🚫🍺_-_-_ මත්පැන් THREAD එකක් _-_-_🍺🚫

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    alcohol-depression-alcohol-depression-signs-as-mental-health-symbol-psychological-dependence-alcohol.jpg


    මටත් පෙන්නන්න බැරි ජරාම මෝඩ සත්තු ජාතියක් තමා ඔය ALCOHOL ගහන බූරුවෝ

    දුටු තැන ඉග්නෝර් කරන්න ඕනි ඇන්ඩ් කපලා දාන්න ඕනි

    සමහර එවුන් ALCOHOL වලට ෆස්ට් ටයිම් ට්‍රයි කරන්නෙ උන්ගෙ යාලුවෝ හින්දා,එහ් හින්ද උන්වත් ගානට තෝරගන්න ඕනි

    උන්ට කියන්න තියෙන්නෙ SOCIAL ANXIETY B*TCHES කියලා තමයි

    තව ඔය Music Videos and Movies වලින් එහෙම ඕව ප්‍රමොට් කන්න එක මාරම වැරදියිත් එක්ක

    සමහර එවුන් හිතන් ඉන්නෙ උන් හෙන ලොකු වැඩක් කලා කියල හිතන්නෙ හයි ක්ලාස් ඩ්‍රින්ක්ස් ගැහුවාම; GEN-Z පොරවල් ගොඩක් එවුන් එහෙමයි හිතන් ඉන්නෙ, උන්ට කියන්න තියෙන්නෙ p#k# තමයි.


    male-alcoholism-medical-illustration-damage-caused-alcohol-man-42671830.jpg


    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    concept-personality-destruction-alcohol-consumption-human-skeleton-toy-wine-glass-bottle-alcohol-add.jpg



    #SAY-NO-TO-ALCOHOL-ALWAYS-NO-MATTER-WHAT
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Habai ithin sir, umba poley gehin geyna elolu wala, kaden geyna mas kaalle tiyenne oita wada wasa wisa... Uba ethakota organic widiyata waththen fresh thanakola da kanne?
     
    • Like
    Reactions: Walter White

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    hondamai cir

    Habai ithin sir, umba poley gehin geyna elolu wala, kaden geyna mas kaalle tiyenne oita wada wasa wisa... Uba ethakota organic widiyata waththen fresh thanakola da kanne?

    me apita nam owa kiwwata kamak na.. eka ekaa bona than wala nam kiyanna epa.. bothalayk ubata puke bassala ewai

    Dan ithin owala taste ekak tiyenawada...?
    Itin wenne damage ekak witarane
    eh wenuwata wathura bonna
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Dan ithin owala taste ekak tiyenawada...?
    Itin wenne damage ekak witarane
    eh wenuwata wathura bonna
    limit ekak athuwa biwwata awulak na... alcoholic wena ekai awla...

    ape seeya balapan dan 90 ganak.. giya awrudde yaddi gin kaalak aran giya.. eka husmata gahuwe..

    mata nam taste wadima beer.. habai ithin sugar
    liqour nam taste tiyenne mata wadiyenma whiskey

    mama wadiyenma bonne sindu kiala athal ekak ganna...

    gf iddi nam bonne ma na.. paluwata thamay bonne... dan huththa cricket gahanna yannawath nane petrol na..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මන් නන් වැඩිය බොන්නෙ නෑ
    සතියට 5 පරක් වගෙ බියර් එකක් බොනව, එක පාරක් වගෙ හාඩ් ලිකර් බොනව
    වැටෙන්න බොන්නෙ නෑ, උපරිම බාගෙකට පොඩ්ඩක් අඩුවෙන් තම බොන්නෙ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මන් නන් වැඩිය බොන්නෙ නෑ
    සතියට 5 පරක් වගෙ බියර් එකක් බොනව, එක පාරක් වගෙ හාඩ් ලිකර් බොනව
    වැටෙන්න බොන්නෙ නෑ, උපරිම බාගෙකට පොඩ්ඩක් අඩුවෙන් තම බොන්නෙ


    🥴 බෝඩිමේ දවස් 5 🥃 . ගෙදර ගියොත් 🧘 ගත්තා වගේ තමා

    බියර් බොන්න efa ballo ඔහොම . ලෙඩ එනවා වැඩි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අපිනම් බොන කොල්ලො..
    තනියම බොනවා,
    යාලුවො එක්ක බොනවා,
    තාත්තා එක්කත් බොනවා,
    වෙන්ඩ මාමන්ඩි එක්කත් බොනවා,
    ඔෆ්ස් එකේ උන් එක්කත් බොනවා..
    අහුවෙන ඕන එකෙක් එක්ක බොනවා.. 💚
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපිනම් බොන කොල්ලො..
    තනියම බොනවා,
    යාලුවො එක්ක බොනවා,
    තාත්තා එක්කත් බොනවා,
    වෙන්ඩ මාමන්ඩි එක්කත් බොනවා,
    ඔෆ්ස් එකේ උන් එක්කත් බොනවා..
    අහුවෙන ඕන එකෙක් එක්ක බොනවා.. 💚

    දැන් ඉස්සරට වඩා තනියම බොනවා 😑
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Ubat hariyata indrajith wage neh 😂 uta arakku gana kiyanwatwt kamathi naha kotinma arakku bonna polabana ekatat hodtama baninawa. Habai badu gahana eka karanwa ekata kollonwa polabanwa 😂 deke effects wena wenama baluwoth oni ekekta therenawa balapama wadi mokeda kiyala
     
    • Wow
    Reactions: JuIcE_wRld

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    සුරාවේ අගයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනෝ මිස
    නොබොන අනුවණ දනෝ නොදනිත්

    දැන් ඉස්සරට වඩා තනියම බොනවා 😑
    තනියම බීම ප්‍රතිපත්තියක් වශයෙන් නවත්වන්න. කෙලවීමේ මුල ඔතනයි.
    ------ Post added on Jul 26, 2022 at 6:01 AM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සුරාවේ අගයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනෝ මිස
    නොබොන අනුවණ දනෝ නොදනිත්


    තනියම බීම ප්‍රතිපත්තියක් වශයෙන් නවත්වන්න. කෙලවීමේ මුල ඔතනයි.
    ------ Post added on Jul 26, 2022 at 6:01 AM

    Covid කාලේ පුරුදු උනේ අඩු කරන්න ඕනි mcn දැන්.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    බොන එකට වැඩිය කුශ් පාරක් දාලා ඉන්න එක සැපයී