Unemployment benefit එකෙන් තමයි කන්න වෙන්නේ, අවුරුදු එකහාමාර ඉන්න එවුන් ඉන්නව ස්තිර ජොබක් නැතුව,Ai ban salli aparade kiwe
සමහර ජොබ් ඇඩ් වල දාන්නෙම ෆිනිශ් අය ට විතරයි කියල...
Unemployment benefit එකෙන් තමයි කන්න වෙන්නේ, අවුරුදු එකහාමාර ඉන්න එවුන් ඉන්නව ස්තිර ජොබක් නැතුව,Ai ban salli aparade kiwe
එහෙම visa දෙන්නේ නෑ බං සිංහලුන්ට
Strong reason එකක තියෙන්න ඕනේ
විසිට් ඇවිල්ලා පනින නිසා italy පාස්පොර්ට් එක තියෙන සිංහලයෙක් ගෙ අම්මව වත් විසිට් ගෙන්න ගන්න අමාරුයි..
එකෙක් ගේ වයිෆ් ට ලමය ලැබිලා එයාව බලන්න කියලා ගෙන්නුව අම්මව..
පදිංචි ගෙදර ඔප්පුවේ හෝ ගෙවල් කොන්ත්‍රාත් එකේ ඉඳලා ඉපදුන ලමයගේ ලග්නේ පවා හොයලා දෙන්නේ (විහිලුවක් කිව්වෙ)
උබ VFS එක හරාහා APPOINTMENT එකක් අරන් බාර දීහං
පොඩි දෙයක් කියන්නම්, කෙලින්ම ඉතාලී විසිට් ඉල්ලන්න එපා... වෙන ශෙන්ගන් රටක් ට්‍රයි කරහං ඊට පස්සෙ ඔය රටවල් ඔක්කොගෙම වලංගු වීසා කාලය තුල උබට කරක් ගහන්න පුලුවන්
මාර හුත්තෙක් නේ ඌ, මගෙන් ගානකුත් ගලවන්න ගියා.Student ගියොත් institute එකෙන් කමිශන් එකක් හම්බෙනවා සමහර වෙලාවට Visa agent ට
මට ලක්ශ 300ක වගේ ඉඩමක් ලක්ශ 200ක වගෙ ගෙයක්, සල්ලි වලින් ලක්ශ 400ක් එක්ක 25000USD තියෙනවා බන්. වාහනයක් එක්ක. ඒ ඇති වෙයි ද? අවුරුද්දට ලක්ශ 8ක් 9ක් බදු ගෙවනවා
Assets තිබ්බට italy අමාරු වෙයි බං. සිංහලු කප් ගහල තියන නිසා visit 99% reject වෙනවා
Schengen Area එකේ පොඩි රටක් බලපන්මේවගෙන් කොහේ වගෙ ඉල්ලන්න පුළුවන් වෙයි ද බන්?
භාශාව ඉගෙන ගන්නකම් ගානක් ගෙව්වා නේද රජයෙන්? ඒක දැං දෙන් නැද්ද?finland nm yanna epa
hithale marenna wenne
language eka bari nm job na
Schengen Area එකේ පොඩි රටක් බලපන්
එත් හරි ගියේ නැත්තම් වෙන රටවල් ටිකකට ගිහින් ඊට පස්සේ try කරපන් Europe
දඹදිව නම් වැඩක් නෑ බං. ජපානේ ගැන නම් දන්නේ නෑදබදිව Travel history වැඩක් නැද්ද බන් ජපන් එයි ද?
ගොන් http එතකොට Travel Agents ලා ඉන්නේ පකකටදඋඹේ වැරැද්ද. Italy visit යන්න "agent" කියල ජාතියක් නෑනේ.
කාගේ agent වෙන්නද ඉතින්?
Reputed agent kenek through try kaloth hodai neda..jetwing wageදබදිව Travel history වැඩක් නැද්ද බන් ජපන් එයි ද?
normally student visa වලදි agent ගානක් ගන්නෙ නැහැ වැඩේ කරලා දෙන්න. ගන්න එවුන් ඉන්නවා නං අමු කැරියො තමයි එහෙම කරන්නෙමාර හුත්තෙක් නේ ඌ, මගෙන් ගානකුත් ගලවන්න ගියා.
කොහෙ හරි යන්න ඔනදඹදිව නම් වැඩක් නෑ බං. ජපානේ ගැන නම් දන්නේ නෑ
වැඩක් නෑද බන්?දබදිව Travel history![]()
කොහොමද බන් එහෙම එකෙක් හොයා ගන්නෙ. ඔක්කොම කැරි බල්ලෝ ඉන්නෙReputed agent kenek through try kaloth hodai neda..jetwing wage
කොහොමද බන් හොයා ගන්නෙ?normally student visa වලදි agent ගානක් ගන්නෙ නැහැ වැඩේ කරලා දෙන්න. ගන්න එවුන් ඉන්නවා නං අමු කැරියො තමයි එහෙම කරන්නෙ
government fees, හරි වෙන වෙන frees වගේ ඒවා නං ගන්නවා, ඒජන්ට් ගෙ වැඩ ටිකට සල්ලි ගන්නෙ නැහැ
Family එකම යනවා නං වගේ ඒ family visa වැඩ වලට නං ගානක් ගන්නවා
ඒජන්ට්ලාට කතා කරලා කතා කරලා බලපන්කොහොමද බන් හොයා ගන්නෙ?
උන් ගලවන්නම නේ හදන්නෙ බන්ඒජන්ට්ලාට කතා කරලා කතා කරලා බලපන්
එහෙම තමයි හොයා ගන්න වෙන්නෙ
Yako jetwing wage kata krla balapan..unge fixed price ekak tyne godak welwta..unge thriugh dammaa podi chance ekak tynwa..mkda un dannwa oya process eka in and out..උන් ගලවන්නම නේ හදන්නෙ බන්
Negative එකක්. Visa officer හිතයි උඹට කාස රෝගෙ වගේ ලෙඩ ඇති කියලවැඩක් නෑද බන්?
Travel agent කියන්නේ visa දෙන එකා නෙවෙයි මෝඩ පකෝගොන් http එතකොට Travel Agents ලා ඉන්නේ පකකටද
මට ලක්ශ 300ක වගේ ඉඩමක් ලක්ශ 200ක වගෙ ගෙයක්, සල්ලි වලින් ලක්ශ 400ක් එක්ක 25000USD තියෙනවා බන්. වාහනයක් එක්ක. ඒ ඇති වෙයි ද? අවුරුද්දට ලක්ශ 8ක් 9ක් බදු ගෙවනවා
වෙන එක්කින් ලැබෙයි ද බන්? කොහෙ වගේ ද හොද?
මාර හුත්තෙක් නේ ඌ, මගෙන් ගානකුත් ගලවන්න ගියා.
උන්ගේ මොකක් ද බන් විසා කරන්නෙ? නම්බර් එකක් නෑනේYako jetwing wage kata krla balapan..unge fixed price ekak tyne godak welwta..unge thriugh dammaa podi chance ekak tynwa..mkda un dannwa oya process eka in and out..
අඩුකුලේ මාක් එකට දන්නෙ බන් දබදිව ගිහින් තියෙනවා කියනකොට ආච්චි එක්ක ගියේ ශිට් හොද රටකට යන්න බැරි වෙයි වගේNegative එකක්. Visa officer හිතයි උඹට කාස රෝගෙ වගේ ලෙඩ ඇති කියල
Assets should be enough but do you also have a regular job or a business?
If you are working, employment letters, payslips etc.
If you are running a business, bank statements, tax records to show that the business is generating a stable profit.
Try Portugal or Germany.