🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නැකැත් චක්‍රයේ දහතුන් වැනි නැකත හත නැකත වේ. සඳු ග්‍රහයාට සහ සූර්ය දෙවිඳුට අයත් වේ. කන්‍යා රාශියේ 10° 00' - 23° 20' අතර පරාසයේ පිහිටා ඇති හත නැකත ඇඟිළි විදාලු හස්තයකින් නිරුපණය කරයි. ජීව බලය නියෝජනය කරයි.

    hatha.JPG


    චන්ද්‍රයා කන්‍යා 10° 00' - 23° 20' තුල සිටියදී යමෙකු උපන්නේ නම් ඔහු / ඇය හත නැකතෙන් සහ චන්ද්‍රයා ගේ මහදශාවෙන් උපන් බව කියනු ලැබේ. මෙම නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ නැකතකි.

    හත නැකතේ ප්‍රභේද;

    hatha nakatha.JPG


    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත 💃

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මුවසිරස නැකත 🦌

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අද නැකත 😢

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුනාවස නැකත 🏹

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුස නැකත 💮🐄

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්ලිස නැකත 🐍

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මා නැකත 👻

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවපල් නැකත 🛏️

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුපල් නැකත 🛏️