Thattaya hari uttare dunnaබ්‍රෝ, ඉස්සෙල්ලා ප්‍රශ්නෙට උත්තර දෙන්න තව අවස්ථා ටිකක් දීලා ඊළග ප්‍රශ්නෙ අහන්න.![]()

Thattaya hari uttare dunnaබ්‍රෝ, ඉස්සෙල්ලා ප්‍රශ්නෙට උත්තර දෙන්න තව අවස්ථා ටිකක් දීලා ඊළග ප්‍රශ්නෙ අහන්න.![]()

එහෙනම් ප්‍රශ්නෙයි, උත්තරෙයි, උත්තර දුන්න කෙනයි දාන්න සහෝ. එතකොට ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට පහසුයි.Thattaya hari uttare dunna![]()

C. Operation Uranusදෙවන ලෝක යුධ සමයේදී ජර්මන් Uboat එකක් අල්ලාගෙන එහි තිබුන enigma machine එක ග්‍රහණය කරගත් මෙහෙයුම හැඳින්වූයේ කිනම් නමකින්ද?
A. Operation Detachment
B. Operation Ironclad
C. Operation Uranus
D. Operation Primrose
මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්න අය ඉන්නවදෝ. තව අවස්ථා 4 යි තියෙන්නේ.දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් Uboat එකක් අල්ලාගෙන එහි තිබුන enigma machine එක ග්‍රහණය කරගත් මෙහෙයුම හැඳින්වූයේ කිනම් නමකින්ද?
A. Operation Detachment
B. Operation Ironclad
C. Operation Uranus
D. Operation Primrose
b. වස්ගමුවශ්ර්රි ලන්කාවෙ, අලි ජනගහ්නයෙන්, එක්තරා වන උද්‍යානයක ඉන්න අලි සාපේක්ශව උසින් වැඩියි.
එ වන උද්‍යානය කුමක්ද
a. යාල
b. වස්ගමුව
c. ගල් ඔය
d. ලාහුගල
ප්රශ්නය - මේ ඡායාරූපයේ සිටින්නේ ලෝක සිනමා ඉතිහාසයේ බිහිවූ අග්‍රගණ්‍යම සිනමා අධ්‍යක්ෂකවරයෙකුයි. තම චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර ලබාගත් මෙම ඡායාරූපයේ සිටින එම අධ්‍යක්ෂකවරයා හා රූපගත කරමින් සිටින චිත්‍රපටය නම් කරන්න.
![]()
David lean,ප්රශ්නය - මේ ඡායාරූපයේ සිටින්නේ ලෝක සිනමා ඉතිහාසයේ බිහිවූ අග්‍රගණ්‍යම සිනමා අධ්‍යක්ෂකවරයෙකුයි. තම චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර ලබාගත් මෙම ඡායාරූපයේ සිටින එම අධ්‍යක්ෂකවරයා හා රූපගත කරමින් සිටින චිත්‍රපටය නම් කරන්න.
![]()
ෆිල්ම් එකත් කියන්න බලන්න හරියටම. ඔය කිව්ව 2 ම නෙවේ.D
David lean,
Bridge. Over river kwai, lawrande of Arabia balala tianawa. Oka nan meter na

Passage to indiaෆිල්ම් එකත් කියන්න බලන්න හරියටම. ඔය කිව්ව 2 ම නෙවේ.![]()
D
David lean,
Bridge. Over river kwai, lawrande of Arabia balala tianawa. Oka nan meter na
Passage to india
ඔය ගැන, ෆිලුම බැලුව වගේ මතකයක් තියෙනව...දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් Uboat එකක් අල්ලාගෙන එහි තිබුන enigma machine එක ග්‍රහණය කරගත් මෙහෙයුම හැඳින්වූයේ කිනම් නමකින්ද?
A. Operation Detachment
B. Operation Ironclad
C. Operation Uranus
D. Operation Primrose
වස්ගමුවශ්ර්රි ලන්කාවෙ, අලි ජනගහ්නයෙන්, එක්තරා වන උද්‍යානයක ඉන්න අලි සාපේක්ශව උසින් වැඩියි.
එ වන උද්‍යානය කුමක්ද
a. යාල
b. වස්ගමුව
c. ගල් ඔය
d. ලාහුගල
Hague, Hollandඅන්තර්ජාතික අපරාධ අධිකරණය පිහිටි රට හා නගරය කුමක්ද?
ප්රශ්නය - ශ්‍රී ලංකාව විදේශයකදී ලැබූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජය ලැබුවේ කිනම් රටට එරෙහිවද? කුමන වසරකදී ද?