4n ekenda miniho katha kale?

Ubala thamai wage kiyanna onaරජ්ජුරුවන්ට අපි කීව නේද ඔය එක එකා අන්තඃපුරේට වද්දගන්න එපා කියලදැන් පේනවනේ හැමතැනම බාග රජ පැටව් බෝ වෙලා හරි කරදරේ, කාගේ කවුද කියල හොයන්න බෑ
යකෝ අන්තංපුරයේ ගෑණූ 1000 ක් විතර ඉද්දි එක දවසට එක ගානෙ හිටියත් එක වටයක් යන්න අවුරැදු 3 ක් විතර යනව යකෝ..
kumarayata ohoma chance nane.......goood morning.........
13.12.2017
~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~
එලකිරි.කොම්
හිතවත් සරා වෙත,
හලෝ සරා නංගි.. කොහොමද සැප සනීප ඉතින්? කාලෙකින් දැක්කේ? කෙසේද දැන් අධ්‍යාපන වැඩ කටයුතු.? වැඩි විස්තර පසුව ලියමි..
මෙයට..
හිතවත්
කුමාර456

.......goood morning.........
යකෝ අන්තංපුරයේ ගෑණූ 1000 ක් විතර ඉද්දි එක දවසට එක ගානෙ හිටියත් එක වටයක් යන්න අවුරැදු 3 ක් විතර යනව යකෝ..

අහ් කුමාර සීයෙ, උපන්දියට මොනාද කරේ...සැලිබ්‍රේට් කොරාද...