🤙 Italy visit apply Agent ගොනා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    Ai ban salli aparade kiwe
    Unemployment benefit එකෙන් තමයි කන්න වෙන්නේ, අවුරුදු එකහාමාර ඉන්න එවුන් ඉන්නව ස්තිර ජොබක් නැතුව,

    සමහර ජොබ් ඇඩ් වල දාන්නෙම ෆිනිශ් අය ට විතරයි කියල...😊
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    එහෙම visa දෙන්නේ නෑ බං සිංහලුන්ට

    Strong reason එකක තියෙන්න ඕනේ

    මට ලක්ශ 300ක වගේ ඉඩමක් ලක්ශ 200ක වගෙ ගෙයක්, සල්ලි වලින් ලක්ශ 400ක් එක්ක 25000USD තියෙනවා බන්. වාහනයක් එක්ක. ඒ ඇති වෙයි ද? අවුරුද්දට ලක්ශ 8ක් 9ක් බදු ගෙවනවා

    විසිට් ඇවිල්ලා පනින නිසා italy පාස්පොර්ට් එක තියෙන සිංහලයෙක් ගෙ අම්මව වත් විසිට් ගෙන්න ගන්න අමාරුයි..

    එකෙක් ගේ වයිෆ් ට ලමය ලැබිලා එයාව බලන්න කියලා ගෙන්නුව අම්මව..

    පදිංචි ගෙදර ඔප්පුවේ හෝ ගෙවල් කොන්ත්‍රාත් එකේ ඉඳලා ඉපදුන ලමයගේ ලග්නේ පවා හොයලා දෙන්නේ (විහිලුවක් කිව්වෙ)

    උබ VFS එක හරාහා APPOINTMENT එකක් අරන් බාර දීහං

    පොඩි දෙයක් කියන්නම්, කෙලින්ම ඉතාලී විසිට් ඉල්ලන්න එපා... වෙන ශෙන්ගන් රටක් ට්‍රයි කරහං ඊට පස්සෙ ඔය රටවල් ඔක්කොගෙම වලංගු වීසා කාලය තුල උබට කරක් ගහන්න පුලුවන්

    වෙන එක්කින් ලැබෙයි ද බන්? කොහෙ වගේ ද හොද?

    Student ගියොත් institute එකෙන් කමිශන් එකක් හම්බෙනවා සමහර වෙලාවට Visa agent ට
    මාර හුත්තෙක් නේ ඌ, මගෙන් ගානකුත් ගලවන්න ගියා.
     
    • Haha
    Reactions: wpril5

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මට ලක්ශ 300ක වගේ ඉඩමක් ලක්ශ 200ක වගෙ ගෙයක්, සල්ලි වලින් ලක්ශ 400ක් එක්ක 25000USD තියෙනවා බන්. වාහනයක් එක්ක. ඒ ඇති වෙයි ද? අවුරුද්දට ලක්ශ 8ක් 9ක් බදු ගෙවනවා

    Assets තිබ්බට italy අමාරු වෙයි බං. සිංහලු කප් ගහල තියන නිසා visit 99% reject වෙනවා
     
    • Like
    Reactions: wpril5 and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    Assets තිබ්බට italy අමාරු වෙයි බං. සිංහලු කප් ගහල තියන නිසා visit 99% reject වෙනවා

    මේවගෙන් කොහේ වගෙ ඉල්ලන්න පුළුවන් වෙයි ද බන්?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මේවගෙන් කොහේ වගෙ ඉල්ලන්න පුළුවන් වෙයි ද බන්?
    Schengen Area එකේ පොඩි රටක් බලපන්

    එත් හරි ගියේ නැත්තම් වෙන රටවල් ටිකකට ගිහින් ඊට පස්සේ try කරපන් Europe
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    Schengen Area එකේ පොඩි රටක් බලපන්

    එත් හරි ගියේ නැත්තම් වෙන රටවල් ටිකකට ගිහින් ඊට පස්සේ try කරපන් Europe

    දබදිව Travel history වැඩක් නැද්ද බන් ජපන් එයි ද?
     
    • Haha
    Reactions: Voldemort Bro

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,247
    6,831
    113
    මාර හුත්තෙක් නේ ඌ, මගෙන් ගානකුත් ගලවන්න ගියා.
    normally student visa වලදි agent ගානක් ගන්නෙ නැහැ වැඩේ කරලා දෙන්න. ගන්න එවුන් ඉන්නවා නං අමු කැරියො තමයි එහෙම කරන්නෙ
    government fees, හරි වෙන වෙන frees වගේ ඒවා නං ගන්නවා, ඒජන්ට් ගෙ වැඩ ටිකට සල්ලි ගන්නෙ නැහැ

    Family එකම යනවා නං වගේ ඒ family visa වැඩ වලට නං ගානක් ගන්නවා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    දඹදිව නම් වැඩක් නෑ බං. ජපානේ ගැන නම් දන්නේ නෑ
    කොහෙ හරි යන්න ඔන
    දබදිව Travel history :lol:
    වැඩක් නෑද බන්?
    Reputed agent kenek through try kaloth hodai neda..jetwing wage
    කොහොමද බන් එහෙම එකෙක් හොයා ගන්නෙ. ඔක්කොම කැරි බල්ලෝ ඉන්නෙ

    normally student visa වලදි agent ගානක් ගන්නෙ නැහැ වැඩේ කරලා දෙන්න. ගන්න එවුන් ඉන්නවා නං අමු කැරියො තමයි එහෙම කරන්නෙ
    government fees, හරි වෙන වෙන frees වගේ ඒවා නං ගන්නවා, ඒජන්ට් ගෙ වැඩ ටිකට සල්ලි ගන්නෙ නැහැ

    Family එකම යනවා නං වගේ ඒ family visa වැඩ වලට නං ගානක් ගන්නවා
    කොහොමද බන් හොයා ගන්නෙ?
    ------ Post added on Aug 7, 2026 at 9:40 AM
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    මට ලක්ශ 300ක වගේ ඉඩමක් ලක්ශ 200ක වගෙ ගෙයක්, සල්ලි වලින් ලක්ශ 400ක් එක්ක 25000USD තියෙනවා බන්. වාහනයක් එක්ක. ඒ ඇති වෙයි ද? අවුරුද්දට ලක්ශ 8ක් 9ක් බදු ගෙවනවා

    වෙන එක්කින් ලැබෙයි ද බන්? කොහෙ වගේ ද හොද?

    මාර හුත්තෙක් නේ ඌ, මගෙන් ගානකුත් ගලවන්න ගියා.

    Assets should be enough but do you also have a regular job or a business?
    If you are working, employment letters, payslips etc.
    If you are running a business, bank statements, tax records to show that the business is generating a stable profit.
    Try Portugal or Germany.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    Yako jetwing wage kata krla balapan..unge fixed price ekak tyne godak welwta..unge thriugh dammaa podi chance ekak tynwa..mkda un dannwa oya process eka in and out..
    උන්ගේ මොකක් ද බන් විසා කරන්නෙ? නම්බර් එකක් නෑනේ
    Negative එකක්. Visa officer හිතයි උඹට කාස රෝගෙ වගේ ලෙඩ ඇති කියල
    අඩුකුලේ මාක් එකට දන්නෙ බන් දබදිව ගිහින් තියෙනවා කියනකොට ආච්චි එක්ක ගියේ ශිට් හොද රටකට යන්න බැරි වෙයි වගේ
    Assets should be enough but do you also have a regular job or a business?
    If you are working, employment letters, payslips etc.
    If you are running a business, bank statements, tax records to show that the business is generating a stable profit.
    Try Portugal or Germany.

    ජොබ් එකක් තියෙනවා බන් එකෙ ලොකු පඩිය නෑ 75ක් වගේ එන්නෙ 2020 ඉදන් වැඩ. පෘතුගාල් ජර්මනි අරන් කෙලින්ම ඉතාලියට යන්න පුළුවන් ද