🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැනට සොයාගෙන ඇති ලංකාවේ ප්‍රථම ඡායාරුප ඡායාරුප ගත කර ඇත්තේ කුමන වර්ෂයකද??
    (දැනට හොයාගෙන ඇති ලංකවේ පරණම පොටෝ අරන් තියෙන්නේ මොන කාලේද?)
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States

    @Kalegana හරි උත්තරය දුන්නා :yes:

    ප්‍රශ්නය - ලෝකයේ වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සමාගම 🚗

    පිළිතුර - Toyota Company

    Toyota සමාගම යනු වසරකට වාහන මිලියන 10ක් පමණ නිෂ්පාදනය කරන ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයයි.
    ------ Post added on Jan 30, 2022 at 8:39 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට රූපවාහිනිය හරහා විකාශය කරන ලද ප්‍රවෘත්ති සාකච්චාවක් වෙනුවෙන් එක්වූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා කවු ද? ඒ කුමන වසරේදී ද?
    මේකට උත්තරේ දන්න කෙනෙක් ඉන්නව ද? නැත්නම් මං උත්තරේ කියන්න ද? :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ප්‍රශ්නය: ප්‍රථම වරට රූපවාහිනී රියැලිටි වැඩසටහනක් මෙහෙයවනු ලැබූ ඇමෙරිකානු ජනපතිවරයා කව්ද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට රූපවාහිනිය හරහා විකාශය කරන ලද ප්‍රවෘත්ති සාකච්චාවක් වෙනුවෙන් එක්වූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා කවු ද? ඒ කුමන වසරේදී ද?

    පිළිතුර - 1961 වසරේදී , ඇමරිකානු හිටපු ජනපති ජෝන්. F. කෙනඩි විසින්, ඇමරිකානු ගුවන් භටයින් දෙදෙනෙකු රුසියානු භාරකාරත්වයෙන් මුදා ගැනීමත්, න්‍යෂ්ටික අවි අත්හදා බැලීම තහනම් කිරීම සදහා වූ ගිවිසුම පිලිබද වූ ජනාධිපති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම ඇතුලු තවත් කරුණු රාශියක් වෙනුවෙන් තමා දරණ මතයන් ප්‍රකාශ සදහා.

    Last edited:

    ඒත් මීට කලින් Harry Truman එයාගෙ presidential acceptance speech එක TV එකෙන් දීල තියනව 1948දී

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    යකෝ පට්ට නූලක් නේ බන්....

    ඔන්න මාත් අහනවා එකක්...

    ශ්‍රී ලන්කාවේ දැනට හදුනාගෙන ඇති පැරනිම කාසිය හදුන්වන නම කුමක්ද??
    උත්තරය දන්න අය කියන්න.
     
    • Like
    Reactions: Solo Rider

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    යකෝ පට්ට නූලක් නේ බන්....

    ඔන්න මාත් අහනවා එකක්...

    ශ්‍රී ලන්කාවේ දැනට හදුනාගෙන ඇති පැරනිම කාසිය හදුන්වන නම කුමක්ද??
    Tharaka Pagodi