑනි ශුවර් කර ගන්න බැදපු ගෑනියෙක් බැද ගන්නවා වගේ වැඩක්නේ. :lol:

    බ්‍රෑන්ඩ්නිව් සෙක්සි කෑල්ලක් ගන්න සල්ලි එන කාලයක් එනකන් මදන්දබුද්ධික බ්‍රෑන්ඩ් නිව් ගෑනියෙක් ගන්නවට වඩා හොඳයි, එක්ස්පීරියන්ස් තියන බැඳපු ගෑනියෙක් අරගන්න එක.

    මට බ්‍රෑන්ඩ්නිව් මේඩ් ඉන් ජැපෑන් ටොයෝටා එකක් ගන්න සල්ලි වියදම් කරන්න පුළුවන් තත්වෙකට එනකන් මම ගන්නෙ Used ටොයෝටා. මොකද මැරෙනකන් තියාගන්න නෙමෙයිනෙ ගන්නෙ. බොරුවට KEI ජරාව ගන්න ඕනෙ නෑ. ඉඩත් අඩුයි සැපත් අඩුයි. KEI කියන්නෙ තනිකරම ප්‍රෝඩාව. සේෆ්ටියත් නෑ ඉඩ නෑ සැප නෑ ඒ නිසා බොරු ඔප්ෂන් කියල බොරු සීන් ටිකක් දාල

    උඹේ පලවෙනි කාර් එක මෙකක්ද???? උඹ කියන විදියට ලංකාවෙ හැම used car එකක්ම කන්ඩෙම් වෙනවද. උඹේ දැන් තියන එකත් කවදහරි කාටවත් විකුනන්න එපා එහෙනම්. :rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    oops. mind giving more information on this?

    What I mean is if a vehicle has been maintained at the agents in a timely manner since it was bought brand new there's very minimal chance of it being a "ladiyak" by now. I said agents because the service history is verifiable by the agents; any competent service station which carry genuine spare parts can maintain a vehicle in pristine condition for a long time
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,718
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට බ්‍රෑන්ඩ්නිව් මේඩ් ඉන් ජැපෑන් ටොයෝටා එකක් ගන්න සල්ලි වියදම් කරන්න පුළුවන් තත්වෙකට එනකන් මම ගන්නෙ Used ටොයෝටා. මොකද මැරෙනකන් තියාගන්න නෙමෙයිනෙ ගන්නෙ.

    ඒක තමයි වෙන්න ඕන මචන්. :yes:

    බොරුවට KEI ජරාව ගන්න ඕනෙ නෑ. ඉඩත් අඩුයි සැපත් අඩුයි. KEI කියන්නෙ තනිකරම ප්‍රෝඩාව. සේෆ්ටියත් නෑ ඉඩ නෑ සැප නෑ ඒ නිසා බොරු ඔප්ෂන් කියල බොරු සීන් ටිකක් දාල

    මම මේ ත්‍රෙඩ් එක දාපු එකාට KEI කාර් දෙකක් සජෙස්ට් කලේ උගේ බජට් එකට අලුත්ම සෙඩෑන් එකකට යන්න බැරි නිසයි බං. නැත්නං මම KEI කාර්වලට කොහොමටවත් කැමති එකෙක් නෙමෙයි. :cool:

    උඹේ පලවෙනි කාර් එක මෙකක්ද???? උඹ කියන විදියට ලංකාවෙ හැම used car එකක්ම කන්ඩෙම් වෙනවද. උඹේ දැන් තියන එකත් කවදහරි කාටවත් විකුනන්න එපා එහෙනම්. :rofl:

    මගේ පලවෙනි කාර් එක තමයි දැන් මං ලග තියෙන්නේ. අරන් තාම අවුරුද්දයි මචන්. Corolla Axio WXB 2018 එක. ;)

    කාර් විතරක් නෙමෙයි මේ ලොකේ අපි පාවිච්චි කරන හැමදෙයක්ම වගේ ක්ෂය වෙනවා. කාර් එකක් කම්පැනි මේන්ටේන් කලත් අවුරුදු දහයක් දොලහක් වාහනයක් පාවිච්චි කලාට පස්සෙ කොහොමත් කන්ඩෙම් තමයි බං.

    JUDE331.png

    මගේ කාර් එක විකුනන දවසට ඒක ගන්න එකා ගන්නේ උට අලුත් කාර් එකක් ගන්න තරම් ආර්ථිකයක් නැති නිසයි. ඉතින් උට ඌ ගෙවන මුදලට ලැබෙන දේ ගැන සෑහීමකට පත් වෙන්න වෙනවා. ඒක මට අදාල නෑ මචන්. :cool:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කාර් විතරක් නෙමෙයි මේ ලොකේ අපි පාවිච්චි කරන හැමදෙයක්ම වගේ ක්ෂය වෙනවා. කාර් එකක් කම්පැනි මේන්ටේන් කලත් අවුරුදු දහයක් දොලහක් වාහනයක් පාවිච්චි කලාට පස්සෙ කොහොමත් කන්ඩෙම් තමයි බං.

    JUDE331.png

    උඹ ඕක සර්ච් කරල තියන විදිය ගොන්නෙ බන්.

    Search --->
    average lifetime of a toyota corolla

    අපි ගන්න යන වහනෙ මොඩල් එකත් එක්ක සර්ච් කරන්න ඕනෙ. ඕකට ඒවි 15 years. ඒකත් ඇවරේජ්. ඒ කියන්නෙ ප්‍රොපර්ලි මේන්ටේන්ඩ්නම් 20ක් උනත් වෙන්න පුළුවන්. (අනික පොදුවෙ කාර් කියල ගත්තම ඉන්දියන් ලඩියි මැලේසියන් චයිනීස් ඇමෙරිකන් සමහර අප්සට් බ්‍රෑන්ඩුත් සෙට් වෙනව. )
    හරියට මේන්ටේන් කරලද කියල කරන්ට් කන්ඩිෂන් බලන්නෙ ඒකයි වහනයක් ගනිද්දි. ඒකියන්නෙ හරියට මේන්ටේන් කල අවුරුදු 10ක් පරණ වහනයක් අරන් අපිත් ඒක හරියට මේන්ටේන් කරල අවුරුදු 5කින් විකුණුවත් අපිට පාඩුවක් නෑ. පස්සෙ තව සල්ලි දාල ගන්න පුළුවන් තමන්ට ඕන බ්‍රෑන්ඩ්නිව් එක. මොකද අවුරුදු 5 කට පස්සෙ ආර්තික තත්වෙත් වැඩි වෙනව ඕනම කෙනෙක්ගෙ. එක එක්කෙනාගෙ ෆීල්ඩ් එක වෙනස්. ඩොකෙක් උනත් පර්මිට් ගන්න අවුරුදු 5ක් වැඩ කරන්න ඕනෙ. පලවෙනි කාර් එකටවත් KEI වලට කැමති නැති එකෙක්ට හොඳම ඔප්ෂන් එක අවුරුදු 5-10 පරණ වෙල් මේන්ටේන්ඩ් Toyota or Honda
     
    කාර් එකක avarage lifetime එක අවුරුදු දහයක් තමයි මචන්. ඒක ඕන ගොනෙක් දන්න දෙයක්. :lol:

    මෙතනදි lifetime එක කියන්නේ කාර් එක running condition එකේ තියෙන කාලය නෙමෙයි. ලොකු රෙපයාර් නැතුව දුවන්න පුලුවන්, කාර් එක ගැන full rely වෙන්න එහෙම නැත්තන් කාර් එකේ best performance ගන්න පුලුවන් කාලය.

    අවුරුදු දහයක් දොලහක් පරන කාර් ඔච්චර හොදයි නම් මිනිස්සු බහුතරයක් ඒවා ගන්නෙ නැතුව safety 0 තියෙන ඉන්දියන් ලඩි ගන්නේ ඇයි?

    ඒකට හේතුව ගොඩක් මිනිස්සුන්ට ඕන කරදරක් නැතුව වාහනයක් පාව්ච්චි කරන්න. කැඩෙන කැඩෙන සැරයක් ගානේ කාර් එකක් මත්තෙ මැරෙන්න හැමෝටම වෙලාව නෑ බන්. :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    okata hethuwa nam fuel economy eka & feeling of brand new car.
    Indian eva loku car newi. alto ehema ganne fuel athin hodai, brand new ganna puluwan nisa.

    WagonR ganneth ekai.

    man hithanne 2000n passe aawa godak Japan cars still very reliable
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Oya 10yr car average life eka US wala ehema standard ekata balana eva ban. e ratawal wala 5yr pannama car eke watinakama 25% witara. 10yr old kiyanne 5-10% wenne.
    un car aran running maintenance karala wisik karana level eke inne.

    eth lankawe running repairs karanawa engine overhaul, tinker karanawa ehema karala 20-30yr use karanawa.
     
    Sudu _Banda

    Junior member
  • Jan 11, 2012
    150
    14
    18
    Suzuki Celerio LXI 2015 eka denawa ...pm karapan..35k wage duwala thiyenne.. thel hodatama karanawa eke...kisima ledak na..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    okata hethuwa nam fuel economy eka & feeling of brand new car.
    Indian eva loku car newi. alto ehema ganne fuel athin hodai, brand new ganna puluwan nisa.

    WagonR ganneth ekai.

    man hithanne 2000n passe aawa godak Japan cars still very reliable

    othanin 60%k withra brand new ganne garage gaane duwann bri nisa bn.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    okata hethuwa nam fuel economy eka & feeling of brand new car.
    Indian eva loku car newi.

    othanin 60%k withra brand new ganne garage gaane duwann bri nisa bn.

    1. Fuel economy and cheap parts

    2. Commercial services (Taxi, Sales rep etc)

    Oya dekata passe ithin thiyenne abuse karala nathi used car ekak hoyaganna eka gana thiyena nodanuwathkama ho ehema wahanayak wikunanna danakam iwasanna bari eka/ ehema ekak hoyaganna mahansi wenna kamathi nathi eka, showroom ekata gihin ekak ganna eka lesine used car balanna yanawata wada.

    Athhatama baluwoth agent maintained / verifieble records thiyena cars percentage ekak widihata baluwoth athi 5% withara
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,718
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකත් නිකන් Linux vs Windows වගේ controversial topic එකක්.

    ලිනක්ස් පාව්ච්චි කරන උන් වින්ඩෝස් පාව්ච්චි කරන එවුන් ගැන හිතන්නේ අමු මැට්ටො විදිහට.

    හැබැයි generally බැලුවොත් දෙගොල්ලොම කරන්නෙ කම්පියුටරෙන් වැඩක් කරගන්න එක.

    දෙයක් (උදා: කාර්, කම්පියුටර්) පාව්ච්චි කරද්දි ඒ ගැන උපරිමේටම ඉගෙනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. ඒත් ප්‍රායෝගිකව අපි හිතලා බැලුවොත් බහුතරයකට තියෙන්නේ ඒක පාව්ච්චි කරන්න තියෙන දැනුම විතරයි.

    ඒත් ඒක ලැජ්ජ වෙන්න කාරනයක් නෙමෙයි. මොකද එයාල ගොඩක් වෙලාවට වෙන මොකක් හරි ෆීල්ඩ් එකකින් ඉහලට ගිය අය.
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    අතේ ලක්ෂ 28ක්ම තියෙන එකේ තව උපරිම ලක්ෂ පහක විතර ළීස් එකක් දාලා අලුත්ම කාර් එකක් ගනින්කො බන්. :yes:

    අලුත්ම වාහනයක් ගත්තාම හිතට පුදුම සහනයක් තියෙන්නේ බන්. අනික උබ දන්නවනේ අපේ පොරවල් පරන වාහනවලට අන්දන ඇන්දිලි. :lol:

    හම්මෝ අද තමයි online ආවෙ. මචං මේකයි සීන් එක. 28 කරගත්තෙත් loan එකකුත් දාල. තව ලීස් දැම්මොත් නම් හිර වෙනව. මට ඕනෙ මචං අවුරුදු කීපයක් පාවිච්චි කරල අලුත් එකකට යන්නයි. පාවිච්චි කරන ටිකේ හොදට පාවිච්චි කරල විකුනගන්න පුලුවන් එකක් ගන්න ඕනෙ.