ආච්චිලා 500ක් විතර ඇති,
අනිත් අයව දවසට 2 ගානෙ ගත්තනම් හරිනේ
මොනවටද ?

ආච්චිලා 500ක් විතර ඇති,
අනිත් අයව දවසට 2 ගානෙ ගත්තනම් හරිනේ

සයෝ අද නේද ට්‍රිපක් යනව කිව්වේ.. හෆොයි.. මගෙන් පොඩි ට්‍රිප් ප්ලෑනක් ඉල්ලුවා.. අමතක උනා කියහන්කෝ.. දැන් ඉතින් ඇවිත් අමතයි ජාතිය...![]()
baninna gaththama petrol tikakuth dala awussanna one
සයෝ අද නේද ට්‍රිපක් යනව කිව්වේ.. හෆොයි.. මගෙන් පොඩි ට්‍රිප් ප්ලෑනක් ඉල්ලුවා.. අමතක උනා කියහන්කෝ.. දැන් ඉතින් ඇවිත් අමතයි ජාතිය...![]()
මොනවටද ?![]()
ko apita party?

baninna gaththama petrol tikakuth dala awussanna one
![]()

මේ පාර මම බර්ත්ඩේ එකට මුකුත් කරේ නැහැ බන්...
වෙන ලොකු වැඩකට හිරවෙලා ඉන්නෙ...![]()
mata hithuna
අහ් අර කලු පැන්ඩ මාම ඇවිල්ල නේද රට ඉදන්...දැන් සතුටු ඇති සයෝ ආච්චිට

පාප මිත්‍රයෝ.. අර වලහත් කණට කරල කිව්වේ තොපි වගේ පාප මිත්‍රෙයා් ආශ්‍රය කරන්න එපා කියල තමයි![]()
walaha wena mukuth kiyala nadda?redi hodanna,uyanna,clean karana wadawalata man hithanne

Good morning
How is the Christmas?

ඒව වලට වහල් සේවකයො සේවිකාවො ඉන්නවා ඇති තරම්...![]()

pawu asarana kumara mamage oluwa hondatama narak wela wage dan