ගංගාවක් මැද පිහිටි ලෝකයේ ලොකුම දූපත මොකක්කද?
(මම මේ දැන් documentary එකක දැක්කේ..)
ඉන්දියාවෙ තියෙන්නෙ. නම මතක නෑ
ගංගාවක් මැද පිහිටි ලෝකයේ ලොකුම දූපත මොකක්කද?
(මම මේ දැන් documentary එකක දැක්කේ..)
Majuli නේද?? හැබැයි මැප්ස් එකේ බැලුවම නම් Island එකක් කියලා පේන්නේ නෑ....ගංගාවක් මැද පිහිටි ලෝකයේ ලොකුම දූපත මොකක්කද?
(මම මේ දැන් documentary එකක දැක්කේ..)
avurudu 4ta serayak enne normally. hebei mul ilakkam dekath 4 gunakarayak wenna oni hema 100 tama.දැන ට පවතින අධික අවුරුදු ක්‍රමය පැහැදිලි කරන්න පුලුවන්ද? වර්ෂ 1600 වගේ ඉඳන් මෙක තියෙන්නේ, මතක විදිහට
Hari, E wunata incomplete. Hint: 2000 අධික අවුරුද්දක් වුණේ 4n බෙදෙන හින්දා ම නෙවෙයි.avurudu 4ta serayak enne normally. hebei mul ilakkam dekath 4 gunakarayak wenna oni hema 100 tama.
Ex:. 1700 adhika avuruddak nemei. 17 yanu 4 gunakarayak nemei.
Earth takes approximately 365.242189 days, or 365 days, 5 hours, 48 minutes, and 45 seconds, to circle once around the Sun. The modern Gregorian calendar has only 365 days in a year. If we didn't add a leap day on February 29 almost every four years, each calendar year would begin about 6 hours before the Earth completes its revolution around the Sun.Hari, E wunata incomplete. Hint: 2000 අධික අවුරුද්දක් වුණේ 4n බෙදෙන හින්දා ම නෙවෙයි.
You are correct. I learnt it from this video.Earth approximately 365.242189 days, or 365 days, 5 hours, 48 minutes, and 45 seconds, to circle once around the Sun. The modern Gregorian calendar has only 365 days in a year. If we didn't add a leap day on February 29 almost every four years, each calendar year would begin about 6 hours before the Earth completes its revolution around the Sun.
So a Leap Day makes the correction.
A year is a leap year when evenly divisible by 4; But If the year can also be evenly divided by 100, it is not a leap year; UNLESS the year is also evenly divisible by 400. Then it is a leap year.
Note: There is a Leap Second too. We add leap seconds from time to time to ensure our clocks reflect the Earth's rotation speed as accurately as possible. The speed at which our planet rotates around its axis fluctuates daily, and it slows down very slightly over time.
The International Earth Rotation and Reference Systems Service (IERS) announces whenever this takes place.
You are correct. I learnt it from this video.
Joe Biden (W) Vs Donald Trump 2021ප්රශ්නය - ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම මැතිවරණ ඡන්ද සංඛ්‍යාවක් (electoral votes) දිනා ගත් ජනාධිපති අපේක්ශකයා කවුරුන් ද? ඒ කිනම් වසරක පැවති ජනාධිපතිවරණයේදී ද? දිනාගත් ඡන්ද සංඛ්‍යාව කොපමණ ද? ඔහුගේ ප්‍රතිවාදී අපේක්ශකයා වූයේ කවුද?
ඔව් මචන්. මජුලි.ඉන්දියාවෙ තියෙන්නෙ. නම මතක නෑ
උඹ හරි මජුලි තමයි. එක මැප් එකේ නම් බලාගන්න අමාරුයි. එත් තනිකර වෙන් වෙලාලු තියෙන්නේ ගගකින්..
Electoral votes කියන්නේ මුලු ඡන්ද සංඛ්‍යාව නෙවේ . Electoral vote එකක් කියන්නේ නිකන් ලංකාවේ ඡන්ද කොට්ඨාසයක් වගේ.ඒවා ඔක්කොම 538 ක් තියෙනවා.ඒකෙන් වැඩිම ගාණක් දිනපු කෙනා අහන්නේ. (ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරා අපැහැදිලි වගේ නිසා)Joe Biden (W) Vs Donald Trump 2021
Dennama Obama ge count aka pass kara.

ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමප්රශ්නය - ලොව ප්‍රථම බහුජාතික සමාගම![]()
ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම
Voc
මේකට උත්තරය දන්නෙ කවුද?ප්රශ්නය - ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම electoral votes සංඛ්‍යාවක් දිනා ගත් ජනාධිපති අපේක්ශකයා කවුරුන් ද? ඒ කිනම් වසරක පැවති ජනාධිපතිවරණයේදී ද? දිනාගත් ඡන්ද සංඛ්‍යාව කොපමණ ද? ඔහුගේ ප්‍රතිවාදී අපේක්ශකයා වූයේ කවුද?
ඔයා අහන්නේ ඒ ඡන්දය තියන අවස්ථාවේ ඉලෙක්ටෝරල් කොලේජ් එකේ තිබ්බ ඡන්ද ගානෙන් වැඩිම ගානද නැත්තම් සමස්ථයක් ලෙස වැඩිම ඉලෙක්ටෝරල් කොලෙජ් ඡන්ද තිබ්බ අවස්ථාවන් ගත්තාම වැඩිම ඡන්ද ගානක් අරන් දිනපු ජනාධිපතිද? නැතත්ම් ප්‍රතිශතයක් ලෙසදප්රශ්නය - ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම electoral votes සංඛ්‍යාවක් දිනා ගත් ජනාධිපති අපේක්ශකයා කවුරුන් ද? ඒ කිනම් වසරක පැවති ජනාධිපතිවරණයේදී ද? දිනාගත් ඡන්ද සංඛ්‍යාව කොපමණ ද? ඔහුගේ ප්‍රතිවාදී අපේක්ශකයා වූයේ කවුද?
ඉලෙක්ටොරල් කොලේජ් ගාන තමයි.ඔයා අහන්නේ ඒ ඡන්දය තියන අවස්ථාවේ ඉලෙක්ටෝරල් කොලේජ් එකේ තිබ්බ ඡන්ද ගානෙන් වැඩිම ගානද නැත්තම් සමස්ථයක් ලෙස වැඩිම ඉලෙක්ටෝරල් කොලෙජ් ඡන්ද තිබ්බ අවස්ථාවන් ගත්තාම වැඩිම ඡන්ද ගානක් අරන් දිනපු ජනාධිපතිද? නැතත්ම් ප්‍රතිශතයක් ලෙසද
මොකද ඉලෙක්ටොරල් කොලේජ් එකේ ඡන්ද කාලෙන් කාලෙට වෙනස් උනා.
මම ආයෙ ප්‍රශ්නෙ පොඩ්ඩක් පැහැදිලි කරලා ඇති ඊට පස්සේ රිප්ලයි එකක?
Electoral votes කියන්නේ මුලු ඡන්ද සංඛ්‍යාව නෙවේ . Electoral vote එකක් කියන්නේ නිකන් ලංකාවේ ඡන්ද කොට්ඨාසයක් වගේ.ඒවා ඔක්කොම 538 ක් තියෙනවා.ඒකෙන් වැඩිම ගාණක් දිනපු කෙනා අහන්නේ. (ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරා අපැහැදිලි වගේ නිසා)
The United States Electoral College is a name used to describe the official 538 Presidential electors who come together every four years during the presidential election to give their official votes for President and Vice President of the United States. ... The Constitution leaves states to decide how electors will vote.
ඉලෙක්ටොරල් කතාව තෙරෙනවා..නමුත් ඔයාගේ ප්‍රශ්නේ අසම්පුර්ණයි. ඒකයි අවුල. මොකදඒක කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා.ඉලෙක්ටොරල් කොලේජ් ගාන තමයි.මම ආයෙ ප්‍රශ්නෙ පොඩ්ඩක් පැහැදිලි කරලා ඇති ඊට පස්සේ රිප්ලයි එකක?
![]()
ඔව් එහෙම වෙනස් වෙන අවුලක් තියෙනවා. මං අහන්නේ 538 ක් තියන කාලෙ ඇතුළත. ඒකයි මම ප්‍රශ්නේ අහලා තියෙන්නෙ වැඩිම Electoral votes සංඛ්‍යාව දිනාගත්ත අපේක්ශකයා කවුද කියලා. ඔයාගෙ අදහස ඇතුලේ මට ඕන උත්තරේ තියනවාඉලෙක්ටොරල් කතාව තෙරෙනවා..නමුත් ඔයාගේ ප්‍රශ්නේ අසම්පුර්ණයි. ඒකයි අවුල. මොකදඒක කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා.
එනිවේ
538 ක් ඉලෙක්ටෝරල් තිබ්බ කාලේ වැඩිම ගත්තේ අපේ jr ලොක්කාගේ යාලුවා,රොනල්ඩ් රේගන්. මට ගාන මතක නැ.. නමුත් 538 ගහන්න බැරි වුනේ එක ස්ටේට් එකක් පරාද වෙච්ච නිසා. එයාට පැරදුනේ ළඟදි මැරුනු ලොකු ජොර්ජ් බුෂ්. කොලඹ රතිඥ්ඥා ගැහුවා මෙදා. අනික මේක හොදටම මතක 1994දි චන්ද්‍රිකා ගේ ඡන්දෙදිත් චන්ද්‍රිකාවට එක ආසනයක් විතරයි දිනන්න බැරි වුනේ. අනිත් ඔක්කොම නිල්. එදා චන්ද්‍රිකාගේ සෙට් එක කිව්වේ අපිටත් රේගන්ට උන දේ වුනා කියලා.
මේ 538 කාලේ. නමුත් ෆවුන්ඩින් ෆාදර් කෙනෙක් වෙන තෝමස් ජෙෆර්සන් ද කොහෙද ඒ කාලේ ඉලෙක්ටෝරල් ගාන අනුව මිටත් වඩා චුට්ටයි මදිවෙලා තිබ්බේ මුලු ගානම ගහන්න.
කට්ටිය රජයේ තරග විභාග.වලට යද්දි මේවා මතක තියාගන්න
. රොනල්ඩ් රේගන් තමයි මට ඕන උත්තරේ
. අනිත් මම අහපු ප්‍රශනෙ කොටස්වලටත් උත්තර දෙන්න පුලුවන් ද
?