මර උගුල ඩොයිල්ගේ නෙමේ වෙන්ඩ ඕන
ඩොයිල්ගේ කතා කීයක් තියෙනවාද. 55ක්ද. මතක නෑ
දිග කතා 4යි නේ

නිකමට වගේ බලන්න යද්දිම තරංගයා අවුට් උනා. එහෙම්ම close කරලා දැම්මා.Match eka balapalla methana walpal kiyawa kiyawa inne nathuwa

නිකමට වගේ බලන්න යද්දිම තරංගයා අවුට් උනා. එහෙම්ම close කරලා දැම්මා.![]()
අලුතම එක නෙද
60යි...දිර්ඝ 4යි කෙටි 56යි..

නිකමට වගේ බලන්න යද්දිම තරංගයා අවුට් උනා. එහෙම්ම close කරලා දැම්මා.![]()
නිකමට වගේ බලන්න යද්දිම තරංගයා අවුට් උනා. එහෙම්ම close කරලා දැම්මා.![]()
අලුත්මනම් නෙමෙ.මන් හිතන්නෙ
මේ පොත් මම කලිං කියවලා තියෙනවා ආසාවට ආය කියවනවා වෙන කරන්ඩ වැඩකුත් නැති හින්දා![]()
මම ආසාවෙන් කියෙව්වෙ ඩොයිල්ගෙ කතා ටික විතරයි.මර උගුල ඩොයිල්ගේ නෙමේ වෙන්ඩ ඕන
ඩොයිල්ගේ කතා කීයක් තියෙනවාද. 55ක්ද. මතක නෑ
දිග කතා 4යි නේ

Hapoi ehenan balanna epa match eka iwarawunama highlights balanna

ම්ම්ම්ම්.....කතා දෙකක් තුනක් කියන්නකො...මට මතක නැනෙ
menna mu singlish walin type karnawa![]()

අනේ වාසනාවන්
ආයේ tv එක පේන මානේවත් ඉන්ඩ එපා
එත් මැච් එක අපි දිනයි...
Hapoi ehenan balanna epa match eka iwarawunama highlights balanna

මම ආසාවෙන් කියෙව්වෙ ඩොයිල්ගෙ කතා ටික විතරයි.
ඩ්‍රැක්‍යුලාට එරෙහිව එකේ එක කතාවක්ද කොහෙද කියෙව්වා. අරවා වගේ ඇල්ලුවෙ නෑ.![]()

රුසියානු කුමරිය
අබිරහස් මරනය
රක්ශන අබිරහස
දුම්‍රිය අනතුර
එක් නිමේශයකඩ්ගී

ඩොයිල්ගෙ කතාවල තිබ්බ කුතුහලය අනිත් ඒවගෙ නෑ මට නම්.ඩ්‍රැකියුලාට එරෙහිව එකනම් පට්ට්
මාත් ආස ඩොයිල්ගේ ඒව තමා
අලුතෙන්ද කොහෙද එකක් තිබ්බ හදිසි අනතුර කියල එකක්. කරනම් කරන කෙල්ලෙක් වැටිලා මැරෙන් ඓකක්. ඒ කතා කිසි ගතියක් නෑ![]()

ඩ්‍රැකියුලාට එරෙහිව එකනම් පට්ට්
මාත් ආස ඩොයිල්ගේ ඒව තමා
අලුතෙන්ද කොහෙද එකක් තිබ්බ හදිසි අනතුර කියල එකක්. කරනම් කරන කෙල්ලෙක් වැටිලා මැරෙන් ඓකක්. ඒ කතා කිසි ගතියක් නෑ![]()