4% PA පොලිය? ඒ කොහෙද බන් ඒ...වැඩ කරන තැනද
ඔව් අම්මලාගේ ඔෆිස් එක ඇතුලේ ලෝන් ස්කීම් එකක්.
4% PA පොලිය? ඒ කොහෙද බන් ඒ...වැඩ කරන තැනද
mata bike,threewheel padinna gedarin denna.bike ekata licence eka gannakan danne na gedarin.light vehicle witharai ganna kiwwe
...බයික් ලයිසන් ගත්තෙ නෑ කෙලින්ම කාර් එකක් ම ගන්නව කියල හිතල 
ඔව් අම්මලාගේ ඔෆිස් එක ඇතුලේ ලෝන් ස්කීම් එකක්.
HarshaLulzSec කියලා යුධ ත්‍රෙඩ් දාපු හාදයා දැන් එන්නෙ නෑ නේද කාලෙකින් ත්‍රෙඩ් එකක් දැක්කෙ නෑ

ඔව් ඒකනන් කොයි ගෙදරත් එහෙමනෙ...මමත් 2007 ගත්තෙ ලයිසන් හැබැයි වාහනයක් නෑ තාම...බයික් ලයිසන් ගත්තෙ නෑ කෙලින්ම කාර් එකක් ම ගන්නව කියල හිතල

බයික් ලයිසන් ගන්න පොඩි කාලයිනේ යන්නේ
මුලින් එල් බෝඅර්ඩ් දාන් පැද්දනම් හරි HarshaLulzSec කියලා යුධ ත්‍රෙඩ් දාපු හාදයා දැන් එන්නෙ නෑ නේද කාලෙකින් ත්‍රෙඩ් එකක් දැක්කෙ නෑ
HarshaLulzSec කියලා යුධ ත්‍රෙඩ් දාපු හාදයා දැන් එන්නෙ නෑ නේද කාලෙකින් ත්‍රෙඩ් එකක් දැක්කෙ නෑ
man hadissiyak unoth kiyala bike gaththe.rs.250i bike ekata gana wenas wenne
ඔව් ඒකනන් කොයි ගෙදරත් එහෙමනෙ...මමත් 2007 ගත්තෙ ලයිසන් හැබැයි වාහනයක් නෑ තාම...බයික් ලයිසන් ගත්තෙ නෑ කෙලින්ම කාර් එකක් ම ගන්නව කියල හිතල
යුධ පෙරමුණට ගිහින් ඇති එහෙනන්...

උට එපා වෙලා වෙන්ඩැති, මීට කලිනුත් නැවැත්තුවා ත්‍රෙඩ් දැම්මට බලන්නෙ නෑනෙ කට්ටිය කියලා බැලුවත් බම්ප් එකක්වත් නෑ කියල මම ඇහුවම කීව
wena thread ekak damma mathakai masayak atulatha

අඩේ මරුනෙ බන් කෙලින්ම රෝද හතරකටම යන්ඩ තිබ්බ චාන්ස් එක ගෙවන්ඩ පුලුවනන්....

ඔව් ලක්ෂ 15ක් වෙනකන් ගන්න පුළුවන් ලෝන් එක. නමුත් අම්මා retire වෙන්න ලග නිසා 5ක් වගේ ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් pending approval තියෙන්නේ. ෂුවර් නෑ ඒ නිසා. 5ක් බැරි උනොත් Yamaha Fazer FI එකකට යනවා.

Yamaha Fazer FI 

ඔව් ලක්ෂ 15ක් වෙනකන් ගන්න පුළුවන් ලෝන් එක. නමුත් අම්මා retire වෙන්න ලග නිසා 5ක් වගේ ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් pending approval තියෙන්නේ. ෂුවර් නෑ ඒ නිසා. 5ක් බැරි උනොත් Yamaha Fazer FI එකකට යනවා.

ඊයා මුණ කැතයි ඊයා මුණ කැතයි

ඔව් ලක්ෂ 15ක් වෙනකන් ගන්න පුළුවන් ලෝන් එක. නමුත් අම්මා retire වෙන්න ලග නිසා 5ක් වගේ ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් pending approval තියෙන්නේ. ෂුවර් නෑ ඒ නිසා. 5ක් බැරි උනොත් Yamaha Fazer v2.0 FI එකකට යනවා.

Matath mathak una
මට නම් පොඩි කාලේ බලපු ටාර්සන් වැල මතක් උනා.