Unemployment benefit එකෙන් තමයි කන්න වෙන්නේ, අවුරුදු එකහාමාර ඉන්න එවුන් ඉන්නව ස්තිර ජොබක් නැතුව,Ai ban salli aparade kiwe
සමහර ජොබ් ඇඩ් වල දාන්නෙම ෆිනිශ් අය ට විතරයි කියල...
Unemployment benefit එකෙන් තමයි කන්න වෙන්නේ, අවුරුදු එකහාමාර ඉන්න එවුන් ඉන්නව ස්තිර ජොබක් නැතුව,Ai ban salli aparade kiwe
එහෙම visa දෙන්නේ නෑ බං සිංහලුන්ට
Strong reason එකක තියෙන්න ඕනේ
විසිට් ඇවිල්ලා පනින නිසා italy පාස්පොර්ට් එක තියෙන සිංහලයෙක් ගෙ අම්මව වත් විසිට් ගෙන්න ගන්න අමාරුයි..
එකෙක් ගේ වයිෆ් ට ලමය ලැබිලා එයාව බලන්න කියලා ගෙන්නුව අම්මව..
පදිංචි ගෙදර ඔප්පුවේ හෝ ගෙවල් කොන්ත්‍රාත් එකේ ඉඳලා ඉපදුන ලමයගේ ලග්නේ පවා හොයලා දෙන්නේ (විහිලුවක් කිව්වෙ)
උබ VFS එක හරාහා APPOINTMENT එකක් අරන් බාර දීහං
පොඩි දෙයක් කියන්නම්, කෙලින්ම ඉතාලී විසිට් ඉල්ලන්න එපා... වෙන ශෙන්ගන් රටක් ට්‍රයි කරහං ඊට පස්සෙ ඔය රටවල් ඔක්කොගෙම වලංගු වීසා කාලය තුල උබට කරක් ගහන්න පුලුවන්
මාර හුත්තෙක් නේ ඌ, මගෙන් ගානකුත් ගලවන්න ගියා.Student ගියොත් institute එකෙන් කමිශන් එකක් හම්බෙනවා සමහර වෙලාවට Visa agent ට
මට ලක්ශ 300ක වගේ ඉඩමක් ලක්ශ 200ක වගෙ ගෙයක්, සල්ලි වලින් ලක්ශ 400ක් එක්ක 25000USD තියෙනවා බන්. වාහනයක් එක්ක. ඒ ඇති වෙයි ද? අවුරුද්දට ලක්ශ 8ක් 9ක් බදු ගෙවනවා
Assets තිබ්බට italy අමාරු වෙයි බං. සිංහලු කප් ගහල තියන නිසා visit 99% reject වෙනවා
Schengen Area එකේ පොඩි රටක් බලපන්මේවගෙන් කොහේ වගෙ ඉල්ලන්න පුළුවන් වෙයි ද බන්?
භාශාව ඉගෙන ගන්නකම් ගානක් ගෙව්වා නේද රජයෙන්? ඒක දැං දෙන් නැද්ද?finland nm yanna epa
hithale marenna wenne
language eka bari nm job na
Schengen Area එකේ පොඩි රටක් බලපන්
එත් හරි ගියේ නැත්තම් වෙන රටවල් ටිකකට ගිහින් ඊට පස්සේ try කරපන් Europe
දඹදිව නම් වැඩක් නෑ බං. ජපානේ ගැන නම් දන්නේ නෑදබදිව Travel history වැඩක් නැද්ද බන් ජපන් එයි ද?
ගොන් http එතකොට Travel Agents ලා ඉන්නේ පකකටදඋඹේ වැරැද්ද. Italy visit යන්න "agent" කියල ජාතියක් නෑනේ.
කාගේ agent වෙන්නද ඉතින්?
Reputed agent kenek through try kaloth hodai neda..jetwing wageදබදිව Travel history වැඩක් නැද්ද බන් ජපන් එයි ද?