🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Thattaya hari uttare dunna :yes:
    එහෙනම් ප්‍රශ්නෙයි, උත්තරෙයි, උත්තර දුන්න කෙනයි දාන්න සහෝ. එතකොට ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට පහසුයි. :yes: :)

    දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් Uboat එකක් අල්ලාගෙන එහි තිබුන enigma machine එක ග්‍රහණය කරගත් මෙහෙයුම හැඳින්වූයේ කිනම් නමකින්ද?

    A. Operation Detachment
    B. Operation Ironclad
    C. Operation Uranus
    D. Operation Primrose
    C. Operation Uranus
    ------ Post added on Jan 29, 2022 at 8:33 PM
     
    • Love
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් Uboat එකක් අල්ලාගෙන එහි තිබුන enigma machine එක ග්‍රහණය කරගත් මෙහෙයුම හැඳින්වූයේ කිනම් නමකින්ද?

    A. Operation Detachment
    B. Operation Ironclad
    C. Operation Uranus
    D. Operation Primrose
    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්න අය ඉන්නවදෝ. තව අවස්ථා 4 යි තියෙන්නේ.
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ශ්‍ර්‍රි ලන්කාවෙ, අලි ජනගහ්නයෙන්, එක්තරා වන උද්‍යානයක ඉන්න අලි සාපේක්ශව උසින් වැඩියි.
    එ වන උද්‍යානය කුමක්ද

    a. යාල
    b. වස්ගමුව
    c. ගල් ඔය
    d. ලාහුගල
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ශ්‍ර්‍රි ලන්කාවෙ, අලි ජනගහ්නයෙන්, එක්තරා වන උද්‍යානයක ඉන්න අලි සාපේක්ශව උසින් වැඩියි.
    එ වන උද්‍යානය කුමක්ද

    a. යාල
    b. වස්ගමුව
    c. ගල් ඔය
    d. ලාහුගල
    b. වස්ගමුව
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - මේ ඡායාරූපයේ සිටින්නේ ලෝක සිනමා ඉතිහාසයේ බිහිවූ අග්‍රගණ්‍යම සිනමා අධ්‍යක්ෂකවරයෙකුයි. තම චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර ලබාගත් මෙම ඡායාරූපයේ සිටින එම අධ්‍යක්ෂකවරයා හා රූපගත කරමින් සිටින චිත්‍රපටය නම් කරන්න.

    NX0ZFSm.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    Alfred Hitchcock?
    ප්‍රශ්නය - මේ ඡායාරූපයේ සිටින්නේ ලෝක සිනමා ඉතිහාසයේ බිහිවූ අග්‍රගණ්‍යම සිනමා අධ්‍යක්ෂකවරයෙකුයි. තම චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර ලබාගත් මෙම ඡායාරූපයේ සිටින එම අධ්‍යක්ෂකවරයා හා රූපගත කරමින් සිටින චිත්‍රපටය නම් කරන්න.

    NX0ZFSm.jpg
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    D
    ප්‍රශ්නය - මේ ඡායාරූපයේ සිටින්නේ ලෝක සිනමා ඉතිහාසයේ බිහිවූ අග්‍රගණ්‍යම සිනමා අධ්‍යක්ෂකවරයෙකුයි. තම චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර ලබාගත් මෙම ඡායාරූපයේ සිටින එම අධ්‍යක්ෂකවරයා හා රූපගත කරමින් සිටින චිත්‍රපටය නම් කරන්න.

    NX0ZFSm.jpg
    David lean,
    Bridge. Over river kwai, lawrande of Arabia balala tianawa. Oka nan meter na
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    D

    David lean,
    Bridge. Over river kwai, lawrande of Arabia balala tianawa. Oka nan meter na

    Passage to india

    batwise, thushana දෙන්නම උත්තරේ දුන්නා කොටස, කොටස :yes:

    ප්‍රශ්නය - මේ ඡායාරූපයේ සිටින්නේ ලෝක සිනමා ඉතිහාසයේ බිහිවූ අග්‍රගණ්‍යම සිනමා අධ්‍යක්ෂකවරයෙකුයි. තම චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර ලබාගත් මෙම ඡායාරූපයේ සිටින එම අධ්‍යක්ෂකවරයා හා රූපගත කරමින් සිටින චිත්‍රපටය නම් කරන්න.

    NX0ZFSm.jpg

    පිළිතුර - ඩේවිඩ් ලීන් (David Lean) මහතා Passage to India චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් Uboat එකක් අල්ලාගෙන එහි තිබුන enigma machine එක ග්‍රහණය කරගත් මෙහෙයුම හැඳින්වූයේ කිනම් නමකින්ද?

    A. Operation Detachment
    B. Operation Ironclad
    C. Operation Uranus
    D. Operation Primrose
    ඔය ගැන, ෆිලුම බැලුව වගේ මතකයක් තියෙනව...
    ශ්‍ර්‍රි ලන්කාවෙ, අලි ජනගහ්නයෙන්, එක්තරා වන උද්‍යානයක ඉන්න අලි සාපේක්ශව උසින් වැඩියි.
    එ වන උද්‍යානය කුමක්ද

    a. යාල
    b. වස්ගමුව
    c. ගල් ඔය
    d. ලාහුගල
    වස්ගමුව
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - ශ්‍රී ලංකාව විදේශයකදී ලැබූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජය ලැබුවේ කිනම් රටට එරෙහිවද? කුමන වසරකදී ද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    ප්‍රශ්නය - ශ්‍රී ලංකාව විදේශයකදී ලැබූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජය ලැබුවේ කිනම් රටට එරෙහිවද? කුමන වසරකදී ද?

    Napier vs NZ?
    95