නැකැත් චක්රයේ දහතුන් වැනි නැකත හත නැකත වේ. සඳු ග්රහයාට සහ සූර්ය දෙවිඳුට අයත් වේ. කන්යා රාශියේ 10° 00' - 23° 20' අතර පරාසයේ පිහිටා ඇති හත නැකත ඇඟිළි විදාලු හස්තයකින් නිරුපණය කරයි. ජීව බලය නියෝජනය කරයි.
චන්ද්රයා කන්යා 10° 00' - 23° 20' තුල සිටියදී යමෙකු උපන්නේ නම් ඔහු / ඇය හත නැකතෙන් සහ චන්ද්රයා ගේ මහදශාවෙන් උපන් බව කියනු ලැබේ. මෙම නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්ර, බුධ සහ චන්ද්ර යන ග්රහයන්ට අයිතිවේ. ශුභ නැකතකි.
හත නැකතේ ප්රභේද;
--