toyota??
මේකට උත්තරේ දන්න කෙනෙක් ඉන්නව ද? නැත්නම් මං උත්තරේ කියන්න ද?ප්රශ්නය - ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට රූපවාහිනිය හරහා විකාශය කරන ලද ප්රවෘත්ති සාකච්චාවක් වෙනුවෙන් එක්වූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා කවු ද? ඒ කුමන වසරේදී ද?

kiyapanමේකට උත්තරේ දන්න කෙනෙක් ඉන්නව ද? නැත්නම් මං උත්තරේ කියන්න ද?![]()
ප්රශ්නය - ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට රූපවාහිනිය හරහා විකාශය කරන ලද ප්රවෘත්ති සාකච්චාවක් වෙනුවෙන් එක්වූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා කවු ද? ඒ කුමන වසරේදී ද?
පිළිතුර - 1961 වසරේදී , ඇමරිකානු හිටපු ජනපති ජෝන්. F. කෙනඩි විසින්, ඇමරිකානු ගුවන් භටයින් දෙදෙනෙකු රුසියානු භාරකාරත්වයෙන් මුදා ගැනීමත්, න්‍යෂ්ටික අවි අත්හදා බැලීම තහනම් කිරීම සදහා වූ ගිවිසුම පිලිබද වූ ජනාධිපති ප්රකාශනය ඉදිරිපත් කිරීම ඇතුලු තවත් කරුණු රාශියක් වෙනුවෙන් තමා දරණ මතයන් ප්‍රකාශ සදහා.
ඒත් මීට කලින් Harry Truman එයාගෙ presidential acceptance speech එක TV එකෙන් දීල තියනව 1948දී
Yes... or the Warsaw Treaty Organization. (What's the Russians established in reply to the formation of the NATO)මම කියන්නම් Warsaw Pact
Donald Trump - The Apprenticeප්රශ්නය: ප්‍රථම වරට රූපවාහිනී රියැලිටි වැඩසටහනක් මෙහෙයවනු ලැබූ ඇමෙරිකානු ජනපතිවරයා කව්ද?
The Apprentice - SL version now running.Donald Trump - The Apprentice

උත්තරය දන්න අය කියන්න.යකෝ පට්ට නූලක් නේ බන්....
ඔන්න මාත් අහනවා එකක්...
ශ්‍රී ලන්කාවේ දැනට හදුනාගෙන ඇති පැරනිම කාසිය හදුන්වන නම කුමක්ද??
Tharaka Pagodiයකෝ පට්ට නූලක් නේ බන්....
ඔන්න මාත් අහනවා එකක්...
ශ්‍රී ලන්කාවේ දැනට හදුනාගෙන ඇති පැරනිම කාසිය හදුන්වන නම කුමක්ද??
වැරදි... Tharaka Pagodi කියන එක බ්‍රිතාන්‍ය කාලෙදි ආපු එකක්.Tharaka Pagodi
Kahawanu?වැරදි... Tharaka Pagodi කියන එක බ්‍රිතාන්‍ය කාලෙදි ආපු එකක්.
තරමක් නිවැරදියි. ඒත් ඒක නෙමෙයි හරි නම.Kahawanu?![]()
![]()